තෙල් පෝලිමේ ඉන්න ගමන් මොනාද කරන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වගකීමක් ඇතුව සංවර්ධිත ‍රටවල් ඡන්දෙ පාවිච්චි කරන විදිය හොයනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ගම්පහ පැත්තෙ නේද උබ :shocked:
    ඔවු
    shed eke ekagen ahanna barida hariyatama thel ena dawasak?
    මෙහේ එක ශෙඩ් එකකින් තෙල් එන්නෙ නෑ කියල ආව. අන්තිමට පෝලිමේ ඉදල ගිය උන් සෙට් පිටින් ඇවිත් ගේම ඉල්ලල මැශින් ඕෆ් කරල හෙන වලියක් ගියා. තව ලග ශෙඩ් එකක එනව කියල ආවෙ නෑ. රෑ 10ට එන්නෙ නෑ කිව්ව. ඒකෙත් හිටපු උන්ට ගහල මැශිමක් කැඩිල ලොකු කේස් එකක් ගියා. දැන් අවට තියෙන කිසිම එකකින් තෙල් එනවද නැද්ද කියන්නෙ නෑ. පෝලිමේ ඉන්නද එපාද කියන්නෙත් නෑ. ශෙඩ් එකේ භූමියෙන් එලියෙ ශෙඩ් එක ඉස්සරහ නැතුව ඕනෙ දෙයක් කරගන්න කියන්නෙ.

    ඔහොම තෙල් ගහලා වැඩක් තියනවද බන්..දැන් ඔහොම ඉදලා ෆුල් ටෑන්ක් ගහගත්තත් ඕකෙන් ගමන් යන්න හිතෙනවද බන්..තේරුමක් නැති වැඩක්..ඔන්න හදිසියකට යන්න ටැන්කිය පුරවගන්න නම් කමක් නෑ ඔහොම හිටියට..ඔහොම පෝලිමේ ඉදලා තෙල් ගැහුවත් යන්න වෙන්නේ බස් එකේ..
    ස්ටොක් ගේන්න කොලබ යාගන්න බැරුව ඉන්නෙ බන්. ලොරියක් යන්න දැන් 12000ක් ඉල්ලනව. ඉස්සර 4000යි ගත්තෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඔවු

    මෙහේ එක ශෙඩ් එකකින් තෙල් එන්නෙ නෑ කියල ආව. අන්තිමට පෝලිමේ ඉදල ගිය උන් සෙට් පිටින් ඇවිත් ගේම ඉල්ලල මැශින් ඕෆ් කරල හෙන වලියක් ගියා. තව ලග ශෙඩ් එකක එනව කියල ආවෙ නෑ. රෑ 10ට එන්නෙ නෑ කිව්ව. ඒකෙත් හිටපු උන්ට ගහල මැශිමක් කැඩිල ලොකු කේස් එකක් ගියා. දැන් අවට තියෙන කිසිම එකකින් තෙල් එනවද නැද්ද කියන්නෙ නෑ. පෝලිමේ ඉන්නද එපාද කියන්නෙත් නෑ. ශෙඩ් එකේ භූමියෙන් එලියෙ ශෙඩ් එක ඉස්සරහ නැතුව ඕනෙ දෙයක් කරගන්න කියන්නෙ.

    ස්ටොක් ගේන්න කොලබ යාගන්න බැරුව ඉන්නෙ බන්. ලොරියක් යන්න දැන් 12000ක් ඉල්ලනව. ඉස්සර 4000යි ගත්තෙ.
    කඩවත සෙඩ් එකකට සෙට් වුනා නම් හරි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    Working from Queue puluvan.. 12v lap charger ekak gaththanam .. dialog router eka battery ekatama gahala :rofl:

    battery charge wenakan start eke thiyanna thel tikak theyenne one ithin :baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Ane manda ban.. umbala aragala karanawa wenuwata eekata huru wenawa wage...
    Yakune.. umbalage lamay genawath hithala parshika or nirpakshikawa aragala karapalla.
     
    • Like
    Reactions: IMMuhandiram

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    van ekak , lorry ekak wage nam biscuit, water bottles, bites, chips, tiptip, penadol wage eva polime indanma vikunanna puluvan..
    polime inna gaman buisness karala keeyak hari hoya ganna puluvan.:cool: