ලංකාවෙ වැඩිපුරම විදුලිය නිෂ්පාධනය කරන්නෙ ඩීසල් විදුලි බලාගාරවළලු නේද?
බැරිද දන්නෙ නෑ ඉන්ධන මිල උපරිමේට තියෙද්දි ගණනය කරපු ඒකක වලට ගෙවන්න ඕන ගණන් අඩු කරලා ඉන්ධන මිල අඩු වීමේ වාසිය විදුලි පාරිභෝගිකයට දෙන්න.
සැමනුයි පරිප්පුයි තාවකාලිකව දුන්නට වැඩිය වටිනවා ඒ වැඩේ. මංගලගේ මිල සූත්‍රය තිබුනනම් හොඳයි කියල හිතෙනවා දැන්නම්.
කොරෝනා සීන් එකෙන් පස්සේ මාස ගානක් එකට එකතු කරලා ගෙදරට බිලක් එවලා රු42,000/-, බිල එන්න කලින් අම්ම රු4000 ගෙවලා තියන හින්ද දැන් බිලේ පෙන්නන්නෙ රු38,000/-