Let them build their own storage facilities gov should put a condition those tank farms should be the largest in S asia,so those companies could cater S.Asia n Africa..we should have our own index likes of Singapore indexතෙල් ගබඩා පහසුකම දෙන්නේ කොහොමද?
ගෙම්බ 99ය නිලවශයෙන් ඉන්දියවට පුදලා පත්ටර වල ඇඩුත් දැම්මේ.![]()
![]()
RM parks retail industry nae thamaiවිදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.
ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.
ඇස් හුරුකරගන්න ළමයි දැන්ම
![]()
![]()
RM Parks of USA
මෙන්න මේක තමා විස්වාස නැත්තේ
( රාජපක්ෂ සුවදයි)
ජාත්‍යාෙල් වැඩක් නෑ තමාඅනේ රෙද්දේ ජාත්‍යාෙල්
තියලා වාඩි වෙයන් බන් ඕක
තරඟේ තියෙන්න ඕනේ
මේ රෙද්දේ අපේ දේ කිය කියා වැලපෙනවා. සංස්ථාවේ උන් කෑ ගහන්නේ අවුරුද්දට තුන් පාරක් ලැබෙන බෝනස් එක කෙලවෙනවට
එක නොදන්න මේ ගොන් හරක් ජාත්‍යාෙලන් වැලලෙනවා.
මොකවත් රටක් ගැන හිතන්නේ නැ. හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි
තේරුමක් නෑ ඉතිරි කරන්ජාත්යාෙල් වැඩක් නෑ තමා
එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්
නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම
ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි
හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ
අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ
මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපිතේරුමක් නෑ ඉතිරි කරන්
රාජ්‍ය ව්‍යවසාය ෆේල්
කිසිම බිස්නස් ප්‍රොෙජක්ට් එකක් රජය දුවන එක තෙරුමක් නෑ
මොකද ඒවට එන්නේ සුදුසුකම් වලින් නෙමේ පොස්ටර් ගැහිල්ලෙන්
ඩොලර් එන්නේ නැව් වලින් කියන එවුන් තමා ඔවායේ වැඩට එන්නේ
ඒක නිසා ප්‍රයිවෙට් කරලා තරඟෙට දුවන එක හොඳයි
බදු ගැහිල්ලෙන් සහ ඒවා කන්ට්‍රෝල් කරන එක රජය විසින් කරලා
RM Parks eke logo eka poddak pohottuwak wage
mehe degollo katha karan vedi karanavaදැන් ඕව ආවම යු ඇස් වල වගේ පාර දෙපැත්තේ පෙට්‍රල් කඩ දෙකේ ගණන් දෙකක්. එක්කෙනෙක් අඩු කරනවා වැඩියෙන් විකුනන්න එතකොට අනිත් එක්කෙනත් අඩු කරනවා. එහෙම වෙයිද යක්ක දේසයේ ?

have you seen CINOPEC tank farm at Hambathota port i think they are capable even now.තෙල් ගබඩා පහසුකම දෙන්නේ කොහොමද?
ගෙම්බ 99ය නිලවශයෙන් ඉන්දියවට පුදලා පත්ටර වල ඇඩුත් දැම්මේ.![]()
![]()
බයියන්ගේ ලොජික් මුන් හිතන් ඉන්නේ මුන්ගේ මොලේ තරමට අනිත් උන්ගෙත් ඇති කියලා. ගහපන්කෝ ගිහින් චීනේ තෙල් හරි ඇමරිකාවේ හරි, ඕස්ට්‍රේලියාවේ හරි . බයි ලොජික්....මීක් මීක් මීක්තාම ඕවා විකුනුවා කියලා පුක හපාගෙන කෑගහන එකෙක් ඉන්වනම් අනිවා මොලේ පුකේ තියෙන එකෙක්..හරි හමන් එකෙක් නම් පහුගිය ටිකේ කාපු කට්ට හැටියට..ජාතිආලය කෙලෙවෙලා ගිහින්...කොහොමහරි තෙල් ටික තිබ්බොත් ඇති කියන තැන දැන් ඉන්න ඕනේ![]()
![]()
එකඟයි කෑල්ලකටමචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි
තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්
ගෙවන විදිය මට හිතා ගන්න බැහැ
මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???
පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?
අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
සංස්කෘතිකයිඕක අනිවා විකුණන්න ඕනි. වෘත්තිය සමිතියි සිරසයි සත්‍යග්‍රහ බැරි නම් නොකා මැරුනත් ඕක විකුණන්න්න ඕනි. ඊට පස්සේ දුම් රිය දෙපාර්තු මේන්තුවේ කොච්චි ටිකත් ප්‍රයිවටයිස් කරන්න ඕනි. නැත්නම් ගෙඩීය පිටීන්ම මොකෙක්ට හරි දීලා දාන්න ඕනි. අඩූ කුලේ වෘත්තිය සමිති පපයලා තමයි ඕවා පඩූ කෙරෙව්වේ, නැතුව රටේ ජනාධිපතිලා ඇමතිලා ඇවිත් ඕවා පඩූ කරලා ගියේ නෑනේ. අනික අපි කෝච්චියේ ගියේ ටිකට් අරන්, ෂේඩ් එකෙන් තෙල් ගැහුවේ සල්ලි දීලා. ඒත් මුන් හැමදාම ලොස්ට්. අනිවා ඕක දිලා දාන්න ඕනි
අනික අපි කෝච්චියේ ගියේ ටිකට් අරන්, ෂේඩ් එකෙන් තෙල් ගැහුවේ සල්ලි දීලා. ඒත් මුන් හැමදාම ලොස්ට්. අනිවා ඕක දිලා දාන්න ඕනි