අනිවා මම් උබගේ විවේචනයට එකගයි.....ඉතිං මොකක්ද හරි දේ?හොර උපාධියද?
ඒක ඔප්පු කරලා නෑ නේ.. ඒකනේ කතානායක පුටුවෙන් බැහැලා යන්න කිවේ.
හැබැයි මනුස්සයාගේ දක්ෂතාවයට ගරු කරනවා මේ කොටන මමත් අනිත් පැත්තෙන් උබටත් මොන පේටන්ට්ද තියෙන්නේ..? ඒවා බොරු නෙවේනේ

එකට උපරිම මිලක් දාලා, තියෙretailer profit margin 3% වැරද්දක්
ඔව්වල ලයිසන් තිබ්බෙ, ආන්ඩු වල ඩයල් ලග, උන් උන්ගෙ වාසිය හදාගත්තා, මිසක් මිනිස්සු ගැන බැලුවෙ නැ
Law eka follow nokarapu ekata, wena මිනිහෙක් උනා නම්, දැන් කූඩුවේ..sudda wenna one CPC eke idan,
eka hariyata law eka follow kara nam me prashne odu duwanne na,
ආණ්ඩුවට තෙල් ලීටරයකින් කීයක් යනවද! 30% ක් - 40%ක් කපනවා.එකට උපරිම මිලක් දාලා, තියෙ
මේකට මාත් එකඟයිආණ්ඩුවට තෙල් ලීටරයකින් කීයක් යනවද! 30% ක් - 40%ක් කපනවා.
විකුණන එකාට තමන්ගෙ ආයෝජනයට හරියන්න ලාභයක් ගන්න එකේ වරදක් නෑ. ඒ ගන්න ලාබෙටත් ආණ්ඩුව 30%ක් අදායම් බදු කෙලින නිසා.
ඕව නෙවෙයි කරන්න ඕන. චන්දෙට කලින් පොරොන්දුවුන විදිහට ටැක්ස් අයින් කරන්න ඕන
ආණ්ඩුව පෙට්‍රල් වැඩි කරනවා නම් ෂෙඩ් වල කොමිෂන් එකත් වැඩි කරන්න ඕනේ බල්ලෝමෙන්න ෆැක්ට්ස් ටික...
ඉස්සර 2009 වගෙ වෙද්දි
ශෙඩ් වලට දුන්න කොමිශන් එක 1.5% වගෙ ගානක් දුන්නෙ.
ඒ කාලෙ පෙට්‍රල් ලීටර් එකක් රු. 117 කාලේ
ඒ කාලෙ ශෙඩ් ඩයල් ඉල්ලුවා, මේක 3% දක්වා ඉහල දාන්න කියලා
ඒ වෙලාවෙ, කමිටුවක් පත් කරලා , ඒ කමිටුවෙන් තීරණය කරලා තියෙ 3% දෙන්න කියලා,
හැබැයි එ කමිටුවම තීරනය කරලා තියෙනවා 3% දෙනවා හැබැයි උපරිම කමිශන් එකක් දැම්මා.
පෙට්‍රල් මිල කොච්චර වැඩි උනත් රු 4.86ක් තමයි කමිශන් එක දෙන්නෙ,
දැන් උනේ,
පෙට්‍රල් මිල වැඩි වෙද්දි, කේස් එක උනෙ, කමිසන් තීරනය (උපරිම මිල 4.86) නොසලකා, මිල වැඩි වෙද්දිත් 3% ගෙවා ගෙන ගියා..
2022 වගෙ වෙද්දි මතකනෙ පෙට්‍රල් මිල ඉහල ගිය හැටි, එතකොට පට්ට කමිශන් එකක් ආවා.
එපාර ආයෙ කමිටුවක් දැම්මා
එකෙන් කියනවා, වැඩෙ වැරදියි, උපරිම කමිශන් එකත් පහු කරන් දීලා කියලා.
අන්තිමේදි
2023 දෙසැම්බර් වෙද්දි, ඉන්දන හල් හිමියන්ට, නීතියට පිටින් රු. කෝටි 3500ක් ගෙවලා තියෙනවා කියලා හොයාගත්තා.
අවුරුදු ගානක් තිස්සෙ මේ වැඩෙ වෙලා,
2023 දි තීරනක් අරගෙන තියෙනවා ඒක නවත්වන්න, ආයෙ උපරිම කමිශන් සීමාවෙ දෙන්න තීරනය ගන්නවා.
එපාර , ශෙඩ් ඩයල් උසාවි යනො, උන් නඩු දානො,
එත් උසාවිය ආයෙ ශෙඩ් කාරයො ටිකට පයින් ගහලා එලවනවා, කමිශන් එකෙ තීරනය හරි කියලා
ඒත් උසාවි තීරනය දුන්නට
CPC උන් ඒක ගනන් ගන්නෙ නැතිව උන් 3% ගෙවන් ගියා,
ආයෙ බල්පැම් එද්දි, ආයෙ cpc eken ඔක නැවැත්තුවා, (කල් ගත්තා)
ආයෙ,
ශෙඩ් කාරයො ගියා ඉහල උසාවියට, අබියාචනා කර,
ආයෙ ඉහල උසාවියෙන්, පහල උසාවියෙ තීරනය තහවුරු කරා. ශෙඩ් කාරයො ආයෙ පැරදුනා,
ආයෙත් ඒ අදිකරන තීරනය නොසලකා හැරියා,
දැන් ඊයෙ, මේ ආන්ඩුව තීරනයක් අරන් තියෙනවා, ඒ අධිකරන තීරනය ක්‍රියාත්මක කරන්න.
අර CPC හාදයා, දෙයක් හරියට පැහදිලි කරලා දුන්නෙ නැ, ඌ ගූ කරා,
හරියට තොරතුරු ටික නොදි.
2023 හිටිය ජනා කවුද කියලා දන්නවනෙ ඉතිං,
පේටන්ට් එකක් තියනවා නම් දාන්න කියපන් එලියට. තියනවා කියන්නේ ඔප්පු කරනවා නෙමේ නේ.අපි නම් දන්න විදිහට එදා ඉදන්ම හොර සහතික උඩ වැඩකරන් ගිය ඩයල් එකක් තමා ඔය.අනිවා මම් උබගේ විවේචනයට එකගයි.....
ඒක ඔප්පු කරලා නෑ නේ.. ඒකනේ කතානායක පුටුවෙන් බැහැලා යන්න කිවේ.
හැබැයි මනුස්සයාගේ දක්ෂතාවයට ගරු කරනවා මේ කොටන මමත් අනිත් පැත්තෙන් උබටත් මොන පේටන්ට්ද තියෙන්නේ..? ඒවා බොරු නෙවේනේ
බල්ලා කිවෙ කාටද? අධිකරනයටද?ආණ්ඩුව පෙට්‍රල් වැඩි කරනවා නම් ෂෙඩ් වල කොමිෂන් එකත් වැඩි කරන්න ඕනේ බල්ලෝ
ලීටර් එකෙන් රුපියල් 5 ක් දීලා ආණ්ඩුව රුපියල් 200 ක් විතර ලාභ ගන්නවා
ටැක්ස් අයින් කරාට ශෙඩ් කාරයොන්ට වාසියක් එන්නෙ නැ, අපිට තමයි වාසි..ආණ්ඩුවට තෙල් ලීටරයකින් කීයක් යනවද! 30% ක් - 40%ක් කපනවා.
විකුණන එකාට තමන්ගෙ ආයෝජනයට හරියන්න ලාභයක් ගන්න එකේ වරදක් නෑ. ඒ ගන්න ලාබෙටත් ආණ්ඩුව 30%ක් අදායම් බදු කෙලින නිසා.
ඕව නෙවෙයි කරන්න ඕන. චන්දෙට කලින් පොරොන්දුවුන විදිහට ටැක්ස් අයින් කරන්න ඕන
අධිකරණය ට බැරි නම් ඕනේ පුකකට අරගෙන යන්න කියපන් බල්ලෝ මොන පකෙක් ට වත් බය නැහැබල්ලා කිවෙ කාටද? අධිකරනයටද?
පරිස්සමට ඔසා.. ඔක අධිකරනය එක්ක යන සීන් එකක්...
ටැක්ස් අයින් කරාට ශෙඩ් කාරයොන්ට වාසියක් එන්නෙ නැ, අපිට තමයි වාසි..
------ Post added on Mar 2, 2025 at 12:08 AM
“ස්වේච්ඡාවෙන් අපි එක්ක ගොඩ දෙනෙක් වැඩ කරනවා.. අන්න එහෙමයි අපි රට හදන්නේ.. අපිට හිතාගන්න බැරි ඇයි හැමෝටම එහෙම බැරි කියලා..🫠”

Law eka follow nokarapu ekata, wena මිනිහෙක් උනා නම්, දැන් කූඩුවේ..
@Max_r comments?
බම්ප්මෙන්න ෆැක්ට්ස් ටික...