තෙල් මිල සහනෙ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ වැඩිපුරම විදුලිය නිෂ්පාධනය කරන්නෙ ඩීසල් විදුලි බලාගාරවළලු නේද?

    බැරිද දන්නෙ නෑ ඉන්ධන මිල උපරිමේට තියෙද්දි ගණනය කරපු ඒකක වලට ගෙවන්න ඕන ගණන් අඩු කරලා ඉන්ධන මිල අඩු වීමේ වාසිය විදුලි පාරිභෝගිකයට දෙන්න.

    සැමනුයි පරිප්පුයි තාවකාලිකව දුන්නට වැඩිය වටිනවා ඒ වැඩේ. මංගලගේ මිල සූත්‍රය තිබුනනම් හොඳයි කියල හිතෙනවා දැන්නම්.

    කොරෝනා සීන් එකෙන් පස්සේ මාස ගානක් එකට එකතු කරලා ගෙදරට බිලක් එවලා රු42,000/-, බිල එන්න කලින් අම්ම රු4000 ගෙවලා තියන හින්ද දැන් බිලේ පෙන්නන්නෙ රු38,000/-





    GdXBMcJ.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මoගලගෙ සුත්‍රය තිබ්බ කාලෙ තෙල් මිල අඩු උනාද බන්????

    මහින්ද හදන්ඩ ඔක්කොම රෙඩි කරල තිබ්බ සාම්පුර් ගල් අගුරු බලාගාරෙ උබේ පො*නය හැදුවනම් තොපිට ඔහොම බිලක් එන්නෙ නැ, මහින්ද එක්ක තරහට සාම්පූර් ගල් අගුරු බලාගාරෙට පො*න රනිල කෙලිද්දි තොපි හුරේ දැම්ම ඒවගෙ රගේ තමයි තොපිට ඔය ගෙවන්ඩ වෙලා තියෙන්නෙ හොද වැඩේ තොපිට...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    අනේ යකෝ මාසයක් විදුලිය පවිච චී කරලා මාසේ අන්තිමට බිල පෙන්නගෙන නාගෙන් අඩනවා. බිල් ගෙවන්න අමාරුනම් ගෙදරට කරන්ට් ගන්න එපා භූමිතෙල් අඩුවට දෙනවනේ ආණ්ඩුවෙන් 😀😀
     
    • Haha
    • Like
    Reactions: erozan and dxx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අනේ යකෝ මාසයක් විදුලිය පවිච චී කරලා මාසේ අන්තිමට බිල පෙන්නගෙන නාගෙන් අඩනවා. බිල් ගෙවන්න අමාරුනම් ගෙදරට කරන්ට් ගන්න එපා භූමිතෙල් අඩුවට දෙනවනේ ආණ්ඩුවෙන් 😀😀
    පුක දීලා අඩුවට භූමිතෙල් අරන් දැන් හිල ලොකු ඇති නෙද 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    පුක දීලා අඩුවට භූමිතෙල් අරන් දැන් හිල ලොකු ඇති නෙද 😂😂
    එක මගෙන් නෙවෙයි අහන්න ඕනේ උඹෙන්. කොළුකොතේ කොල්ලො නේ එක දාන්නේ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    උබනෙ දැන් පුක විකුනලා අඩුවට භූමිතෙල් ගෙනාවෙ 😂😂
    උබල ගෙදර එවුන් සිරිකොතට පුක විකුණලා ගෙදරට බඩු ගෙනවාට අපි එහෙම නෑ බ්‍රෝ. වැරදීමක් වෙලා 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dxx and erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    උබල ගෙදර එවුන් සිරිකොතට පුක විකුණලා ගෙදරට බඩු ගෙනවාට අපි එහෙම නෑ බ්‍රෝ. වැරදීමක් වෙලා 🤣🤣🤣🤣🤣
    මුදලාලිට වැරදීමක් වෙලා හිල මාරු වෙයි මූනට මාස්ක් දාගෙන පලයන්.
     
    • Dislike
    Reactions: YelaWolf and dxx

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    For one month you are using 408 Unit and asking for reduction of bill.
    Seems you are using A/C and all kind of electrical stuff so its nothing to do with CEB or government if you cant pay u should reducing unnecessary usage
     
    • Love
    Reactions: dxx

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෝම් විදියටද තියෙන්නේ?
    ලොකු යුනිට් ගානක් යූස් කරනවනම් බිස්නස් එකක් විදියට කරන්ට් එක ගන්න එක තමයි ලාබ. .
    යුනිට් 300ට අඩුනම් 18.30 ගානේ වැටෙන්නේ. . 300ට වැඩිනම් 22.50 වෙනවා මට මතක විදියට. .
    යුනිට් 400+ යූස් කරනවා කියන්නේ උබ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ. . ඕක ගෙවලා දාපන්. . විදුලි බල මන්ඩලය පාඩුවටලුනේ දුවන්නේ. .
     
    • Like
    Reactions: lodbrok