තෙල් පෝලිම් වල මැරෙන්නේ කොහොමද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,312
    10,619
    113
    කන්න නැතුවද?
    මහන්සියටද?
    මොකක් හරි රෝගී තත්වයක්?

    මොන වගේ හේතු වෙන්න පුලුවන්ද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    Pi3n6no.png
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    තෙල් පෝලිමේ ඉද්දී හිතට එන ඒවත් එක්ක, ගෙවල්වල මිනිස්සු කන්නෙ කොහොමද/ප්‍රශ්න ගොඩක් මචං... මිනිස්සුන්ට දුක කියා ගන්න කව්රුත් නැතුව ඉන්නෙ..😔😔😔
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,312
    10,619
    113
    තෙල් පෝලිමේ ඉද්දී හිතට එන ඒවත් එක්ක, ගෙවල්වල මිනිස්සු කන්නෙ කොහොමද/ප්‍රශ්න ගොඩක් මචං... මිනිස්සුන්ට දුක කියා ගන්න කව්රුත් නැතුව ඉන්නෙ..😔😔😔
    Pau bn
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කන්න නැතුවද?
    මහන්සියටද?
    මොකක් හරි රෝගී තත්වයක්?

    මොන වගේ හේතු වෙන්න පුලුවන්ද?
    Heart attack. Mahansiyata
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    DEATH BY QUEUE 😨
    • Nayakathwa puhunuwedi
    • political rally waladi
    • gota go gamedi (RIP rude bwoi 😢)
    minissu marena widiyatama thamai.
    Othana minissunge physical stress ekata amatharawa statistics, e kiyanne sankyaanaya sambanda deyakuth thiyenawa.
    Wayasaka heart problem thiyena aya heart attack hadila marenna puluwan onema thanakadi. ithin lankawe minissu dan laksha gaanak dawasakata paya gaanak polim wala innakota ara wage heart problem thiyena kenekuta polimedi marenna thiyena chance eka wadiyi.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami

    Depressed mental situation eka thathwe worse karanawa. Young unuth maruna keepa denek.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටෙන්ෂන් එක, එකම තැන කෑම බීම, විවේකය නැතිව හිටියම සීනි, කොලෙස්ටරෝල් වැඩි වෙලා.....
    මම හිටපු පොලිමකත් වැදගත් මහත්තයෙක් ටිකක් වැඩි වයස (වාහනේ කැඩිලා, හදාගෙන ත් ) පැය 16ක් විතර ඉදලා, පෝලිමේ වාහන 5ක් විතර තියන ඉස්සරහට ගියහම සීනි වැඩි වෙලා ඉන්සියුලින් ෂෙඩ් එකෙන් දීලා පෙට්‍රල් නැතිව ගෙදර යැව්වා.. පව් මිනිහා...
    රෑ 7 ඉදන් පහුවෙනිදා 11 උදේ වෙනකන් හිටියා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ටෙන්ෂන් එක, එකම තැන කෑම බීම, විවේකය නැතිව හිටියම සීනි, කොලෙස්ටරෝල් වැඩි වෙලා.....
    මම හිටපු පොලිමකත් වැදගත් මහත්තයෙක් ටිකක් වැඩි වයස (වාහනේ කැඩිලා, හදාගෙන ත් ) පැය 16ක් විතර ඉදලා, පෝලිමේ වාහන 5ක් විතර තියන ඉස්සරහට ගියහම සීනි වැඩි වෙලා ඉන්සියුලින් ෂෙඩ් එකෙන් දීලා පෙට්‍රල් නැතිව ගෙදර යැව්වා.. පව් මිනිහා...
    රෑ 7 ඉදන් පහුවෙනිදා 11 උදේ වෙනකන් හිටියා.
    ෂෙඩ් එකෙන් කොහොමද ඉන්සියුලින් දුන්නේ?
     
    • Wow
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    apitath Depress wagene ban.

    paraka yanna one mara kalpanawen. wahaneta kela unoth hadanna bara ganak yanawa. e madiwata ona parts ganna na.

    mam podi ewunta hariyata baninawa ban. un dagalala watila adu badu kadagaththoth geniyanna widhihak na. petrol natuwa. hospital wala bethuth na.

    uyanna giyama gas na ethanin thawath thada wenawa.

    ithin paya ganak polime iddi owa okkoma wadi wenawa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෂෙඩ් එකෙන් කොහොමද ඉන්සියුලින් දුන්නේ?
    ෂෙඩ් අයිති කාරයා ගාව තිබ්බා... ඌ ගහන කෙනෙක් ද වෙන්න ඇති....

    පෝලිමේ හිටපු කෙනා ඉංග්‍රීසියෙන් කතා කරන ලංකාවටම බොහොම සීමිත් වාහන කීපයක් තියන මොඩල් එකක ඒකාකා ඇවිල්ලා තිබ්බේ. වයසයි 65-75ක් වගේ. පෙන්ෂන් ගිය පොරක් වගේ. පව්....
    නම නොදන්නවා උනාට ඕනා නම් හොයාගන්න පුළුවන් ඒ වාහනේ තියන ඔක්කොම ගත්තත් 100ක් නෑ...
    කොහොමත් ටෙන්ෂන්, නිදා නොගැනීම, වෙලාවට බේත් නොබීම, මදිවට හොද නැති කෑම, බීම එක්ක සීනි නගින්නේ, බහින්නේ හිටු කියලා. සමහර සීනි අඩු වෙන කට්ටියට ටොපියක් තියාගන්න කියන්නේ එකයි. වැඩි වෙන එක ශේප් 450-500 ගියත් නොමැරී ඉන්නවා 120 ඉදන්, 120 ඉදන් 50 පැන්න ගමන් සිහි නැති වෙනවා. සිහි නැති උනා කියන්නේ ඉතින් මොනාම හරි වෙනවා. මොකුත් ම නැති නම් ඔලුව වැදිලා තුවාල උනත් වෙනවා...
     
    අම්මෝ ඔව් ඒක ඇත්ත. අපෙත් නෑයොඉන්නව සීනි තියෙන. ටොපි සාක්කුවෙ දාගෙන ඉන්නෙ. සීනි ගොඩක් වැඩි උනාම මොන වගේද දන්නෑ දැනෙන්නේ. අනික මේ දවස් වල ස්ට්‍රෙස් එක නිසා සීනි ප්‍රෙෂර් තයිරොක්සීන් කේස් එහෙම නිකංම එන්න පුළුවන් නිරෝගී කෙනෙක්ට උනත්.

    මොකක්ද මචං වාහනේ. Just curious
     
    • Like
    Reactions: Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,536
    113
    කන්න නැතුවද?
    මහන්සියටද?
    මොකක් හරි රෝගී තත්වයක්?

    මොන වගේ හේතු වෙන්න පුලුවන්ද?
    ප්‍රෙශර් එකට හාට් ඇටෑක් එහෙම එනවත් ඇති. මොළේ ලේ කැටි හිරවෙනව ඇති...
    Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මෝ ඔව් ඒක ඇත්ත. අපෙත් නෑයොඉන්නව සීනි තියෙන. ටොපි සාක්කුවෙ දාගෙන ඉන්නෙ. සීනි ගොඩක් වැඩි උනාම මොන වගේද දන්නෑ දැනෙන්නේ. අනික මේ දවස් වල ස්ට්‍රෙස් එක නිසා සීනි ප්‍රෙෂර් තයිරොක්සීන් කේස් එහෙම නිකංම එන්න පුළුවන් නිරෝගී කෙනෙක්ට උනත්.

    මොකක්ද මචං වාහනේ. Just curious
    wrangler aluth model, with dimo warranty.