තෙල් නැව නාවොත්.....?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තෙල් නැව නාවොත්.....?

    Tweets - I thought she really loved me, all she wanted was my petrol cans..
    .
    සිරස - පුලුවන්නම් කියන්න! ලීටරයක් දිනන්න! ඔබද පැට්‍රෝල්පති මමද පැට්‍රෝල්පති!
    .
    සමිත සිරිමාන්න - තෙල් ගැලුමක් පවා හැංගුවේ ඔයා නමින්.. වැද බුදුන්ගෙන් පවා ඉල්ලුවේ නැව එයි කියා
    .
    Ikman.lk - iPhone 8 Full set with box for sale or exchange for 1.8L petrol. (Negotiable) Genuine buyers only. No Shed Owners Please.
    .
    MidnightDivas - Turn him on! Try our petrol scented lingeries to keep the whole night burning..
    .
    ස්වර්ණවාහිනී - දවස් ගණන් තෙල් එනතුරු පැල් රැක්කා.. අදවත් එයිද තෙල් නැව.. දන්නැහැ ලොක්කා..! අරඹමු Live at 8. මම හරීන්ද ජයලාල්..
    .
    Jobs - Sales Manager needed. An attractive amount of Petrol sachet packets with some money notes will be given for the right candidate.
    .
    Stock Brokers : සර් දැක්කනෙ පැට්‍රෝල් වැඩි වෙච්ච හැටි, තෙල් එහෙම තමයි සර්, කෝකටත් කොහොඹ තෙල් ලීටර් දුසිමක්, පැගිරි තෙල් ලීටර් 5ක් වගේ අරන් දාමු?
    .
    Wife - I knew you were cheating me! See your contact list! My number is saved as "My life" but who's this Patrol Baby!!
    .
    සුජීව ප්‍රසන්න ආරච්චි -
    මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
    "තෙල් නැව් මොකටද..මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!"
    අනේ!....
    "මහත්තයො මාව ඒ තරම් වටිනවද?"
    සෙනුරි දිග...ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්‍රෝල් සුවදක්..

    © Dharana Korale Arachchi @ FB
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    logo-6c93e489f1cec93de83f7477b6143b2549dd3c2b8e58c5e2c79e52eb6886a5f2.svg

    Rep++
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සුජීව ප්‍රසන්න ආරච්චි -
    මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
    "තෙල් නැව් මොකටද..මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!"
    අනේ!....
    "මහත්තයො මාව ඒ තරම් වටිනවද?"
    සෙනුරි දිග...ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්‍රෝල් සුවදක්..

    :lol:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුජීව ප්‍රසන්න ආරච්චි -
    මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
    "තෙල් නැව් මොකටද..මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!"
    අනේ!....
    "මහත්තයො මාව ඒ තරම් වටිනවද?"
    සෙනුරි දිග...ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්‍රෝල් සුවදක්..

    :lol:
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BlueBat

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl::rofl: