තෙල් පෝලිම ආතල්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    m4eIt16.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊයෙ උදේ 9ට ආවෙ ප්‍රෙන්ස් දැන් පාන්දර 1.30 ස ගෙ අම්මව මතක් වෙනවා සෑහෙන්න 😐

    photo tikak dapan, apith sakkili gothabayage ammawa mathak karannam
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    photo tikak dapan, apith sakkili gothabayage ammawa mathak karannam
    පේමන්ට් වල පාරෙ නිදාගෙන ඉන්න උන්ගෙ මූනු මකන්න විදියක් නෑ පෝන් එකෙන් නැත්නම් දාන්න තිබ්බ 😐
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පේමන්ට් වල පාරෙ නිදාගෙන ඉන්න උන්ගෙ මූනු මකන්න විදියක් නෑ පෝන් එකෙන් නැත්නම් දාන්න තිබ්බ 😐
    yako minissu polima newei, vehicle line ela gahapan pitipasse idan
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඊයෙ උදේ 9ට ආවෙ ප්‍රෙන්ස් දැන් පාන්දර 1.30 ස ගෙ අම්මව මතක් වෙනවා සෑහෙන්න 😐
    මමත් එහෙම තමයි බන්...දවස් 2ක් පෝලිම් වල තැපල තමයි බයික් එකට තෙල් ගහගත්තෙ .ඒකත් 2000ක විතරයි 😢😢
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙසක් එකට කලින් සෙනසුරාදා අවුලක් නැතුව ෆුල් කරගත්ත ටැංකිය තාම තියෙන නිසා හොඳයි 😍
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    මමත් එහෙම තමයි බන්...දවස් 2ක් පෝලිම් වල තැපල තමයි බයික් එකට තෙල් ගහගත්තෙ .ඒකත් 2000ක විතරයි 😢😢
    හේ හේ පැය 24ක් ඉදලා දැන් තෙල් ගහන් ආවෙ යකෝ යඛ්ඛයොන්ගෙ අම්ම මතක් කරන්නත් උනා සගෙ අම්මට අමතරව පෝලිම් පනින්න ගිහින්
     
    • Like
    Reactions: KDH