කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
https://elakiri.com/threads/තෙල්-නැ...්ම-රස්තියාදු-ගහයි-🤬🤬🤬🤬.2057948/#post-27895309
ඉන්දියාවට වඩා අපේ රටේ ජීවන තත්වය ඉහලයි. ලංකාවේ මිනිස්සු සැප පහසුවට තමන්ගේ වාහන වලින් ගමන් බිමන් ගියා. අපිටත් වඩා දියුණු රටවල මේ අගය අපේ රට වගේ දෙගුණයක් (ඕස්ට්‍රේලියාවේ ඒකපුද්ගල වාර්ෂික තෙල් වියදම ඩොලර් 1404 යි. ලීටරයක් ඩොලර් දෙකක් කියලා සැලකුවොත්, වාර්ෂික ඒකපුද්ගල තෙල් පරිභෝජනය ලීටර් 702 වෙනවා) වෙනවා.![]()
කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-.2057948/#post-27895309
meka thama reason eka.පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.
Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
@N A K A M U R A දැක්කද තොපොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.
Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
වාහනයක් උඹට නෑ නේද යාළු ?කෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
මට හිතෙන හැටියට
කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!
මේ වගේ austerity measures නැතුව මේකෙන්
කවදාවත් ගොඩ එන්න බැහැ!!!
තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
පාඩමක් ඉගෙන ගෙන නැහැ!
මෙලෝ දැක්මක් නැති
බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
රටට කෙළවුනාට පස්සේ
පාරට බැහැල අරගල කරනවා,
සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
තොපිට ඕක කොරන්න තිබ්බේ
2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
දැන් එකඟ වෙන්නේ නැති වුනත්
උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!
සහතික ඇත්ත !ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
meka thamayi reason eka. 2පොන්නයො, ඔතන වෙලා තියෙන්නෙ ලංකාවෙ එවුන් පුක හෝදන්නත් තෙල් නාස්ති කරනවා වගේ.දෙයක් නෙමෙයි.
Electricity Generation වලට අපේ පොන්න රාජාලා ඩීසල් පාවිච්චි කරන එක.
ලංකාව තොපෙ මහ එකා අැවිත් හුකලා ගියාට පස්සෙ මේ තත්ත්වයට පත් වෙලා තිබ්බට, තෝ දාලා තියෙන බිජ්ජ රෝල් කරගත්ත රටවලට වඩා සෑහෙන දියුණු එකක් හුත්තිගෙ පුතෝ. අපේ එ්ක පුද්ගල අාදායම එක්ක ඔය එකෙක්ට හැරෙන්ඩවත් පුළුවන්ද? ඩොලර් 4000 සීමාවෙ තියෙන අනිත් රටවල් එක්ක බලපිය, අපි අැත්තටම ඉන්නෙ සෑහෙන පහළින්.![]()
කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-.2057948/#post-27895309
ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියල හිතුනා!වාහනයක් උඹට නෑ නේද යාළු ?