තෙල් ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීමට රජය සූදානම්..😱🛑🛑🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,514
    47,688
    113
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු ඉන්ධන මත පනවා ඇති රුපියල් 50 බද්ද ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය රජය සමයේදී භාණ්ඩාගාරය විසින් පවරා ගත් රුපියල් බිලියන 884 ක මුළු ණයෙන් අඩක් මේ වන විට ගෙවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, භාණ්ඩාගාරය විසින් CPC හි රුපියල් බිලියන 884 ක ණය පවරා ගෙන එම ණය පියවීම සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50 ක බද්දක් පැනවූ බවයි.

    “ණයෙන් අඩක් මේ වන විට ගෙවා අවසන්. ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු ඉන්ධන මත පනවා ඇති රුපියල් 50 බද්ද ඉවත් කිරීම පිළිබඳව අපි සලකා බලනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.”

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281

    ණය වාරික තව කීයක් තියෙනවද දන්නේ නෑ නේ , සලකල බලනවා කියන්නේ ඉවත් කරනවාමයි කියන එකත් නෙවෙයි . මුන්ගේ ගොන් ආතල් . :)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899

    එතකොට කාන්චනගෙ සාක්කුවට යනවා කිව්වෙ බොරුවටද? 🤭 🤭

    ණය වාරික තව කීයක් තියෙනවද දන්නේ නෑ නේ , සලකල බලනවා කියන්නේ ඉවත් කරනවාමයි කියන එකත් නෙවෙයි . මුන්ගේ ගොන් ආතල් . :)
    මම ඒකට උත්තරේ දෙන්නද? ඕක හරියටම ගෙවල ඉවරකරන්නේ ඊලඟ චන්දේ තියන්න සුමාන 2 3ක්ට කලින්. ඊටපස්සෙ චන්දේන් පස්සෙ ආයි තව ණයක් ගෙවන්න තියෙනවා කියලා 50ක් වැඩි කරෛ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ණයෙන් අඩක් මේ වන විට ගෙවා අවසන්. ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු
    😂😂😂😂😂 මුන් කියන බොරු වලට තවත් රැවටෙන එවුන් ඉන්නවා නේ😬
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    එතකොට කාන්චනගෙ සාක්කුවට යනවා කිව්වෙ බොරුවටද? 🤭 🤭

    මම ඒකට උත්තරේ දෙන්නද? ඕක හරියටම ගෙවල ඉවරකරන්නේ ඊලඟ චන්දේ තියන්න සුමාන 2 3ක්ට කලින්. ඊටපස්සෙ චන්දේන් පස්සෙ ආයි තව ණයක් ගෙවන්න තියෙනවා කියලා 50ක් වැඩි කරෛ :lol:
    අනේද කියන්නේ . මුන් කියල තියෙන එකේම ඕක තියෙනවා බන් ,

    මුළු ණය - 884 bn
    ගෙවා ඇති ප්‍රමාණය - 50% ඒ කියන්නේ 442 bn ( උපරිම වසර 5කට හෝ ඊට අඩු කාලෙක්කදී )
    තව තියෙන ණය - 442 bn
    ගෙවන්න තියෙන කාලේ - වසර 5ක් හෝ ඊට අඩු කාලෙකදි .

    චන්දෙ ළගයි ... අපි 50ක් අඩු කරන්නයි යන්නේ . ..... :)
     
    • Like
    Reactions: tharakaf

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    ණය වාරික තව කීයක් තියෙනවද දන්නේ නෑ නේ , සලකල බලනවා කියන්නේ ඉවත් කරනවාමයි කියන එකත් නෙවෙයි . මුන්ගේ ගොන් ආතල් . :)
    :yes: සතුටුයි බං තාමත් උඹලා වගේ මොලේ තියෙන එවුන් ලංකාවේ ඉන්න කියලා දකින්න හම්බෙන එක. බලපං මේකට දැන් කී දෙනෙක් හුරේ දානවද කියලා. කතාව තේරුම් ගන්න උන් අඩුයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,047
    113
    “අපි සලකා බලනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අඩු කරන්න,වැඩිකරලා පක්ෂ අරමුදලට කියක් හරි දාගන්න බලන්නේ.