මේවා කොහොමද හොඳ වෙන්නේ? රටේ හමුදාව ගැන පොලිසිය ගැන තියෙන විශ්වාස නැති වෙනවා කියන්නේ ආයේ මිනිස්සු ඕනේ දෙයක් කරන්න බයක් නැතුව පෙලඹෙනවා. පාලනයක් නැ කියලා තේරුනා ම තමයි හොදම පිස්සො ටික වැඩ පටන් ගන්නේ.ඒක හොඳයි. දෙගොල්ල ගහගන්න එක වාසියි ජනතාවට. පාලකයන්ට කටු අනිනව වගේ ඇති. ඇයි දෙගොල්ලන්ව එකට දාල ජනතාවට ගහන්න එවන්න බැරි වෙයිනේ.
ඔයා ලංකවේ නෙවේ නේ ඉන්නේ? ඔයාලට issue එකක් නැ අපිට තමයි කෙල වෙන්නේ.
මං කීප තැනක් මේ වගේ දේවල් වලට හොදයි කියලා තියෙනවා දැක්කා. මං දන්නේ නෑ මොකද කියල මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?