තෙල් වැඩි වුනා

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මෙච්චර ගහද්දිත් කොහොමද ඉවසං ඉන්නෙ සගෝ උඹල...
    රාජ්‍ය සේවය අන්ත දුෂිතයි දේශපාලුවො වගේම ඉහල නිළධාරිනුත් අන්ත දුශිතයි
    හම්⁣බන්තොට වරාය බදු දීල ගත්ත usd බිලියන ගානම වෙච්චි දෙයක් නැලු..

    ජනතාව ප්‍රතික්ෂේප ම කරලා දාලා ජාතික ලැයිස්තුවේන් ආපු එකෙක් අගමැති කරල මොන ජරා දේශපාලනයක්ද මේ
     
    • Like
    • Sad
    Reactions: kinkon and Die-hard

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    FV8hx2ZWYAAsENK