නන්දසේන ගෝඨාභය ඇතුළු රාජපක්ස නඩය අපට ලබාදුන් සෞභාග්‍යය.
Pora nam habai real doctor kenek mama profile eka check kalaසමහර කතා ෆැබ්රිකේටඩ්. ලයික් ශෙයාර් ඇටෙන්ශන්. සමහර විට ඔහොම දෙයක් වෙලා නැතුවත් ඇති
Sirawata?/පව් වැඩේ. පෝලිමෙන් පිට ඇම්බියුලන්ස් වලටවත් තෙල් ගහන්න දෙන්නෙ නෑලු.
පව් වැඩේ. පෝලිමෙන් පිට ඇම්බියුලන්ස් වලටවත් තෙල් ගහන්න දෙන්නෙ නෑලු. GMOA එක ඒ දවස් වල සෑහෙන කඩේ ගියා රාජපක්ශ ලව ගේන්න.
Sirawata?/
mehew ponnayo inna ratak da dan me kattiya hadanna yanne?
doctors lata thel gahanawa ban bus depot walin..
------ Post added on May 22, 2022 at 4:55 PM
Petrol from bus depots ???
------ Post added on May 22, 2022 at 4:56 PM
මගේ යාලුවෙක් ඉන්නවා කඳුකර පැත්තක (දුශ්කර නෙමෙයි) ඔන්කෝල් ඉන්නේ. ක්වාටර්ස් තියෙන්නේ කන්ද උඩක වගේ උඩහට වෙන්න. හොස්පිටල් ක්වාටස් under renovation. Threewheeler එක 600ක් ගන්නවා පහලට එන්න හෝ උඩට යන්න. දවසට 1200යි. උඹ කැමතිද එහෙම ගානක් දීලා හැමදාම වැඩට යන්න? කියන්න ලේසියි මචං. හැබැයි රියැලටි එකට ඇවිල්ලා බලද්දි අමාරුයි.බස් එකක් යන්නේ නැතිලු පාරේ. හරි එහෙම පාරක් කොළඹ තියනව කියල හිතමු. හොදයි ඒ බස් යන්නේ නැති පාරේ ඉදන් බස් යන පාර දක්වා එන්න ඇත්තේ උපරිම 2 km නේ (කොළඹ නිසා). ඒ ටික යන්න ත්‍රිවිල් කියල වාහන ජාතියක් ඒ පැත්තේ නැද්ද දන්නේ නෑ.
අනිත් එක oncall ඩියුටි කරන අය ඉන්නේ හොස්පිටල් එකේ ඉදන් හත් ගව්වක් දුරින් නෙමෙයිනේ. ඉතාම ආසන්න දුරකින්නේ.
Dala balapanko me dawas wala pickme ehema.බස් එකක් යන්නේ නැතිලු පාරේ. හරි එහෙම පාරක් කොළඹ තියනව කියල හිතමු. හොදයි ඒ බස් යන්නේ නැති පාරේ ඉදන් බස් යන පාර දක්වා එන්න ඇත්තේ උපරිම 2 km නේ (කොළඹ නිසා). ඒ ටික යන්න ත්‍රිවිල් කියල වාහන ජාතියක් ඒ පැත්තේ නැද්ද දන්නේ නෑ.
අනිත් එක oncall ඩියුටි කරන අය ඉන්නේ හොස්පිටල් එකේ ඉදන් හත් ගව්වක් දුරින් නෙමෙයිනේ. ඉතාම ආසන්න දුරකින්නේ.
අනෙ නිකන් පලයන් ඩෝ බොරැ පොටොෂොප් නොදා....
මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.මගේ යාලුවෙක් ඉන්නවා කඳුකර පැත්තක (දුශ්කර නෙමෙයි) ඔන්කෝල් ඉන්නේ. ක්වාටර්ස් තියෙන්නේ කන්ද උඩක වගේ උඩහට වෙන්න. හොස්පිටල් ක්වාටස් under renovation. Threewheeler එක 600ක් ගන්නවා පහලට එන්න හෝ උඩට යන්න. දවසට 1200යි. උඹ කැමතිද එහෙම ගානක් දීලා හැමදාම වැඩට යන්න? කියන්න ලේසියි මචං. හැබැයි රියැලටි එකට ඇවිල්ලා බලද්දි අමාරුයි.


ඕකේන් මේකෙන් වෙන්නේ හදිස්සියකටවත් ඩොකාලා ලෙඩෙක් බලන්න තකහනියක් එන්නේ නැතිව ඉන්න එකයි. ආයේ කැරකිලා ඒකෙන් පීඩාවට පත්වෙන්නේ සමහර විට අර පාර හරස් කරපු එකෙක්ගේ අම්මා තාත්තා, ළමයෙක් වෙන්න පුලුවන් කියන එක හිතන්න මොළයක් නෑ.මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.
හරි බන් එල.ඕකේන් මේකෙන් වෙන්නේ හදිස්සියකටවත් ඩොකාලා ලෙඩෙක් බලන්න තකහනියක් එන්නේ නැතිව ඉන්න එකයි. ආයේ කැරකිලා ඒකෙන් පීඩාවට පත්වෙන්නේ සමහර විට අර පාර හරස් කරපු එකෙක්ගේ අම්මා තාත්තා, ළමයෙක් වෙන්න පුලුවන් කියන එක හිතන්න මොළයක් නෑ.
කොහෙද කියලා දැම්මේ නැත්තේ හරි නැති නිසයි වෙන කෙනෙක්ගේ පර්සනල් දෙයක් කියන එක මේ වගේ තැනක. අවුලක් නෑ ඉතින් කියන ගණන් දීලා වීල් වල යන්න සල්ලි ප්‍රශ්නයක් නැති උඹලා වගේ එවුන් ඉන්න තාක්මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.
P.S.= එකමත් එක රටක, එකමත් එක ගමක වගේ ස්ටයිල් එකෙන් ලියන්න එපා බන්. එහෙම ලිව්වම කතාවේ විස්වාසනීය භාවය බින්දුවට ආසන්න වෙනවා.![]()

Dala balapan muta pm ekak. Facebook athi.අනෙ නිකන් පලයන් ඩෝ බොරැ පොටොෂොප් නොදා....