තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1618226858146.png

    චීනා සරණයි 🙏
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,388
    113
    Kaduwela
    එහෙම ගුඑන්පි ජෙප්පොන්ට ඕනි ඕනි විදියට ණය ගෙවන්න අපි බැදිලා නෑ.
    අපි මොකද බලෙන් ගිහිල්ලා ණය ඉල්ලුවේ නෑනේ. උන් දුන්නා අපි ගත්ත.
    උන් අපිට හරි නම් නිකන් තෙල් දෙන්න ඕනි අපේ රටවිරු කාන්තාවෝ මැද පෙරදිග ඕකුන්ට සේවය දෙනවට.
    අපි ණය ගත්තත් ගත්තේ කොන්ද කෙලින් තියාගෙන. මහින්ද මහත්තය බංග්ලාදේශයට ගිය වෙලේ එහෙන් අපිට ණය දෙන්න ඇහුවා.
    මහින්ද මහත්තය හොදවයින් කුණුහරුප දෙකක් කිව්වා කියන්නේ ආයේ උන් ණය ගැන කතා කරන්න ආවේ නෑ.
    සල්ලි වලට දේශය පාවා දෙන්නේ නෑ මහින්ද ගෝටාභය මැතිදුලා දෙනම.
    අනික තෙල් මොකටද වාහන වලට. ඔක්කොම වාහන ඉලෙක්ට්‍රික් කරා නම් ඉවරයි නේ.
    පංචිකාවත්තේ ඕනි තරම් තියෙනවා පෙට්‍රල් ටු ඉලෙක්ට්‍රික් කන්වර්ට් කරන තැන්.
    බොහෝ විට අපේ ආණ්ඩුවේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් යටතේ එහෙම කර්මාන්තශාලවකුත් පටන් ගනියි.
    අපේ ආණ්ඩුවෙන් මුන්දලමෙන් මැදමුලනෙයි තෙල් නිධි හොයාගත්තම ඔය බහුජාතික කොම්පැනි වලට දුවන්න පාර නැතිවෙයි ඔන්න කිව්වා 😍
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    තෙල් වලට නය වෙන්න අපි නයට තෙල් ගැහුවේ නැනේ බන්. හොරට තෙල් ගැහුවෙත් නෑ. ලංකාවේ පාඩු පිට දුවනවා කියන කිසිම දෙයක් අපි පිනට කාල නෑ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    තෙල් වලට නය වෙන්න අපි නයට තෙල් ගැහුවේ නැනේ බන්. හොරට තෙල් ගැහුවෙත් නෑ. ලංකාවේ පාඩු පිට දුවනවා කියන කිසිම දෙයක් අපි පිනට කාල නෑ

    sirawata yako api nayata thel gahuwaya. api salli dilamane thel gahanne. ko e salli. mun mechchara naya une apita nikan dilada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    දැන් බොලාල ඩොලර් ඩීලද තෙල් ගහන්නෙ????අනේ බොලාල වගේ ගොන් බඩු අර පචලීගෙ කතා අහල නිකාන් පච වෙනව... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: thisarasu2

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    දැන් බොලාල ඩොලර් ඩීලද තෙල් ගහන්නෙ????අනේ බොලාල වගේ ගොන් බඩු අර පචලීගෙ කතා අහල නිකාන් පච වෙනව... :lol: :lol: :lol: :lol: :lol: :lol:

    dollar denna oni na kukko. apita padu pita thel dunne nane. thel adu kaaleth salmon denawa kiyala ganan adu nokara wadi ganatama thel wikke ubalage hamu.. ko dan e hamba karapu salli. gaththa profit ko? ewa bahirawayo gilalada mechchara naya?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    dollar denna oni na kukko. apita padu pita thel dunne nane. thel adu kaaleth salmon denawa kiyala ganan adu nokara wadi ganatama thel wikke ubalage hamu.. ko dan e hamba karapu salli. gaththa profit ko? ewa bahirawayo gilalada mechchara naya?
    රුපියල් නම් තියෙන්නෙ පොන්ස් ඔය ඕන තරන්.. අඩුම ගානෙ ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තේරුම් අරගෙන , බුද්ධිමත් විවේචනයක් කරන්ඩ ඉගෙන ගනිල්ල..තොපි මේ ගොන් බඩු ගාල කඩා ගත්ත වගේ දුවන් ඇවිත් හත්පොලේ ගාගන්නව :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    රුපියල් නම් තියෙන්නෙ පොන්ස් ඔය ඕන තරන්.. අඩුම ගානෙ ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තේරුම් අරගෙන , බුද්ධිමත් විවේචනයක් කරන්ඩ ඉගෙන ගනිල්ල..තොපි මේ ගොන් බඩු ගාල කඩා ගත්ත වගේ දුවන් ඇවිත් හත්පොලේ ගාගන්නව :lol: :lol: :lol: :lol: :lol:
    skole keeya wenakam gyada uba.

    දැන් බොලාල ඩොලර් ඩීලද තෙල් ගහන්නෙ????අනේ බොලාල වගේ ගොන් බඩු අර පචලීගෙ කතා අහල නිකාන් පච වෙනව... :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ithin pako thel walata yana wiyadama api gewan nadda. e wiyadamen cover krnna puluwan wenna onine gathha thel tika.
    ------ Post added on Apr 12, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: Insane Beast

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    skole keeya wenakam gyada uba.

    ithin pako thel walata yana wiyadama api gewan nadda. e wiyadamen cover krnna puluwan wenna onine gathha thel tika.
    ------ Post added on Apr 12, 2021 at 6:02 PM
    නොදකින් ගොන් බඩු, තොපිට කියල වැඩක් නැ ඔහොමම හිතාගෙන ඉදපල්ල.. :lol: :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තෙල් වලට නය වෙන්න අපි නයට තෙල් ගැහුවේ නැනේ බන්. හොරට තෙල් ගැහුවෙත් නෑ. ලංකාවේ පාඩු පිට දුවනවා කියන කිසිම දෙයක් අපි පිනට කාල නෑ
    සමහර විට විදුලි බලාගාර වලට ණයට අරන් ඇති :confused: