තෙල් බොන ලංකාවේ කාලකණ්නි හැත්ත👺👺👺🤬

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
    Meka me thread eka dapu ekage maha ekata therenne na
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Ponn
    H8gbt4d.jpeg

    කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
    Ponna interpretation
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
    Meka joke eketa neda damme pren?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    කෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
    මට හිතෙන හැටියට
    කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
    මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
    විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
    තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
    පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
    මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
    ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
    තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
    තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
    ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
    නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ වගේ austerity measures නැතුව මේකෙන්
    කවදාවත් ගොඩ එන්න බැහැ!!!
    තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
    පාඩමක් ඉගෙන ගෙන නැහැ!
    මෙලෝ දැක්මක් නැති
    බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
    රටට කෙළවුනාට පස්සේ
    පාරට බැහැල අරගල කරනවා,
    සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
    තොපිට ඕක කොරන්න තිබ්බේ
    2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
    දැන් එකඟ වෙන්නේ නැති වුනත්
    උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
    මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!
    හදිස්සියේ ලෙඩෙක් hospital ගෙනියන්න උනොත් උඹ bus එකක් අරන් එනවද. සමහර මිනිස්සු ඉන්නවා frequently hospital ගෙනියන්න ඕන. ඔහොම ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නං පට්ට
     
    • Like
    Reactions: Sabren

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අකුදී අවට පස්සේ ඔය සෙල්ලම් බැහැ. ඒකපුද්ගල තෙල් භාවිතය තව ඉහලට ගන්නවලු.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හදිස්සියේ ලෙඩෙක් hospital ගෙනියන්න උනොත් උඹ bus එකක් අරන් එනවද. සමහර මිනිස්සු ඉන්නවා frequently hospital ගෙනියන්න ඕන. ඔහොම ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නං පට්ට
    ලේසියෙන් උත්තර හොයන්න බැහැ කියල තමා මාත් කියන්නෙ!
    මොකෝ, මං කියන්නෙ හැමෝම සතුටු කරන විසඳුමක්යැ?
    සමහර එවුන් urgent ඉස්පිරිතාල වලට ගෙනියන්න වෙනව.
    සමහර එවුන් scheduled විදිහට-
    සමහර විට සතියට දවස් දෙක තුන පවා
    ගෙනියන්න වෙනව.
    එ වගේ වෙලාවලට ගෙවල් 50 කට එකක්,
    එහෙම නැති නම් ගෙවල් 100 කට එකක් විදිහට හරි
    වාහනයක් තෝරගෙන
    ඒක පමණක් හදිසි කටයුතු සඳහා තියාගෙන
    තෙල් ගහන ඒක තමා කරන්න වෙන්නේ!!
    අපිට මේවා හෙන අවුල් වගේ පෙනුනට
    Status quo එකෙන් එහාට හිතන්නෙ නැතුව
    මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ!!!
    නැති නම් උඹල හිතන් ඉන්නෙ මේ රටට
    කිසිම ණය බරකුත් නැතුව
    තෙල් නැව් ටික පෝලිමට එන විදිහට
    රටේ ආර්ථිකය හදාගන්න
    මාස ගානකින් පුළුවන් කියලද?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    H8gbt4d.jpeg

    කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..

    https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-🤬🤬🤬🤬.2057948/#post-27895309
    ඒක පුද්ගල පරිභෝජනය අඩු කරන්න තමයි පොන්නයො LRT, Kelaniwali project genalla car, motor bicycle වල ගියපු උන් පොදු ප්‍රවාහනයට ගන්න වැඩ කරේ ... තොපේ ගූ පොන්නයනෙ ඒව සේරම විනාශ කරල දැම්මෙ හනුම වගේ
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    ඒක පුද්ගල පරිභෝජනය අඩු කරන්න තමයි පොන්නයො LRT, Kelaniwali project genalla car, motor bicycle වල ගියපු උන් පොදු ප්‍රවාහනයට ගන්න වැඩ කරේ ... තොපේ ගූ පොන්නයනෙ ඒව සේරම විනාශ කරල දැම්මෙ හනුම වගේ
    Most stupidest decision ever done by a politician.. amu Gawaya!
     
    • Like
    Reactions: AEG

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    මේ තොරතුරු උපුටාගත්තෙ කොහෙන්ද? කාල පරිච්ඡේදය මොකක්ද? (කවදා සිට කවදා දක්වාද?)

    ඒ තොරතුරු දුන්නොත් පෙනේවි මේකෙ සත්‍ය තත්ත්වය මොකක්ද? වැඩි පරිභෝජනයක් වෙනවද නැද්ද කියල.

    තොරතුරු නොදුන්නොත් මේක ආණ්ඩුවට සුදුහුණු ගාන බොරුවක්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    Most stupidest decision ever done by a politician.. amu Gawaya!
    නන්දසේන කරපු එක හොඳ වැඩක් කියපන් පුළුවන් නම් ... 🤣🤣 ඒ තරම් අම්බ ගොනෙක් මූ ... කරන කරන එක අනාගන්න මූ වගේ හරකෙක් දැක්කමයි
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
    කොහෙද අපේ හැත්තට බිජ්ජක් වැදුනත් පුද්ගලික වාහන...
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Paribojanaye problem ekak neweine meke thiyenne.api Salli Deela thel gaththe eth ubala e Salli walin thel gaththa company walata Salli gewwe Naha, profit gaththe naha.e sallith Hora Kala.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ගෝත හුත්තා ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකට කෙලවපු එකම ඇති ඉතින් ඔය ගාන ඔහොම වෙන්න