තෙල් ලාබයි තෙල් ලාබයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෙල් ලාබයි තෙල් ලාබයි

    බැරල් එකම ඩොලර් 9 යි.



    ස'ට තෙල් ටිකක් ගබඩාකරන්නට බයි විද්වතෙක්ගෙන් උපදෙස් ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්ට ලමයි:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් ගහලා ගේ වටේ තමා යන්න වෙන්නේ:lol::lol::lol:

    :rofl::rofl: පව් බන් ඌ වෙනද පුරුද්දට දුවන් ඇවිල්ල තෙල් ගැන කියවන්ඩ..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    Oil war එකේ ප්‍රතිඵල. රුසියාව වට කෙලින්න සවුදි කාරයෝ කරන වැඩ. රටවල් ගානක් ඉවරෙටම ඉවරයි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අර ඉන්දියාවට දෙන්න හදන සාම්පූර් ටැංකි තියෙනව ඕනෙ නම්

    සාම්පූර් වල තෙල් ටැංකි නැහැ බන්
    ත්‍රිකුණාමලයේ තියෙන එවගෙන් 15 IOC භාවතා කරනවා
    ඉතිරි අසුගානම භාවිතා වෙන්නෙ නැහැ
    එවා නඩත්තු කරන්නෙත් නැහැ
    ත්‍රිකුණාමලයේ මෙහෙයුම් කරන්න cypetco,cpstl එකට අවසර නැහැ
    කොලොන්නාව,මුතුරාජවෙල තියගන්න පුළුවන් දවස් 30-40 වගේ උපරිමයකට විතරයි
    සපුගස්කන්දෙන් නිකුත් කරන්නේ රටේ පාරිභොජනයෙන් 5% විතරයි
    මේ දවස් වල පාරිභොජනය 50% විතර අඩු වෙලා තියෙන්නෙ
    එක නිසා එන්න තියෙන නැව් කැන්සල් කරනවා
    විදුලිය 40% විතර ඩීසල්,දැවි තෙල් වලින් මේ දවස් වල කරන නිසා ඒ පාඩුව අඩුවෙලා තියෙනවා
     
    Last edited: