මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙකෙ ඇත්ත බොරු දන්නෙ නෑ. මේ කියලා තියෙන දේ නම් ඇත්තටම වෙලා තියෙන්නෙ, Government එකෙන් කරපු වැඩේ සාධාරනයි වගේම, උසාවි තීන්දුව & Act එක දෙකම පැත්තකට දාලා ඔය ගාන ගෙවන් ගිය අයටත් දඩුවම් දෙන්න ඕන.

    **** අඩෝ, මේ වගේ පැහැදිල්ව Press Conference එකක් තියලා කිව්වනම් පට්ට .
    me anduwe communication skill anthimai. ara electricity down una eketh wadurek gana ulawwak kiyala naa gaththa.
     
    • Like
    Reactions: chinmak and Lionzzz

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Majority of filling stations are selling around 10-15 loads of 13200L
    More than 50% of filling stations are selling only 10 loads per month

    Even if we considered 15 loads

    4.86 X 13200 X 15 =962,280
    For Vat
    4.86 X 18% =0.875
    0.875 X X 13200 X 15 =198,000 ( VAT)

    962,280 - 198000 =764,280

    Software engineer kenekge salary eka

    That too before operational expenses
    Worker’s salary
    Electricity bill
    Water telephone
    Etf epf
    CIT or IIT

    For a investment well above 100million

    0.6% Roi a month
    7.2% roi a year

    Filling stations are mostly located in prime real estate in the country
     
    • Wow
    Reactions: Jack_Sparrow