තෙල් පෝලිමේ කයියට එන උන්

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Samaharu theli gahaddi 50km withara awidala athi. Polinme issarahatai passatai yanawa okkotama ekama wisthare kiya kiya.
    Mata penda bari, yanagaman samaharu wahaneta thattu dada yanwa, nidan inna un aharawanda wage.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    beb
    Samaharu theli gahaddi 50km withara awidala athi. Polinme issarahatai passatai yanawa okkotama ekama wisthare kiya kiya.
    Mata penda bari, yanagaman samaharu wahaneta thattu dada yanwa, nidan inna un aharawanda wage.
    වාහනෙට තට්ටු දැම්මොත් නම් හුකෝනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ලංකාවේ උන්ට තමන්ට මොකක්හරි ව්‍යසනයක් ඵන්නම ඕන ඔය වගේ මූණ බලල හරි කථා කරන්න.ඒ වගේමයි ඵකමුතු කමත් ඵන්නේ ඒ වගේ කාලෙට විතරයි..නැත්නම් ඉස්සර නම් ගොඩක් උන් අනුන්ට කෙලවෙනකන්නේ බලන් ඉන්නේ..දැන් ඉතිං හැමෝටම කෙල වෙලා නිසා තමා ඔහොම ඵකමුතුව ඉන්නේ..:lol:
    උබලගේ තෙල් පෝලිම් එකමුතුයි ද බන්.මෙහෙ නන් යන්තන් චුච්ව්හෙන් රිංගෝනවා