තෙල් පෝලිමේ කයියට එන උන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    පාඩුවක් නෑ...
    ජීවන අත්දැකීම් කෝටියක් විතර තියෙනව... කියන්න දෙයක් නෑ අහගෙන ඉන්න තමයි තියෙන්නෙ...
    80% witara talks lamai iskole dana ekai lamainge online class genai thama
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    80% witara talks lamai iskole dana ekai lamainge online class genai thama
    වැඩි ගාණට තෙල් ගත්ත ඒව,
    පොලීසියෙ උං හොරට තෙල් ගහන හැටි,
    ශෙඩ් එකේ උං හොර කරන හැටි..
    කලින් පෝලිමේ ඉඳල ලඟට යද්දි තෙල් ඉවර වෙච්ච හැටි....
    එකී මෙකී නොකී කතා ගොඩයි...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපොයි නෑ


    ඩොලර් ප්‍රශ්නෙට විසදුම්

    තෙල් බෙදීම කාර්‍යක්ශම කල හැකි ආකාරය

    QR ක්‍රමයෙ වාසි සහ අවාසි

    එන්ජින් දාරිතාව අනුව තෙල් බෙදන ආකාරය

    පොඩි මිනිහා නොසලකා ඇති ආකාරය

    තෙල් හැමදාන එන ශෙඩ්, ගැසිය හැකි වීල් / බයික් ගනන ආසන්න අගයට

    මේ වගේ සෑහෙන දේවල් ඉග්න ගන්න තියනව.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    පාඩුවක් නෑ...
    ජීවන අත්දැකීම් කෝටියක් විතර තියෙනව... කියන්න දෙයක් නෑ අහගෙන ඉන්න තමයි තියෙන්නෙ...
    ඒක ඇත්ත...නයිටක් ඇද්දහැකි ගේමක් නැතුව...ඒ මදිවට පෝලිමේ එහා මෙහාත් ඇවිදිනවනෙ... :ROFLMAO:

    අපොයි නෑ


    ඩොලර් ප්‍රශ්නෙට විසදුම්

    තෙල් බෙදීම කාර්‍යක්ශම කල හැකි ආකාරය

    QR ක්‍රමයෙ වාසි සහ අවාසි

    එන්ජින් දාරිතාව අනුව තෙල් බෙදන ආකාරය

    පොඩි මිනිහා නොසලකා ඇති ආකාරය

    තෙල් හැමදාන එන ශෙඩ්, ගැසිය හැකි වීල් / බයික් ගනන ආසන්න අගයට

    මේ වගේ සෑහෙන දේවල් ඉග්න ගන්න තියනව.
    අතීතයේ රස කතා
    ගම් පළාතට අදාළ සිදුවීම්
    වත්මන් ආර්ථික හා දේශපාලනික අර්බුදයන්
    ඉදිරි සැලසුම් හා ගොඩ ඒමට කල යුතු දෑ
    ගෙනෙන තෙල් වලට සිදුවන දේ හා කළුකඩ මාෆියාව
    සහ තවත්...
    ------ Post added on Jul 24, 2022 at 4:58 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලංකාවේ උන්ට තමන්ට මොකක්හරි ව්‍යසනයක් ඵන්නම ඕන ඔය වගේ මූණ බලල හරි කථා කරන්න.ඒ වගේමයි ඵකමුතු කමත් ඵන්නේ ඒ වගේ කාලෙට විතරයි..නැත්නම් ඉස්සර නම් ගොඩක් උන් අනුන්ට කෙලවෙනකන්නේ බලන් ඉන්නේ..දැන් ඉතිං හැමෝටම කෙල වෙලා නිසා තමා ඔහොම ඵකමුතුව ඉන්නේ..:lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    ලංකාවේ උන්ට තමන්ට මොකක්හරි ව්‍යසනයක් ඵන්නම ඕන ඔය වගේ මූණ බලල හරි කථා කරන්න.ඒ වගේමයි ඵකමුතු කමත් ඵන්නේ ඒ වගේ කාලෙට විතරයි..නැත්නම් ඉස්සර නම් ගොඩක් උන් අනුන්ට කෙලවෙනකන්නේ බලන් ඉන්නේ..දැන් ඉතිං හැමෝටම කෙල වෙලා නිසා තමා ඔහොම ඵකමුතුව ඉන්නේ..:lol:
    True.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එකම දේ කතා කරලා එපා වෙන් නැද්ද බන්🙄
    හෙඩ්ෆෝන් දාගෙන ෆිල්ම් සිංදු අහන්න. ඒක තමයි හොදම උන්ව මගහරින්න. අන්ලිමිටඩ් යූටියුබ් නෙට්ෆිලික්ස් පැකේජ් තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    80% witara talks lamai iskole dana ekai lamainge online class genai thama
    Ganu talk karna enawanm kata karapanko. Gedi deka hari baln jna puluwan. Passe set karaganat puluwan wei. Weradila waddapan ath gediwala. Gani jamati wei. Etkota ganige kata wahila ragika hormones ei. Ekita tet wei. Mama karna short ekak is ynawa thigs penna. Joke noda. Langa ganu hitiyot wallai pollai lawata penna kakula udin tiyan inawa. Pase hemita balnawa ganu menna kanna wage horen balnawa. Ehematt ewun dan polimi inawa. Pase gani enawa ma ekka katawat. Untat ina bari gayak tiyenne
     
    • Like
    Reactions: vali aththa

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    476
    83
    ekek leha vehical eke thaniyema hitiya gani ekka talk ekak damma..un denna aduranneth na kalin..passe menna ra baladdi mu ganige vehical eke issaraha wadi wela chat eka dagena hitiya..ganith wal patan..kollath handsom podi kollek..set karan eda gahuwada danneth naa..onna luck karayo
     
    • Like
    Reactions: DiksonAlex