තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනං කිව්වේ ප්‍රශ්න අහන්න උත්තර දෙන්නං කියලා. 🤭
    එතකොට උයා දන්නෙ කොහොමද තෙල් බිල ගෙව්වම බංකොලොත් වෙන්නෙ නෑ කියලා? 🤔🤔
    එතකොට ඩොලර් එක වැඩි උනාම කලින් ගත්තු තෙල් වලට වැඩිපුර ගෙවන්න වෙනවා කියලා? 🤔

    ඉතින් ප්‍රශ්නෙට හරි උත්තරේ ගන්න තැන තමයි මම කීවෙ.. මුදල් අමත්ය්ශ වැඩේ මම කරන්ඩ බැනෙ , ඕක තේරුම් ගන්ඩ මොලේ නැද්ද.??

    🤔



    මං නං ඉගෙන ගත්තෙ මහාචාර්ය විමල් ගෙන්.🤣 👇

    View attachment 120213

    මොකෝ කියන්නෙ @erozan මහාචාර්ය තුමා මේ කතාව ඇත්තද බොරුද?
    තනිකරම අධ්‍යාපනික අරමුණු වලට අහන්නෙ. මහාචාර්ය වරු අතරත් මත ගැටුම් තියෙනවනෙ. 😍
    ඒ කොරෝනා නැති කාලෙ, දැන් කොරෝනා ඕක තේරෙන් නැද්ද
     
    • Love
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉරොසාන් කියල නමක් දාගෙන ඇවිත් හැමිනෙන්නේ බන්ධුල ලොක්ක වෙන්න බැරිද? උගේ ලෙවල් එකේ ගොන් කතා නේද මූත් කියන්නේ?

    bandula-gunawardena.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඉරොසාන් කියල නමක් දාගෙන ඇවිත් හැමිනෙන්නේ බන්ධුල ලොක්ක වෙන්න බැරිද? උගේ ලෙවල් එකේ ගොන් කතා නේද මූත් කියන්නේ?

    bandula-gunawardena.jpg
    ඔවු බන් ත්‍රෙඩ් එක කොහෙවත් මිනිහා කොහෙවත්, කුලප්පු උන බල්ලා වගේ බුරනවා බුරනවා 🤣🤣🤣 පවුබන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවු බන් ත්‍රෙඩ් එක කොහෙවත් මිනිහා කොහෙවත්, කුලප්පු උන බල්ලා වගේ බුරනවා බුරනවා 🤣🤣🤣 පවුබන්
    ඇත්ත ඇත්ත කුලප්පු උන බල්ලො මගෙ නම කිය කියා පස්සෙන් පන්න පන්න බුරනව ලොල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ප්‍රශ්නෙට හරි උත්තරේ ගන්න තැන තමයි මම කීවෙ.. මුදල් අමත්ය්ශ වැඩේ මම කරන්ඩ බැනෙ , ඕක තේරුම් ගන්ඩ මොලේ නැද්ද.??
    උයාට මිස් වෙච්ච පාට් එකක් තියෙනව. ඒක ආයෙත් දාන්නං. 😜👇

    එතකොට උයා දන්නෙ කොහොමද තෙල් බිල ගෙව්වම බංකොලොත් වෙන්නෙ නෑ කියලා? 🤔🤔
    එතකොට ඩොලර් එක වැඩි උනාම කලින් ගත්තු තෙල් වලට වැඩිපුර ගෙවන්න වෙනවා කියලා? 🤔🤔

    ඒ කොරෝනා නැති කාලෙ, දැන් කොරෝනා ඕක තේරෙන් නැද්ද

    ටසිකේ.. පොහුට්ටන්ට apply නොවෙන නියම අංක #1526 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ ඒම කිව්වට ලොක්ක නන් කියන්නෙ අපි තමා හොදට කරේ කියල.
    හොදට කරනව තමයි බලාපියකො ලස්සනට කොරෝනා පාලනය කරපු හැටි..පොඩි උනුත් දැන් ස්කෝලෙ යනව ඊට වඩා මොනාද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,805
    113
    හොදට කරනව තමයි බලාපියකො ලස්සනට කොරෝනා පාලනය කරපු හැටි..පොඩි උනුත් දැන් ස්කෝලෙ යනව ඊට වඩා මොනාද
    PCR අඩු කරාම එහෙම තමා පොසිටිව් කවුන්ට් එක 2%~10% වගේනෙ තියෙන්නෙ total PCR වලින්., ඒක අනුලෝමව සමානුපාතික වෙන්නෙ. ඒක නිසා හිත හදාගන්න පුළුවන් PCR අඩු නිසා පොසිටිව් නෑ කියල.

    1618316906689.png

    https://hpb.health.gov.lk/covid19-dashboard/
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙම ගුඑන්පි ජෙප්පොන්ට ඕනි ඕනි විදියට ණය ගෙවන්න අපි බැදිලා නෑ.
    අපි මොකද බලෙන් ගිහිල්ලා ණය ඉල්ලුවේ නෑනේ. උන් දුන්නා අපි ගත්ත.
    උන් අපිට හරි නම් නිකන් තෙල් දෙන්න ඕනි අපේ රටවිරු කාන්තාවෝ මැද පෙරදිග ඕකුන්ට සේවය දෙනවට.
    අපි ණය ගත්තත් ගත්තේ කොන්ද කෙලින් තියාගෙන. මහින්ද මහත්තය බංග්ලාදේශයට ගිය වෙලේ එහෙන් අපිට ණය දෙන්න ඇහුවා.
    මහින්ද මහත්තය හොදවයින් කුණුහරුප දෙකක් කිව්වා කියන්නේ ආයේ උන් ණය ගැන කතා කරන්න ආවේ නෑ.
    සල්ලි වලට දේශය පාවා දෙන්නේ නෑ මහින්ද ගෝටාභය මැතිදුලා දෙනම.
    අනික තෙල් මොකටද වාහන වලට. ඔක්කොම වාහන ඉලෙක්ට්‍රික් කරා නම් ඉවරයි නේ.
    පංචිකාවත්තේ ඕනි තරම් තියෙනවා පෙට්‍රල් ටු ඉලෙක්ට්‍රික් කන්වර්ට් කරන තැන්.
    බොහෝ විට අපේ ආණ්ඩුවේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් යටතේ එහෙම කර්මාන්තශාලවකුත් පටන් ගනියි.
    අපේ ආණ්ඩුවෙන් මුන්දලමෙන් මැදමුලනෙයි තෙල් නිධි හොයාගත්තම ඔය බහුජාතික කොම්පැනි වලට දුවන්න පාර නැතිවෙයි ඔන්න කිව්වා 😍

    මම හිතුවෙ @erozan ඇවිල්ල ත්‍රෙඩ් එකේ රෙනව කියල. පස්සෙ නම දැක්කෙ :lol: :lol: :lol: