මෙන්න ෆැක්ට්ස් ටික...
ඉස්සර 2009 වගෙ වෙද්දි
ශෙඩ් වලට දුන්න කොමිශන් එක 1.5% වගෙ ගානක් දුන්නෙ.
ඒ කාලෙ පෙට්‍රල් ලීටර් එකක් රු. 117 කාලේ
ඒ කාලෙ ශෙඩ් ඩයල් ඉල්ලුවා, මේක 3% දක්වා ඉහල දාන්න කියලා
ඒ වෙලාවෙ, කමිටුවක් පත් කරලා , ඒ කමිටුවෙන් තීරණය කරලා තියෙ 3% දෙන්න කියලා,
හැබැයි එ කමිටුවම තීරනය කරලා තියෙනවා 3% දෙනවා හැබැයි උපරිම කමිශන් එකක් දැම්මා.
පෙට්‍රල් මිල කොච්චර වැඩි උනත් රු 4.86ක් තමයි කමිශන් එක දෙන්නෙ,
දැන් උනේ,
පෙට්‍රල් මිල වැඩි වෙද්දි, කේස් එක උනෙ, කමිසන් තීරනය (උපරිම මිල 4.86) නොසලකා, මිල වැඩි වෙද්දිත් 3% ගෙවා ගෙන ගියා..
2022 වගෙ වෙද්දි මතකනෙ පෙට්‍රල් මිල ඉහල ගිය හැටි, එතකොට පට්ට කමිශන් එකක් ආවා.
එපාර ආයෙ කමිටුවක් දැම්මා
එකෙන් කියනවා, වැඩෙ වැරදියි, උපරිම කමිශන් එකත් පහු කරන් දීලා කියලා.
අන්තිමේදි
2023 දෙසැම්බර් වෙද්දි, ඉන්දන හල් හිමියන්ට, නීතියට පිටින් රු. කෝටි 3500ක් ගෙවලා තියෙනවා කියලා හොයාගත්තා.
අවුරුදු ගානක් තිස්සෙ මේ වැඩෙ වෙලා,
2023 දි තීරනක් අරගෙන තියෙනවා ඒක නවත්වන්න, ආයෙ උපරිම කමිශන් සීමාවෙ දෙන්න තීරනය ගන්නවා.
එපාර , ශෙඩ් ඩයල් උසාවි යනො, උන් නඩු දානො,
එත් උසාවිය ආයෙ ශෙඩ් කාරයො ටිකට පයින් ගහලා එලවනවා, කමිශන් එකෙ තීරනය හරි කියලා
ඒත් උසාවි තීරනය දුන්නට
CPC උන් ඒක ගනන් ගන්නෙ නැතිව උන් 3% ගෙවන් ගියා,
ආයෙ බල්පැම් එද්දි, ආයෙ cpc eken ඔක නැවැත්තුවා, (කල් ගත්තා)
ආයෙ,
ශෙඩ් කාරයො ගියා ඉහල උසාවියට, අබියාචනා කර,
ආයෙ ඉහල උසාවියෙන්, පහල උසාවියෙ තීරනය තහවුරු කරා. ශෙඩ් කාරයො ආයෙ පැරදුනා,
ආයෙත් ඒ අදිකරන තීරනය නොසලකා හැරියා,
දැන් ඊයෙ, මේ ආන්ඩුව තීරනයක් අරන් තියෙනවා, ඒ අධිකරන තීරනය ක්‍රියාත්මක කරන්න.
අර CPC හාදයා, දෙයක් හරියට පැහදිලි කරලා දුන්නෙ නැ, ඌ ගූ කරා,
හරියට තොරතුරු ටික නොදි.
2023 හිටිය ජනා කවුද කියලා දන්නවනෙ ඉතිං,