තෙල් මිල යලි ඉහළට

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තෙල් මිල යලි ඉහළට

    අජන්ත කුමාර අගලකඩ
    පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය.
    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල් 118 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
    මේ අතර ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර රුපියල් 148ක් ලෙස පැවතිනි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි.
    සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.ඒ අනුව රුපියල් 119ක් ලෙස පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ දමා ඇත



    Lankadeepahttp://www.lankadeepa.lk/top_story/තෙල්-මිල-යලි-ඉහළට/10-532212
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    den itin anduwa paradina bawa danna hinda kohomath ekai kiyala atharala daala tiyenne
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    යහපාලන ආණ්ඩුවෙන් ලාබෙට පෙට්‍රල් ගහපු බයියො අඬනව:D


    හැබැයි අ. 4කට පස්සෙත් සාටක බයියාගේ කාලෙට වඩා අඩුයි නේද ??:yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැවෙන් බාන මිලට තෙල් දෙන්න නේද මුන් බලේ ගත්තේ?