තෙල්_ගහනකොට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ කතාව වැරදියි. 2006 දී අපේ ඔෆිස් එක තිබ්බේ දෙහිවල ෂෙඩ් එකක් ඉස්සරහා. අපි ඉස්සර රෑට ඔෆිස් එකේ ඩ්‍රින්ක්ස් දානවා සාමාන්‍යයෙන් සතියකට වරක්. ඉස්සරහ ඉන්න ෂෙඩ් එකේ ඉන්න උන් අපිත් එක්ක සැහෙන ෆිට්. අපි උන්වත් අඬගහගෙන තමයි ෆන් ගන්නේ. හවසට බජවු දානවා මොකද රෑ 11 පැන්නම ෂෙඩ් වලට එන සෙනග ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අපි ෂෙඩ් එකේ උන්ට නවතන් දීලා තියන රුම් වලත් බොනවා.

    ඒදවස් වල උන් මාටියා ගහනවා. මොකද ගාන ෂෙඩ් එකලේ මැනේජර් ට බේරුවට පස්සේ උන්ට සල්ලි ගානක් ලාච්චුවේ ඉතිරි වෙනවා. ඒක උන් හවසට බෙදා ගන්නවා. නමුත් අපි දන්නේ නැහැ ඒක උන් කරන්නේ කොහොමද කියලා. මොකද ඒක ඒ දවස් වල අපිට එච්චර වැදගත් නැති නිසා වෙන්න ඇති. ඒ කාලේ අපිට වාහන තියා පොඩි මදුරුවෙක් වත් තිබ්බේ නැහැ. නමුත් හොර කරනවා කියල නම් දන්නවා. සමහර විට අඩුවෙන් තෙල් පම්ප් කරලද දන්නේ නැහැ.

    මම ආයෙත් කියන්නේ අඩුවෙන් තෙල් පම්ප් කරොත් ඒක ඉතුරු වෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටෑන්ක් වල, ඒකෙන් තෙල් ගන්න බැහැ, ගන්නව නම් පොම්පෙන්ම තමයි ගන්න වෙන්නේ, එතකොට මීටරේ කැරකෙනවා,
    මම පෞද්ගලිකවම දන්න නිසයි කියන්නේ, එහෙම හොරට ගහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න, එයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා, ඔප්පු කරලා පෙන්නන්න,
    තෙල් ගහන උන් එක්ක මීට පස්සෙවත් ශෙඩ් වලදි වලි දාගන්න එපා, උන්ට හොරට ගහන්න බැහැ, උන්ට කරන්න පුළුවන් දේවල් මම කියන්නම්,
    උන් හොර කරන එක විදියක් තියෙනවා, ඒකට අපිත් උන්ට වක්‍රාකාරයෙන් උදව් කරනවා,
    හිතන්න කලින් තෙල් ගහපු කෙනාට රුපියල් 200ක තෙල් ගහලා තිබ්බා කියලා, ඊට පස්සේ එන කෙනා රුපියල් 3000ක් ගහලා ඉල්ලුවොත්, ඒ වෙලාවට වාහනේ ඩ්‍රයිවර් කෝල් එකක හරි, වෙන අවධානෙක හරි හිටියොත් තෙල් ගහන එකා කරන්නේ රුපියල් 200 ඉඳලා තමයි පටන් ගන්නේ, මීටරේ රීසෙට් කරන්නේ නැහැ, එහෙම උනාම අර 200 ඌට සාක්කුවෙ දාගන්න පුළුවන්,
    මීට අමතරව හොරකම් කරන්න පුළුවන් විදියක් කියන්න මචං ඔප්පු කරන්න නම්..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ane manda.Man bothal walata ananthawath aran gihin tiyenawa.Aduwak nam penune na.Samahara wita liter 10kata 0.5k wage wenas wenawa ati.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    IOC එකට රට ඇතුලට එන්න දීපු එක තමයි කරපු මෝඩ කම.
    අන්ත් එක තමයි. හොද පොම්ප දාල, තමුන්ටම තෙල් ගහගන්න දුන්න නම් මරු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    පිස්සුද බන් . IOC එකෙන් විතරයි ස්ටෑන්ඩර්ඩ් විදිහට තියෙන්නේ. අඩුම තරමේ අපිට හොඳ තෙල් හම්බ වෙනවා. දැක්කනේ පෙට්‍රෝලියම් එක පහුගිය දවස් වල ගෙනාපු කුණු තෙල් ටික. වාහන කියක් කෙල උනාද
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    පිස්සුද බන් . IOC එකෙන් විතරයි ස්ටෑන්ඩර්ඩ් විදිහට තියෙන්නේ. අඩුම තරමේ අපිට හොඳ තෙල් හම්බ වෙනවා. දැක්කනේ පෙට්‍රෝලියම් එක පහුගිය දවස් වල ගෙනාපු කුණු තෙල් ටික. වාහන කියක් කෙල උනාද

    පෙට්‍රෝලියම් එක හරිහට ප්‍රතිසන්විධානේ කරල ගත්ත නම් IOC ගෙන්නන්න වෙන්නෙ නෑනෙ. ඔහොම ප්‍රශ්න එන්නෙත් නෑ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    පිස්සුද බන් . IOC එකෙන් විතරයි ස්ටෑන්ඩර්ඩ් විදිහට තියෙන්නේ. අඩුම තරමේ අපිට හොඳ තෙල් හම්බ වෙනවා. දැක්කනේ පෙට්‍රෝලියම් එක පහුගිය දවස් වල ගෙනාපු කුණු තෙල් ටික. වාහන කියක් කෙල උනාද

    මචං උඹ මම දාපු අන්තිම කමෙන්ට් එකටත් රිප්ලයි එකක් නැහැ..
    මට හිතෙන්නේ උඹ පෙට්‍රෝලියම් එකත් එක්ක බුදු ඔරොප්පුවක් තියෙනවා..
    නැත්නම් ශෙඩ් එකක් කරන එකෙක් එක්ක උඹට ලොකු ඇරියස් එකක් තියෙනවා..
    නැත්නම් උඹ දන්න එකෙකුට හරි අයි ඕ සී ශෙඩ් එකක් තියෙනවා..
    උඹට සිපෙට්කෝ ශෙඩ් එකකින් මොනවා හරි ප්‍රශන්යක් උනා නම් දෙමටගොඩ සෙපෙට්කෝ හෙඩ් ඔෆිස් එකට පැමිනිලි කරපන්.
    ඒ යන්න ඕන හම්බ වෙන්න ඕන අය ගැන විස්තර මම උඹට කියන්නම්,

    අයි ඕ සී වලින් විතරක් ප්‍රමිතියට හම්බ වෙනවා කියපු එකට උත්තරයක් දෙන්නම්..
    ලංකාවේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් තමයි ලංකාවේ තියෙන හැම ශෙඩ් එකම මනින්නේ..
    ඉතින් එතකොට කොහොමද එකක් හොඳ වෙන්නේ..
    එහෙනම් දෙකම අවුල් වෙන්න ඕන..

    ලංකාවේ ඉතුරුවෙන සල්ලි පිටරටට යන්න කැමැති වෙන උඹ ගැන මට හිතා ගන්න බැහැ..

    මතක ඇතුව මගේ අන්තිම කමෙන්ට් එකට රිප්ලයි කරපන් ඔප්පු කරන්න පුළුවන් නම්.. ඒක සාර්ථකව කරොත් මුදලින් තෑග්ගක් දෙනවා..
     
    මම දන්නා තරමින් සියල්ල මෙහෙයවන්නේ IOC සමාගමින් පමණි. සිපෙට්කෝ වගේ තුන්වන පාර්ශවයකට IOC ෂෙඩ් පවත්වාගෙන යන්නට අවසර දෙන්නේ නැහැ.

    මටනම් කිසිම පෙට්‍රල් ෂෙඩ් එකක් නැහැ. අඩුම තරමේ යාලුවෙක්වත් නැහැ. මට කිසිම පුද්ගලික තරහකුත් නැහැ. මම මෙතනින් පෙන්වන්න උත්සහ කරන්නේ සිද්ද වෙන වංචා පිලිබඳ මිනිසුන් දැනුවත් කිරීම. නමුත් ඔබතුමාට නම් පෙට්රල් ෂෙඩ් එකක සම්බන්ද කමක් නම් තියන බව මනාවට පැහැදිලි වෙනවා. ඔබතුමා තෑගි දෙන්න තරම් උත්සහ කිරීමෙන් පෙන්වා ෂෙඩ් එකක සම්බන්දයක් ඇති බව.

    ලංකාවේ සල්ලි පිට ගියත් දේශීය දේ මහජනතාවට හානි කරනවානම් ඒ වගේ ස්ථාන වලින් සේවාව ලබා ගැනීම විහිළුවක්. උබ සල්ලි පිට යනවා කියනවනම් ඉතින් බොරතෙල් ලංකාවට ආනයනය කරවිටත් වෙන්නේ මුදල් වලින් කොටසක් විදේශීය සමාගම් වලට යන එක.

    නමුත් උබ අදහස් කරන්නේ IOC එකෙන් ගහනකොට ඒ මුදල් ඉන්දියාවට යනවා කියන එක ද. එහෙනම් ඔබ තුමාට විදේශීය සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව අවබෝධයක් නැහැ. විදේශීය සමාගම් ලංකාවේ ස්ථාපිත කරා කියලා එම මුදල් රටින් පිටට යන්නේ නැහැ. ( වැඩි ප්‍රතිශතය ලංකාව තුල සංසරණය වේ ) ඒ මුදල් සංසරණය වෙන්නේ ලංකාව තුල. ඒ පිලිබදව වෙනම විස්තරයක් ඕනේ නම් වෙනම ත්‍රෙඩ් එකකින් පැහැදිලි කිරීමක් කරන්නම්. ( විවේකි වෙලාවක )

    මට IOC එකට වත් සිපෙට්කෝ එකවත් විශේෂ ලෑදී කමක් නැහැ. අවශ්‍ය වන්නේ පාරිබෝගිකයාට වංචාවක් නොකර උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමයි. ඒ සේවාව දැනට වෙන්නේ IOC එකෙන් පමණයි. එතින් IOC එක අගය කලයුතු නොවේද.

    තව දෙයක් සිපෙට්කෝ වලින් ලබා දෙන ඩිසල් සහ පෙට්‍රල් වල පිරිසිඳු භාවයක් ඇත්තෙම නැහැ. මම හැබැහින් දැකපු තව දෙයක් තමයි ටැංකිවල ඇති තෙල් පරිමාව මැනීමට භාවිතා කරන පොල්ල. ( මිනුම් සටහන් කර ඇති පොල්ල ) දවසක් එක ෂෙඩ් එකක පොරක් කුණු ගොඩක දාල තිබ්බ පොල්ල අරන් ඇවිත් මහ ටැංකියට බැස්සුවා. එකට අර පොල්ලේ තිබ්බ පස් වැලි ඔක්කොම හැලුනා. ඉතින් පිරිසිඳු භාවය පිලිබඳ සහතිකයක් තියේවිද. එමගින් අනාත වෙන්නේ අසරණ පාරිභෝගිකයින් .

    මට අභියෝග බර ගැනීමට අවශ්‍ය නැහැ. මොකද එක එක සිපෙට්කෝ ෂෙඩ් වල සිද්ද වෙන වංචා විවිදයි.

    Last edited:

    ලංකාවට අපි බොර තෙල් ගෙන්නන්නේ අපේ රටේ නැති නිසා.. ඒත් අපි බොර තෙල් ගෙනල්ලා නිමි තෙල් හදලා අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා විකුනන්නේ.. එතකොට අපිට තමයි ලාබෙ හම්බ වෙන්නේ.. ඒත් අයි ඕ සී වල ඒ ලාබෙ යන්නේ ඉන්දියාවට.. ඒකයි මම කියන්නේ..
    ඩිප් කූරෙ තියෙන අපිරිසිදු කම ගැන මම පිලිගන්නවා.. ඒවත් එක එක ශෙඩ් වල හැටියට තමයි.. ගොඩක් ශෙඩ් වල පිරිසිදුවට පිලිවෙලට තියෙනවා.. මොකද මාසෙකට සැරයක් ඒරියා සුපවයිසර් එනවා ඒවා චෙක් කරලා බලන්න..
    ඒකයි මම කියන්නේ අපි බලන්න ඕන අපේ රට ගැන..
    ඉන්දියාවට හම්බ කරලා දීලා වැඩක් නැහැනේ..
    ඉන්දියාවට තෙල් ටැංකි දීපු එක ගැන කතා කරනව නම් දේශපාලනේ ගැන කතා කරන්න වෙනවා..
    මොනවා උනත් මම පෞද්ගලිකව කැමති සිපෙට්කෝ එක පෞද්ගලීකරනය කරනවට..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ubata shed ekak thiyada machan? ceypetco and IOC wala ena super diesel jaathi dekak da? mokak da wadiya hoda?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ubata shed ekak thiyada machan? ceypetco and IOC wala ena super diesel jaathi dekak da? mokak da wadiya hoda?

    4 Star Super Diesel එක තියෙන්නේ සිපෙට්කෝ එකේ විතරයි මචං..

    http://ceypetco.gov.lk/Introduction.pdf

    http://www.lankaioc.com/wp-content/uploads/2013/11/lanka_super_diesel.pdf

    මේ දෙකේ වෙනසක් තියෙනවා..
    සිපෙට්කෝ එක කොලිටියි..
     
    Last edited: