තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    (ඩයනා උදයංගනී)

    මාස දෙකකට වරක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත‍්‍රය මසකට වරක් ක‍්‍රියාත්මක
    කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව ඉන්ධන මිල සංශෝධනය
    වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙවර සිදුවූ සංශෝධනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව මිල වැඩි කළේ නම් පෙට‍්‍රල් ලීටරයක්
    රුපියල් 14 කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව කී අමාත්‍යවරයා රුපියල් 8කින් මිල වැඩිකළේ ඉතිරි
    පාඩුව රජය දරා ගනිමින් බව ද කීවේය.

    මේ අයුරින් ඉදිරියේදීත් සම්පූර්ණ බර ජනතාව මත නොපටවා කටයුතු කරන බව කී අමාත්‍යවරයා
    මිල අඩුවන අවස්ථාවල ජනතාවට සම්පූර්ණ සහනය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11)
    පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    මීට පෙර 2002 - 2004 එක්සත් ජාතික පක්‍ෂ රජය පැවති සමයේදීත් මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වූ
    බව ද ඇමැතිවරයා කීවේය

    Last edited:
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි නම් දවසගානෙ කරන්න ඕනෙ. සූත්තරේ මොකක්ද කියල කියන්නත් ඕනෙ. එතකොට ඕවගෙන් කොමිස් ගහන්න බැරිවෙනව.:rolleyes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි ඕයි මුන් මේවගේ ජෝක් දෙන්නෙ? මුන්ගෙ ප්‍රායෝගික දැනුම ගැන කතා කරල වැඩක් නෑ.
    පරාක්‍රමබාහුත් කරුදු තැලුවකියන එකානෙ අගමැති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි නම් දවසගානෙ කරන්න ඕනෙ. සූත්තරේ මොකක්ද කියල කියන්නත් ඕනෙ. එතකොට ඕවගෙන් කොමිස් ගහන්න බැරිවෙනව.:rolleyes:

    ස්මාට් ටොයියෙක්...රෙද්ද රෙවිලත් හොරු අල්ලන්ඩ කතාව.. :lol::lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි නම් දවසගානෙ කරන්න ඕනෙ. සූත්තරේ මොකක්ද කියල කියන්නත් ඕනෙ. එතකොට ඕවගෙන් කොමිස් ගහන්න බැරිවෙනව.:rolleyes:

    උඹ තණකොළ කාල පුන්නක්කු බොන එකෙක් නිසා බඩුමිල අඩුවැඩි වෙන එක ගැන ගානක් නැතුව ඇති. හරකෙක් උනාට කමක් නෑ යකෝ හරක් බඳින කණුවක් වෙන්න එපා.

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොලාගෙ මහ අප්පුච්ච ලාබෙට තෙල් දුන්න මතකද? ලාම්පුතෙල් ලාබ නිසා අර ධීවරයෙකුට වෙඩිතියල මැරුවෙ. ලැජ්ජ නැතුව තෙල් මිල ගැන කතා කරනවනෙ:shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    හරි නම් දවසගානෙ කරන්න ඕනෙ. සූත්තරේ මොකක්ද කියල කියන්නත් ඕනෙ. එතකොට ඕවගෙන් කොමිස් ගහන්න බැරිවෙනව.:rolleyes:

    පොනිල්ගෙ ටොපා රසයි ද? තූ... තොපි. :growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොලාගෙ මහ අප්පුච්ච ලාබෙට තෙල් දුන්න මතකද? ලාම්පුතෙල් ලාබ නිසා අර ධීවරයෙකුට වෙඩිතියල මැරුවෙ. ලැජ්ජ නැතුව තෙල් මිල ගැන කතා කරනවනෙ:shocked:

    අනේ උකාන් බන්.එදා තෙල් බැරල් එකක මිලයි අද මිලයි එකද?

    අද ජීවන වියදමයි එදා ජීවන වියදමයි එකද?

    එදා වැඩි මිලට ඩීසල් ගහලත් අවම බස් ගාස්තුව 9 යි.දැන් 12යි.එන්ජින් ඔයිල් බැරල් එකක් 10,000කින් ගනන් වැඩිවෙලා.ටයර් වැඩිවෙලා.තෙල් වැඩිවෙනකොට බඩු මිල වැඩිවෙනවා කියන එක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නැද්ද?

    • Like
    Reactions: thinking_guy

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ඌ මාධ්‍ය ප්‍රකාශකනේ බන්.

    No that's not the thing I guess bro. This motherfucker is targetting to participate in presidential election it seems.

    During Ravi Karunanayaka's period he is the one justified these things isn't it.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ උකාන් බන්.එදා තෙල් බැරල් එකක මිලයි අද මිලයි එකද?

    අද ජීවන වියදමයි එදා ජීවන වියදමයි එකද?

    එදා වැඩි මිලට ඩීසල් ගහලත් අවම බස් ගාස්තුව 9 යි.දැන් 12යි.එන්ජින් ඔයිල් බැරල් එකක් 10,000කින් ගනන් වැඩිවෙලා.ටයර් වැඩිවෙලා.තෙල් වැඩිවෙනකොට බඩු මිල වැඩිවෙනවා කියන එක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නැද්ද?

    තෙල් මිල අඩුකරන්න කියන්නෙ හාල් පොල් වලට ගහන බදු වලින්ද? මාර මොලේ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෙල් මිල අඩුකරන්න කියන්නෙ හාල් පොල් වලට ගහන බදු වලින්ද? මාර මොලේ.:lol:

    නැ තෙල් වලට ගහල තියෙන බද්දෙන්... පෙට්ටල් ලීටරේට දැනට 40-50 අතර බද්දක් තියෙනව..ඒ කාලෙ කියෙවුවෙ තොපේ පොන්න රනිල තෙල් වලට බදු ගහන්නෙ නැ කියල කෝ දැන් ඒව..?????????????
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බොලාගෙ මහ අප්පුච්ච ලාබෙට තෙල් දුන්න මතකද? ලාම්පුතෙල් ලාබ නිසා අර ධීවරයෙකුට වෙඩිතියල මැරුවෙ. ලැජ්ජ නැතුව තෙල් මිල ගැන කතා කරනවනෙ:shocked:

    ammo uba ohoma dan kata karadan tawa tika kalzayay appachcage malaya awama(Bayyanage seba nowena heenaya) itng kata ariyoth sudu van heennuth penewi:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ තෙල් වලට ගහල තියෙන බද්දෙන්... පෙට්ටල් ලීටරේට දැනට 40-50 අතර බද්දක් තියෙනව..ඒ කාලෙ කියෙවුවෙ තොපේ පොන්න රනිල තෙල් වලට බදු ගහන්නෙ නැ කියල කෝ දැන් ඒව..?????????????

    ඒ තෙල් කියල තියෙන්නේ ගුද සංසර්ගයේ යෙදෙනකොට පාවිච්චිකරන තෙල් වර්ග ගැන වෙන්නැති
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් අපිට කොටස් වෙලද පොල ෆොරෙක්ස් වගේ මේ තෙල් වලටත් මුදල් ආයෝජනය කරන්න පුළුවන් වගේ:love::love::love: අම්මපා සෙඩ් එකක් දාගත්තා නම් කල්ල මරේ:sorry: