තෙල් මිල යළි වැඩි වේ.. ..

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    තෙල් මිල යළි වැඩි වේ.. ..

    තෙල් මිල යළි වැඩි වේ..

    397088_10151168314462688_847341395_n.jpg

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් octane 90 ක ලීටරයක මිල රු.10 කින් වැඩි වේ...
    නව මිල රු. 159/=
    :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් රුපියල් 100 ක පෙට්‍රොල් ගහලා bike එකේ මීටර් 100 ක් වත් යන්න බැරි වෙය්
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    දැන් රුපියල් 100 ක පෙට්‍රොල් ගහලා bike එකේ මීටර් 100 ක් වත් යන්න බැරි වෙය්
    කලින් අඩුම ගැහුවෙ 80. දැන් නම් අඩුම 100 කරයි.. :(