තෙල් පෝලිම් වල මැරෙන්නේ කොහොමද බන්?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    lankawe minissungen loku pramanayak dan polim wala nisa natural death unath dan polimaka wenna sambawithawaya wadi..
     
    • Like
    Reactions: this_is_doge

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කන්න නැතුවද?
    මහන්සියටද?
    මොකක් හරි රෝගී තත්වයක්?

    මොන වගේ හේතු වෙන්න පුලුවන්ද?
    දියවැඩියාව සහ ඒ වගේ ලෙස තියෙන අයට ගොඩක් අමාරු වෙනවා බං. පැය ගණන් නොකා නොබී ඉන්න හොඳම නෑ. Blood sugar ලෙවෙල් එක බලා ඉද්දී බහින්නේ. අනික මේ කාලේ තියෙන stress එක, pressure එක. උඩින් හිනාවෙලා හිටියට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ කාලේ. පුදුම ඉක්මනට මිනිස්සුන්ට තරහ යන්නේ මේ කාලේ.
     

    dexter_12

    Member
    Apr 22, 2022
    26
    14
    3
    තෙල් පෝලිමේ ඉද්දී හිතට එන ඒවත් එක්ක, ගෙවල්වල මිනිස්සු කන්නෙ කොහොමද/ප්‍රශ්න ගොඩක් මචං... මිනිස්සුන්ට දුක කියා ගන්න කව්රුත් නැතුව ඉන්නෙ..😔😔😔
    ඕක තමා බං ගොඩක්ම හේතුව 😔
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගෙදර මැරෙන්න හිටපු එකා පෝලිමෙදි මැරෙනව
    මොකද පෝලිමෙනෙ ගෙදෙරට වඩා වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: this_is_doge