තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    :love::love: අපි දන්නවා අපේ ඉන්ධන අර්බුදය නිමාවට පත්වෙන්නේ මේ තෙල් නැව ආවහම තමයි..:cool:
    හොඳයි කවුද මේ නැව..:nerd:
    මෙයා තමයි නෙවෙස්කා ලේඩි ;)
    මේ ඉන්න ඒකි තමා..:eek:
    හොර කෙල්ල..:love:
    neveska-lady_9306457_916477.570x1140.jpg

    මෙයා හදලා කියෙන්නේ 2005 දී තමයි.:oo:
    මෙයාගේ තෙල් මෙට්‍රික් ටොන් 27 500ක් විතර ගබඩා කරලා තියන්නත් පුළුවන්..:lol:
    මෙයා ඉක්මනට ආවොත්...:eek:
    අපිට ඉක්මනට ගහන්න පුළුවන්...:lol:
    අපි ඉතිං මෙයා එනකං බලං ඉමු..:lol::lol:

    මෙන්න මෙයා එන පාර....එයා එනවා මෙතන
    තොරතුරු අළුත් කිරීම
    සිපෙට්කෝ ඇණවුම පරිදි එන්නේ
    01. නෙවෙස්කා ලේඩි නෞකාවයි....;)
    Neverska-Lady-300x266.jpg

    Ship carrying CEYPETCO order (40,000 metric tonnes of fuel):

    Location:

    Arabian Sea, en-route to Sri Lanka

    අයි.ඕ.සී ඇණවුම පරිදි ඇණ ගෙන සිටින්නේ
    01.ටෝම් ඇස්ට්‍රිඩ් නෞකාවයි... :eek:

    Torm-Astrid-300x262.jpg

    Ship carrying IOC order (allegedly substandard fuel):

    Location:

    October 29 – Near Tangalle
    At Present – Off the Trincomalee coast.​

    තවද අයි.ඕ.සී ඇණවුම මත දෙවෙනි ටෝම් ලේන් නමැති නෞකාව 9 වෙනිදා දිවයින බලා පැමිනීමට නියමිතයි

    https://www.marinetraffic.com/en/ai...2/mmsi:220620000/imo:9390769/vessel:TORM_LENE

     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    පැයට කිලෝමීටර 23ක වේගෙකින් එන්නෙ :(

    පොඩ්ඩක් පාගල එන්න කියහන්කෝ මේ වෙලාවේ වැනි වැනි එන්නේ නැතුව.