තෙල් බොන ලංකාවේ කාලකණ්නි හැත්ත👺👺👺🤬

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    H8gbt4d.jpeg

    කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..

    https://elakiri.com/threads/තෙල්-නැ...්ම-රස්තියාදු-ගහයි-🤬🤬🤬🤬.2057948/#post-27895309
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    H8gbt4d.jpeg

    කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..

    https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-🤬🤬🤬🤬.2057948/#post-27895309
    ඉන්දියාවට වඩා අපේ රටේ ජීවන තත්වය ඉහලයි. ලංකාවේ මිනිස්සු සැප පහසුවට තමන්ගේ වාහන වලින් ගමන් බිමන් ගියා. අපිටත් වඩා දියුණු රටවල මේ අගය අපේ රට වගේ දෙගුණයක් (ඕස්ට්‍රේලියාවේ ඒකපුද්ගල වාර්ෂික තෙල් වියදම ඩොලර් 1404 යි. ලීටරයක් ඩොලර් දෙකක් කියලා සැලකුවොත්, වාර්ෂික ඒකපුද්ගල තෙල් පරිභෝජනය ලීටර් 702 වෙනවා) වෙනවා.

    ලංකාවේ මිනිස්සු කවුරුවත් සල්ලි නොදී තෙල් ගත්තේ නැහැ. ගෝඨා ගේ නොහැකියාවට මිනිස්සු පලි නැහැ.

    ගෝඨා වගේ කාලකන්නියෙක් ඇති කරපු විපතට, මිනිස්සුන්ට කාලකන්නි කියලා කියන්න එපා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
    මට හිතෙන හැටියට
    කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
    මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
    විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
    තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
    පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
    මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
    ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
    තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
    තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
    ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
    නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ වගේ austerity measures නැතුව මේකෙන්
    කවදාවත් ගොඩ එන්න බැහැ!!!
    තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
    පාඩමක් ඉගෙන ගෙන නැහැ!
    මෙලෝ දැක්මක් නැති
    බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
    රටට කෙළවුනාට පස්සේ
    පාරට බැහැල අරගල කරනවා,
    සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
    තොපිට ඕක කොරන්න තිබ්බේ
    2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
    දැන් එකඟ වෙන්නේ නැති වුනත්
    උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
    මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.

    Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.

    Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
    meka thama reason eka.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තෙල් ප්‍රස්නෙ විසදෙනතුරු පෙජරෝ, V8, Rangerover, පාරෙ යාම තහනම් කරනු තෙල් නොදෙනු
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.

    Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
    @N A K A M U R A දැක්කද තො
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    කෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
    මට හිතෙන හැටියට
    කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
    මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
    විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
    තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
    පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
    මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
    ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
    තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
    තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
    ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
    නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ වගේ austerity measures නැතුව මේකෙන්
    කවදාවත් ගොඩ එන්න බැහැ!!!
    තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
    පාඩමක් ඉගෙන ගෙන නැහැ!
    මෙලෝ දැක්මක් නැති
    බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
    රටට කෙළවුනාට පස්සේ
    පාරට බැහැල අරගල කරනවා,
    සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
    තොපිට ඕක කොරන්න තිබ්බේ
    2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
    දැන් එකඟ වෙන්නේ නැති වුනත්
    උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
    මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!
    වාහනයක් උඹට නෑ නේද යාළු ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
    සහතික ඇත්ත !
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113

    පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.

    Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
    meka thamayi reason eka. 2
    ------ Post added on Jul 2, 2022 at 8:00 PM
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    H8gbt4d.jpeg

    කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..

    https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-🤬🤬🤬🤬.2057948/#post-27895309
    ලංකාව තොපෙ මහ එකා අ‍ැවිත් හුකලා ගියාට පස්සෙ මේ තත්ත්වයට පත් වෙලා තිබ්බට, තෝ දාලා තියෙන බිජ්ජ රෝල් කරගත්ත රටවලට වඩා සෑහෙන දියුණු එකක් හුත්තිගෙ පුතෝ. අපේ එ‍්ක පුද්ගල අ‍ාදායම එක්ක ඔය එකෙක්ට හැරෙන්ඩවත් පුළුවන්ද? ඩොලර් 4000 සීමාවෙ තියෙන අනිත් රටවල් එක්ක බලපිය, අපි අ‍ැත්තටම ඉන්නෙ සෑහෙන පහළින්. 👍
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වාහනයක් උඹට නෑ නේද යාළු ?
    ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියල හිතුනා!
    තියෙනවා යාළු! තියෙනවා!
    මට තියෙන්නේ පෙට්‍රල් වන්ඩියක්!
    මම වැඩ කරන්නේ දුෂ්කර පළාතක.
    එහෙට පොදු ප්‍රවාහන සේවා අඩුයි.
    ඒ නිසා පුද්ගලික වාහනේ පාවිච්චි කරන්න වෙනවා.
    දැනට තෙල් ප්‍රශ්නේ හින්දා මාස එකහමාරකින් විතර
    ගෙදර යන්න බැරි වුනා!

    ඒත් එහෙමෙයි කියල
    අපේ පුද්ගලික ජීවිත ගැන විතරක් හිතල
    මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ!
    සමහර විට මගේ වාහනෙත්-
    ඒ කියන්නේ 2019 ගත්ත බ්‍රෑන්ඩ් නිව් වාහනෙත්
    ඔය මම කියන කතාව අනුව
    අබලි ද්‍රව්‍ය වලට විකුනන්න හරි,
    පිටරටකට පටවන්න හරි වේවි!
    දුකයි තමා! ඒත් වෙන මොනවා කරන්නද?
    අඩු තරමේ එහෙම හරි මාකට් එකක් හැදුනොත්
    ඩොලර් ටිකක් හරි ලංකාවට ඒවි!
    අනික් අතට අපේ පොදු ප්‍රවාහන සේවා
    තව හොඳට ශක්තිමත් කරනවා නම්
    අපි බොහෝ දෙනෙකුට පුද්ගලිකව වාහනයක්
    ඕනි වෙන්නේ නැහැ!

    අද මේ කතාවට ගොඩක් දෙනෙක් බනීවි!
    ඒත් ලංකාවේ අර්බුදයත් එක්ක
    තව අවුරුදු 3 කින් විතර මිනිස්සුන්ට
    ඔය යථාර්ථයට මූණ දෙන්නම වෙනවා!
    හරියට
    දැන් පෙට්‍රල් පෝලිම්වල ඉඳගෙන
    පෙට්‍රල් ටික ගන්න
    යථාර්ථයට මූණ දෙන්න වෙනවා වගේ!
    මීට මාස 6 කට කලින් ඕක විහිළුවක්!
    දැන් ඇත්තක්!!!
     
    Similar threads