තෙල් මිල යලි ඉහලට?

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    තෙල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් බං. මිල වැඩි උනාට demand එක අඩු වෙන්නේ ටිකයි.
    Petrol kiyanne athyawashya deyak neme petrol godak use wenne unnecessary dewal walata diesel nam athyawashya deyak eka hari.petrol nam keeyak karath kamak na me rate Enna harak tika hadenna

    1000 ට ගිහිං හරි මේ පෝළිම් නැති වෙනවා නම් ලොකු දෙයක්, හරක් එක්ක පෝළිම්වල lagala ඇති වෙලා
    Sirawata kollai ballai hama ekaka pare chandi nikan raja wela.
    ------ Post added on Jun 23, 2022 at 6:49 PM
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    No Problem Ok GIF by Raghav Bansal
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    polin adu karanna Rs. 1000 wenakan wedi karanna ona. monawa unath basil ponnayata wada ponna ranil yamak hodata karanawa.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැම එකාම දාල අනේ හොදයි පෝලිම් වල ඉදල ඇති වෙලා කියල . තෙලුත් එක්ක අනික් සියලුම දේ ගනන් යනකොට ලෙවකන්න වෙන්නෙ . තාම ආතල්ද බන් උබලට . අපේ ජීවිත ඉවරයි කියල දැනෙන්නෙ නැද්ද
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    හැම එකාම දාල අනේ හොදයි පෝලිම් වල ඉදල ඇති වෙලා කියල . තෙලුත් එක්ක අනික් සියලුම දේ ගනන් යනකොට ලෙවකන්න වෙන්නෙ . තාම ආතල්ද බන් උබලට . අපේ ජීවිත ඉවරයි කියල දැනෙන්නෙ නැද්ද
    ලංකා උන් ට මොංගල්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    උඹල ඔක්කොම හෙන ආත්මාර්තකාමී බං. දුකයි

    මාසෙ පඩිය එන නිසා ලීටරේ 1000ට ගියත් කමක් නෑ පෝලිම් නැති වෙනවනම්. එදා වේල හම්බ කරගන්න මිනිහා කන්නෙ කොහොමද කියල වගේ වගක් නෑ. තෙල් වැඩි උනාම අනික් හැමදේම ආයෙ වැඩි වෙනවා. ත්‍රීවිල් කාරයො දැන් හාන්සියි. චූන් පාන් කාරයො, ඌබර් පික්මී කාරයො, ලොරි හයර් කරන උන්, ස්කූල් වෑන් කාරයො ඉවරෙටම ඉවරයි.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹල ඔක්කොම හෙන ආත්මාර්තකාමී බං. දුකයි

    මාසෙ පඩිය එන නිසා ලීටරේ 1000ට ගියත් කමක් නෑ පෝලිම් නැති වෙනවනම්. එදා වේල හම්බ කරගන්න මිනිහා කන්නෙ කොහොමද කියල වගේ වගක් නෑ. තෙල් වැඩි උනාම අනික් හැමදේම ආයෙ වැඩි වෙනවා. ත්‍රීවිල් කාරයො දැන් හාන්සියි. චූන් පාන් කාරයො, ඌබර් පික්මී කාරයො, ලොරි හයර් කරන උන්, ස්කූල් වෑන් කාරයො ඉවරෙටම ඉවරයි.
    එදා වේල හම්බ කරන උන් තමයි පොහොට්ටු බහුතර ය, උන් කට්ට කන්න ආසයි ස වෙනුවෙන්!
     
    • Haha
    Reactions: dinuksha_asela

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගු පොන්නයො මොකෝ මේ කට පුක වහන් හැoගිලා

    hari hari mawa mentioned karapu nisa awa , kiyapan monada ube awula???


    anna anith thread walath reply kara//?? waren awith kiyapan monada wenna ona kiyala???
     
    • Haha
    Reactions: TonyMontana83

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113
    වෙන කොහෙවත් නැති සෙල්ෆ් සෙන්ටර්ඩ් හැත්තක් නෙ මේකෙ ඉන්නෙ. ඒ වගේ බුද්ධිමත් රිප්ලයි දාන්නෙ ආත්මාර්ථකාමී පොඩි උන්ද. නැත්තම් කවදාවත් අනෙකා ගැන හිතන්න ඔලුව සකස් උනේ නැති නාකි තක්කඩි බයියො ටිකද.

    තොපි ට මෙච්චර කෙල වෙන්න මූලය උන නරුම හිතිල්ල තව දිගටම ඇදගෙන ගිහින් බලමු මොකද වෙන්නෙ කියල. මට ගැටලුවක් නෑ ලීටරේ 2000ක් උනත්. ඒත් ව්‍යවසායකයො, දරු පවුල් සාතිශය බහුතරේකට කෙල වෙලාම හරි කමක් නෑ පෝලින් අඩුවෙනවනම් කියද්දි හිතට අප්සට් නැද්ද ඇත්තටම.
     
    Last edited: