තෙල් මිල යලි ඉහළට

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තෙල් මිල යලි ඉහළට

    තෙල් මිල යලි ඉහළට


    පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය
    විසින් ඉහළ දමනු ලැබීය.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක
    මිල රුපියල් 109 සිට රුපියල් 118 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

    මේ අතර ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර රුපියල් 148ක් ලෙස පැවතිනි.
    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි.

    සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.ඒ අනුව රුපියල් 119ක් ලෙස පැවැති සුපර්
    ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ දමා ඇත.


    source