තෙල් සංස්ථාව විකිණුවා 😆

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Finally energy sector is liberated..

    තෙල් ගබඩා පහසුකම දෙන්නේ කොහොමද?
    ගෙම්බ 99ය නිලවශයෙන් ඉන්දියවට පුදලා පත්ටර වල ඇඩුත් දැම්මේ. :lol: :lol:
    Let them build their own storage facilities gov should put a condition those tank farms should be the largest in S asia,so those companies could cater S.Asia n Africa..we should have our own index likes of Singapore index
    ------ Post added on Mar 27, 2023 at 8:35 PM

    විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.

    මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.

    ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

    ඇස් හුරුකරගන්න ළමයි දැන්ම

    home-base-hero.jpeg

    editors%2Fimages%2F1640762756020-all-sinopec-locations.jpg

    RM Parks of USA
    මෙන්න මේක තමා විස්වාස නැත්තේ

    ( රාජපක්ෂ සුවදයි)
    RM parks retail industry nae thamai
    ------ Post added on Mar 27, 2023 at 8:39 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අසාව්..අසාව්...රාජපක්ශ පෙට්‍රෝලියම් පැමිනෙන වගායි...
    CPC ඉවරායි..ඩිශුම් ඩිශුම් :lol: :lol: :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක හොද වැඩක්

    රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ

    තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ

    ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්

    අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්

    ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි

    මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ

    නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්‍රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්

    අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට

    රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????
     
    • Like
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Ceypetco එකේ අපත යූනියන් කාරයො නිසා තමා එපා වෙන්නේ

    Union අපතයෝ තවත් නඩත්තු කරන එක තේරුමක් නැහැ ඔවා විකුණලා ම දාන්න ඕනේ Union අපතයෝ වදවෙලාම යන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අනේ රෙද්දේ ජාත්‍යාෙල්
    තියලා වාඩි වෙයන් බන් ඕක

    තරඟේ තියෙන්න ඕනේ
    මේ රෙද්දේ අපේ දේ කිය කියා වැලපෙනවා. සංස්ථාවේ උන් කෑ ගහන්නේ අවුරුද්දට තුන් පාරක් ලැබෙන බෝනස් එක කෙලවෙනවට
    එක නොදන්න මේ ගොන් හරක් ජාත්‍යාෙලන් වැලලෙනවා.

    මොකවත් රටක් ගැන හිතන්නේ නැ. හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ රෙද්දේ ජාත්‍යාෙල්
    තියලා වාඩි වෙයන් බන් ඕක

    තරඟේ තියෙන්න ඕනේ
    මේ රෙද්දේ අපේ දේ කිය කියා වැලපෙනවා. සංස්ථාවේ උන් කෑ ගහන්නේ අවුරුද්දට තුන් පාරක් ලැබෙන බෝනස් එක කෙලවෙනවට
    එක නොදන්න මේ ගොන් හරක් ජාත්‍යාෙලන් වැලලෙනවා.

    මොකවත් රටක් ගැන හිතන්නේ නැ. හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි
    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ
    තේරුමක් නෑ ඉතිරි කරන්
    රාජ්‍ය ව්‍යවසාය ෆේල්
    කිසිම බිස්නස් ප්‍රොෙජක්ට් එකක් රජය දුවන එක තෙරුමක් නෑ
    මොකද ඒවට එන්නේ සුදුසුකම් වලින් නෙමේ පොස්ටර් ගැහිල්ලෙන්

    ඩොලර් එන්නේ නැව් වලින් කියන එවුන් තමා ඔවායේ වැඩට එන්නේ
    ඒක නිසා ප්‍රයිවෙට් කරලා තරඟෙට දුවන එක හොඳයි
    බදු ගැහිල්ලෙන් සහ ඒවා කන්ට්‍රෝල් කරන එක රජය විසින් කරලා

    හොඳම දේ ලොන් එකෙන් තමා මෙදා පරත් ඒ හැත්තට පඩි දෙන්නේ
    තවත් බිස්නස් කරමුද ඒ වගේ අපතයෝ දම්මලා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තේරුමක් නෑ ඉතිරි කරන්
    රාජ්‍ය ව්‍යවසාය ෆේල්
    කිසිම බිස්නස් ප්‍රොෙජක්ට් එකක් රජය දුවන එක තෙරුමක් නෑ
    මොකද ඒවට එන්නේ සුදුසුකම් වලින් නෙමේ පොස්ටර් ගැහිල්ලෙන්

    ඩොලර් එන්නේ නැව් වලින් කියන එවුන් තමා ඔවායේ වැඩට එන්නේ
    ඒක නිසා ප්‍රයිවෙට් කරලා තරඟෙට දුවන එක හොඳයි
    බදු ගැහිල්ලෙන් සහ ඒවා කන්ට්‍රෝල් කරන එක රජය විසින් කරලා
    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    දැන් ඕව ආවම යු ඇස් වල වගේ පාර දෙපැත්තේ පෙට්‍රල් කඩ දෙකේ ගණන් දෙකක්. එක්කෙනෙක් අඩු කරනවා වැඩියෙන් විකුනන්න එතකොට අනිත් එක්කෙනත් අඩු කරනවා. එහෙම වෙයිද යක්ක දේසයේ ?
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    දැන් ඕව ආවම යු ඇස් වල වගේ පාර දෙපැත්තේ පෙට්‍රල් කඩ දෙකේ ගණන් දෙකක්. එක්කෙනෙක් අඩු කරනවා වැඩියෙන් විකුනන්න එතකොට අනිත් එක්කෙනත් අඩු කරනවා. එහෙම වෙයිද යක්ක දේසයේ ?
    mehe degollo katha karan vedi karanava :lol: :rofl:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    තෙල් ගබඩා පහසුකම දෙන්නේ කොහොමද?
    ගෙම්බ 99ය නිලවශයෙන් ඉන්දියවට පුදලා පත්ටර වල ඇඩුත් දැම්මේ. :lol: :lol:
    have you seen CINOPEC tank farm at Hambathota port i think they are capable even now.
     
    gama22

    Well-known member
  • තාම ඕවා විකුනුවා කියලා පුක හපාගෙන කෑගහන එකෙක් ඉන්වනම් අනිවා මොලේ පුකේ තියෙන එකෙක්..හරි හමන් එකෙක් නම් පහුගිය ටිකේ කාපු කට්ට හැටියට..ජාතිආලය කෙලෙවෙලා ගිහින්...කොහොමහරි තෙල් ටික තිබ්බොත් ඇති කියන තැන දැන් ඉන්න ඕනේ 🤭 😆
    බයියන්ගේ ලොජික් මුන් හිතන් ඉන්නේ මුන්ගේ මොලේ තරමට අනිත් උන්ගෙත් ඇති කියලා. ගහපන්කෝ ගිහින් චීනේ තෙල් හරි ඇමරිකාවේ හරි, ඕස්ට්‍රේලියාවේ හරි . බයි ලොජික්....මීක් මීක් මීක් 🤣🤣
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕක අනිවා විකුණන්න ඕනි. වෘත්තිය සමිතියි සිරසයි සත්‍යග්‍රහ බැරි නම් නොකා මැරුනත් ඕක විකුණන්න්න ඕනි. ඊට පස්සේ දුම් රිය දෙපාර්තු මේන්තුවේ කොච්චි ටිකත් ප්‍රයිවටයිස් කරන්න ඕනි. නැත්නම් ගෙඩීය පිටීන්ම මොකෙක්ට හරි දීලා දාන්න ඕනි. අඩූ කුලේ වෘත්තිය සමිති පපයලා තමයි ඕවා පඩූ කෙරෙව්වේ, නැතුව රටේ ජනාධිපතිලා ඇමතිලා ඇවිත් ඕවා පඩූ කරලා ගියේ නෑනේ. අනික අපි කෝච්චියේ ගියේ ටිකට් අරන්, ෂේඩ් එකෙන් තෙල් ගැහුවේ සල්ලි දීලා. ඒත් මුන් හැමදාම ලොස්ට්. අනිවා ඕක දිලා දාන්න ඕනි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
    එකඟයි කෑල්ලකට
    රජයේ අයිතිය 0 වෙන්න ඕනේ
    ලංකාවේ පුද්ගලික අංශයට දෙන්න ඕනේ
    එහෙම නැත්නම් ලංකාවේ සහ විදේශ සමාගම් වලට ප්‍රතිශත විදියට බෙදලා දෙන්නෝනේ

    හේතුව රජය ගෑවුනා කියන්නේ නැව් වලින් ඩොලර් ගේන ප්‍රථමික අධ්‍යාපනය විදරක් ලබපු ඇමැත්තෝ ඕකට අත ගහනවා
    ඒ උනාම පොස්ටර් ගහපු හෙන්චයියෝ ඕකර රිංගනවා. අටෝ ගන්නවා රෙද්දේ වෘත්තීය සමිති
    ආයේ ගමන පටන් ගන්නවා ආපස්සට

    එහෙම බෑ
    රජය බදු ගනිම්. නීති ගෙනෙම්
    හැබැයි අභ්‍යන්තර පරිපාලනයට අතගැසීම් බෑ
    රජාප්‍ය අයිතිය නෑ
    රජයට බිස්නස් බෑ. රාජ්‍ය සේවකයෝ බිස්නස් කරන් නෑ
    මුන් දොගොල්ලොම දේව ෂාප

    ඕක අනිවා විකුණන්න ඕනි. වෘත්තිය සමිතියි සිරසයි සත්‍යග්‍රහ බැරි නම් නොකා මැරුනත් ඕක විකුණන්න්න ඕනි. ඊට පස්සේ දුම් රිය දෙපාර්තු මේන්තුවේ කොච්චි ටිකත් ප්‍රයිවටයිස් කරන්න ඕනි. නැත්නම් ගෙඩීය පිටීන්ම මොකෙක්ට හරි දීලා දාන්න ඕනි. අඩූ කුලේ වෘත්තිය සමිති පපයලා තමයි ඕවා පඩූ කෙරෙව්වේ, නැතුව රටේ ජනාධිපතිලා ඇමතිලා ඇවිත් ඕවා පඩූ කරලා ගියේ නෑනේ. අනික අපි කෝච්චියේ ගියේ ටිකට් අරන්, ෂේඩ් එකෙන් තෙල් ගැහුවේ සල්ලි දීලා. ඒත් මුන් හැමදාම ලොස්ට්. අනිවා ඕක දිලා දාන්න ඕනි
    සංස්කෘතිකයි
    එකඟයි
    ------ Post added on Mar 27, 2023 at 10:32 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,759
    9,104
    113
    අනික අපි කෝච්චියේ ගියේ ටිකට් අරන්, ෂේඩ් එකෙන් තෙල් ගැහුවේ සල්ලි දීලා. ඒත් මුන් හැමදාම ලොස්ට්. අනිවා ඕක දිලා දාන්න ඕනි

    ඉතින් උඹල අපිත් ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙව්වෙ නෑනෙ සහන මිලට නෙව දුන්නෙ. ඒකත් හේතුවක් ලොස් වෙන්න. චෙරි පික් කරන්න එපා පුතී.
     
    • Like
    Reactions: Asmodeus