තෙල් පෝලිමක තවත් මරණයක්... (21/03/2022)

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රස්සාවලට යන උන් ගෙදර ඉන්න වයසක මිනිස්සුන්ව පෝලිමට යවනව වගේ තෙල් ගන්න. ඒ මිනිස්සුන්ට අව්වෙ හිටන් ඉන්ඩ බෑනෙ
     
    • Sad
    Reactions: Avatar998

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    ගෝතයා පාස්කු බෝම්බෙට වඩා මරනවා මිනිස්සුන්ව පෝලිමේ තියලා.. :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: Avatar998