තෙල් නැව නාවොත්.....?
Tweets - I thought she really loved me, all she wanted was my petrol cans..
.
සිරස - පුලුවන්නම් කියන්න! ලීටරයක් දිනන්න! ඔබද පැට්රෝල්පති මමද පැට්රෝල්පති!
.
සමිත සිරිමාන්න - තෙල් ගැලුමක් පවා හැංගුවේ ඔයා නමින්.. වැද බුදුන්ගෙන් පවා ඉල්ලුවේ නැව එයි කියා
.
Ikman.lk - iPhone 8 Full set with box for sale or exchange for 1.8L petrol. (Negotiable) Genuine buyers only. No Shed Owners Please.
.
MidnightDivas - Turn him on! Try our petrol scented lingeries to keep the whole night burning..
.
ස්වර්ණවාහිනී - දවස් ගණන් තෙල් එනතුරු පැල් රැක්කා.. අදවත් එයිද තෙල් නැව.. දන්නැහැ ලොක්කා..! අරඹමු Live at 8. මම හරීන්ද ජයලාල්..
.
Jobs - Sales Manager needed. An attractive amount of Petrol sachet packets with some money notes will be given for the right candidate.
.
Stock Brokers : සර් දැක්කනෙ පැට්රෝල් වැඩි වෙච්ච හැටි, තෙල් එහෙම තමයි සර්, කෝකටත් කොහොඹ තෙල් ලීටර් දුසිමක්, පැගිරි තෙල් ලීටර් 5ක් වගේ අරන් දාමු?
.
Wife - I knew you were cheating me! See your contact list! My number is saved as "My life" but who's this Patrol Baby!!
.
සුජීව ප්රසන්න ආරච්චි -
මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
"තෙල් නැව් මොකටද..මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!"
අනේ!....
"මහත්තයො මාව ඒ තරම් වටිනවද?"
සෙනුරි දිග...ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්රෝල් සුවදක්..
© Dharana Korale Arachchi @ FB