තෙල් සංස්ථාව විකිණුවා 😆

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.

    මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.

    ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

    ඇස් හුරුකරගන්න ළමයි දැන්ම

    home-base-hero.jpeg

    editors%2Fimages%2F1640762756020-all-sinopec-locations.jpg

    RM Parks of USA
    මෙන්න මේක තමා විස්වාස නැත්තේ

    ( රාජපක්ෂ සුවදයි)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo

    මේකෙ විකුනනව කියල කියල තියන තැන පෙන්නපන්කො
     
    • Like
    Reactions: Champ HB and haunte

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.

    මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.

    ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

    ඇස් හුරුකරගන්න ළමයි දැන්ම

    home-base-hero.jpeg

    editors%2Fimages%2F1640762756020-all-sinopec-locations.jpg

    RM Parks of USA
    මෙන්න මේක තමා විස්වාස නැත්තේ

    ( රාජපක්ෂ සුවදයි)
    owage board directorla wenne rajapakala neda
    lol
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    තෙල් ගබඩා පහසුකම දෙන්නේ කොහොමද?
    ගෙම්බ 99ය නිලවශයෙන් ඉන්දියවට පුදලා පත්ටර වල ඇඩුත් දැම්මේ. :lol: :lol:
     
    • Wow
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    තාම ඕවා විකුනුවා කියලා පුක හපාගෙන කෑගහන එකෙක් ඉන්වනම් අනිවා මොලේ පුකේ තියෙන එකෙක්..හරි හමන් එකෙක් නම් පහුගිය ටිකේ කාපු කට්ට හැටියට..ජාතිආලය කෙලෙවෙලා ගිහින්...කොහොමහරි තෙල් ටික තිබ්බොත් ඇති කියන තැන දැන් ඉන්න ඕනේ 🤭 😆