තෙල් පෝලිම් ගුටිබැට නැවතත්.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හැමෝම කතාකරන්නෙ දොස්තර ගැන ලමයි ගැන කවුරුත් කතාකරන්නෙ නෑ
    ඔය ඉන්න ලමයි මොන ජාතියේද? මොන කුලේද? අපි ඒවා ගැනත් හොයන්න ඕන 😁
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔතන කේස් දාන්නෙ කලුකඩ මිලට විකුනන්න තෙල් බූලි අරන් එන හා එකම වාහනේ ගෙදර ගිහින් තෙල් බූලියට දාල එන උන්
    ⛽⛽⛽🏍️🚖🚘🚚
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    View attachment 172232
    නන්දසේන ගෝඨාභය ඇතුළු රාජපක්ස නඩය අපට ලබාදුන් සෞභාග්‍යය.
    එයා රස්සාවෙන් ආවට පස්සේ සමාන්ය මනුස්සයෙක් . එයාට සම්පත් නැත්තම් හැම ජීවිතයම බේරගන්ම බෑනේ නිකං රස්සාවට පුක නොදී තමන්ගේ පැවැතම ගැන හිතන්න ඕනේ . එයා පෝලිමේ ඉන්න ඕනේ . ඒම නැත්තම් රජයෙන් එයාලට වෙනම තැනක් දෙන්න ඕනේ රාජකාරි ලිපියකට තෙල් ලබාදෙන . තෙල් කටාරමේ වගේ පිපිරි පිපිරි ඉන්න උන් ඉන්න තැනකට කාකියෙක් එක්ක ඇවිත් පෝලිම් පැනලා තෙල් ඉල්ලුවම කොහෙවත් ඉන්න පොඩි එකෙක් මැරෙනවා කියලා මේ අනාත වෙලා ඉන්න සිංහලුන්ට ඕවා තෙරෙන් නෑ උන් නෙලනවා සුපිරියටම නෙලනවා .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    අන්න හෙට විභාග රාජකාරි කරන උන්ටත් පෝලිමේ නොයිද තෙල් ගහන්න කියලා සංස්ථාවෙන් චක්‍රලේඛයක් එවලා ලු . හෙට විභාග මද්යස්ඨාන වල උනුත් ගුටි කෑමට නියමිතයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අන්න හෙට විභාග රාජකාරි කරන උන්ටත් පෝලිමේ නොයිද තෙල් ගහන්න කියලා සංස්ථාවෙන් චක්‍රලේඛයක් එවලා ලු . හෙට විභාග මද්යස්ඨාන වල උනුත් ගුටි කෑමට නියමිතයි
    Godak na ne.. Wenna ona deyak
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    අන්න හෙට විභාග රාජකාරි කරන උන්ටත් පෝලිමේ නොයිද තෙල් ගහන්න කියලා සංස්ථාවෙන් චක්‍රලේඛයක් එවලා ලු . හෙට විභාග මද්යස්ඨාන වල උනුත් ගුටි කෑමට නියමිතයි
    අනිවාර්‍යෙන් අනාත සිංහලු ගහනවා රෙදි ඉල්ලේ වෙන්නෙ
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මගේ යාලුවෙක් ඉන්නවා කඳුකර පැත්තක (දුශ්කර නෙමෙයි) ඔන්කෝල් ඉන්නේ. ක්වාටර්ස් තියෙන්නේ කන්ද උඩක වගේ උඩහට වෙන්න. හොස්පිටල් ක්වාටස් under renovation. Threewheeler එක 600ක් ගන්නවා පහලට එන්න හෝ උඩට යන්න. දවසට 1200යි. උඹ කැමතිද එහෙම ගානක් දීලා හැමදාම වැඩට යන්න? කියන්න ලේසියි මචං. හැබැයි රියැලටි එකට ඇවිල්ලා බලද්දි අමාරුයි.

    PP eken hoyana gana three wheel walata iwarai.. paw wade
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    දැන් ෂෙඩ් ආසන්නයේ වෙනම පාතාලයක් හැදිලා තියනවා ත්‍රීවීල් බුලි සෙට් වලින් 🤬🤬🤬

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දසේන ගෝඨාභය ඇතුළු රාජපක්ස නඩය අපට ලබාදුන් සෞභාග්‍යය.