තෙල් මිල 100 පනින්න යන්නේ.. 😌

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,481
    3,052
    113
    මං කලින් පෝස්ට් එකේ උදේ දැම්මේ සදුදවත් වෙයි කියලා 😒

    බලන් යද්දි අදම වෙයි…

    1772784810502.png


    TrumpGoHome 🔥
    ------ Post added on Mar 6, 2026 at 1:44 PM
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,150
    46,871
    113
    මරු මරු...ට්‍රම්ප්ට උක දෙන උන්ට අැඬෙන්නම වැඩි වෙයන්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අපිට මාසෙකට ස්ටොක් තියනවා

    උබලත් ඉකමනට වාහනේට ගහලා බූලී වලට එකතු කරපල්ලා දැන් ඉදන් හොරෙන් හරිද ගමේ උන්ට කියන්න එපා පස්සෙ විකුනන්න එපා. ඉස්සරට තෙල් පොලිම් එනවා එකට ලග තියගනින් . ඔන්න නොකිව්වයි කියන්න එපා ප්‍රයිස් එක යනවා රුපියල් 30 +
     
    • Like
    Reactions: Lionzzz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    උගේ වැඩේ හරි ඉතිං. උන්ට රට ඇතුළේ තියෙනවා. වෙනිසියුලාවත් උන්ගේ වගේ දැන්. Make America Great තමා අන්තිමට.