රු කෝටි 3500 ක් මහජනයාගෙන් ගසා කාපු තෙල් කතන්දරේ...
2009 වෙද්දි තෙල් බෙදාහරින්නන් විසින් ඉල්ලිමක් කරනවා එයාලට ලැබෙන කමිෂන් එක මදි ඒක වැඩි කරන්න කියලා. ඒ අනුව එවක රජය පත් කරපු කමිටුව මගින් තීරණය කරනවා 3% ක කමිෂන් එකක් දිය යුතුයි කියලා. එතකොට පෙට්‍රල් ලීටයරක මිල රු 117 යි. ඒ කියන්නේ පෙට්‍රල් ලිටරයක් විකිණිමෙන් ෂෙඩ් එකකට ලැබෙන ලාබය රු 3.51 යි. ඒ වගේම මේ කමිටුව අනාගතය ගැන හිතල තීරණය කරනව කොච්චර තෙල් මිල වැඩි උනත් යන්න පුලුවන් උපරිම මිල රු 4.86 යි. ඒ කියන්නේ ලීටරය 162 වෙද්දි එන ගණන. එතනින් එහාට දෙන්න බෑ කියලා ඒක පාඩුවක් වෙනවා කියලා. ඒ කියන්නේ ලීටරය 300 උනත් දෙන්නේ 4.86 යි. ඒක තමයි එදා ගත්ත තීන්දුව.
හැබැයි මේ කමිටු තීරණය පැත්තක තියෙද්දි එක දිගටම මේ 3% ෂෙඩ් හිමියන්ට දුන්නා. එතකොට 117 තියෙද්දිත් 3% යි.350 වෙද්දිත් 3% යි.
මේ ගැන 2023 දි පමණ විරෝධතා එල්ල වෙද්දි යලි කමිටුවක් පත් කරා. ඒ කමිටුව තීරණය කරා මෙතෙක් කාලයක් වැඩ කරල තියෙන්නේ නීතියට පිටින් කියලා. ඒ අනුව නීතිවිරෝධිව ෂෙඩ් හිමියන්ට ඒ වෙද්දි රුපියල් කෝටි 3500 ක් බෙදල දීල තිබුනා. මේ කමිටු තීරණයත් එක්ක 2023 දී තිරණයක් ගත්තා අර රු 4.86 විතරයි දෙන්නේ කියලා. ඒකට විරුද්ධව ෂෙඩ් අයිතිකරුවන් උසාවි ගියා. උසාවියෙන් කිවුවෙත් කමිටු තීරණය ක්‍රියාත්මක කරන්න කියලා.
හැබැයි උසාවිය තීන්දුව දුන්නට එවක හිටපු තෙල් සංස්ථා සභාපති ඒ තීරණය ක්‍රියාත්මක කරේ නෑ. එතකොට ජනාධිපති රනිල්. තෙල් ඇමති කාංචන. යලි මේකට විරෝධය ආවා. ඒ පාර ෂෙඩ් හිමියෝ අර අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරල අභියාචනාධිකරණයටත් ගියා. එතනින් කිවුවෙත් අර කතාවම තමයි. හැබැයි රනිල් සහ කාංචන ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකර දිගටම 3% දුන්නා. ඒ කියන්නේ මහජනතාවගේ සල්ලි අරන් ෂෙඩ් හිමියන්ට දුන්නා.
ඒ ඇයි..?
ඔය ෂෙඩ් හිමියන් කියන්නේ ඔය පැවති ආන්ඩුවල කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රිවරු සහ ඔවුන්ගේ හෙංචයියන් (හැබැයි එයාලගේ නමින් ප්‍රසිද්ධියේ නෑ. වෙන අය තමයි අයිතිකරුවන් විදියට එන්නේ). අර මහින්දගේ නෙවිල්ටත් ෂෙඩ් 3 ක් තියනව කියන්නේ. ආං ඒ වගේ. ඉතින් තමන්ට රිසි පරිදි තමන්ට ඕන හැන්දෙන් බෙදාගත්තා. ඒ මුදල 2023 වෙද්දි රුපියල් කෝටි 3500 යි. මේ වෙද්දි ඒ ගාන තවත් වැඩියි කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ඔන්න එහොමයි තෙල් වලින් හොරා කෑවේ. ඔය හැමෝම දැන් සන්ධානගත වෙන්නේ ඕවට කෙලවෙන නිසා. ඔය පෝලිං හදන්නෙත් ඒකටයි.
එයාල කියන්නෙම අර 3% දිගටම දෙන්න කියලා. වර්ජනය කරන්න හදන්නෙත් ඒක ඉල්ලලා.
ඉතින් මාලිමා රජය අර උසාවි තීන්දුව ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒකෙන් සහනය එන්නේ ජනතාවට.
Copied
මීට වැඩිය නම් අනිවාර්යන්ම තියෙන්න ඕනි
කතිරෙ පිහිටෙන් ගොඩගිය එවුන්...

Last edited: