තෙල්_ගහනකොට

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    IOC un hora karanne na kiyannath baha, me article IOC promote karanna daana ewa wennath puluwan. IOC shed karanneth lankawe mudalalilama thama.
    Enisa 10L wage can ekak genihin petrol gahala balala sure shed ekakin digatama gahanna.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    IOC un hora karanne na kiyannath baha, me article IOC promote karanna daana ewa wennath puluwan. IOC shed karanneth lankawe mudalalilama thama.
    Enisa 10L wage can ekak genihin petrol gahala balala sure shed ekakin digatama gahanna.

    Can ekakra gahana nisa eweleta hariyatama gahai passe wahane genichchama ai hora karaine :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    IOC un hora karanne na kiyannath baha, me article IOC promote karanna daana ewa wennath puluwan. IOC shed karanneth lankawe mudalalilama thama.
    Enisa 10L wage can ekak genihin petrol gahala balala sure shed ekakin digatama gahanna.

    හැමදේටම ක්‍රමයක් තියෙනවා..
    පෙට්‍රෝලියම් එකෙන් සුදුයකඩ ලීටර් 5 කෑන් එකක් දීලා තියෙනවා..
    ඒකෙන් චෙක් කරන්න පුළුවන්..
    අනික තමයි තෙල් ගහන මැශින් වලින් කාලයක් ගහද්දි පොඩි ගානක් වෙනස් වෙනවා..
    ඒ නිසා තමයි අවුරුද්දකට සැරයක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා පොම්පයක් ගානේ චෙක් කරන්නේ..
    එහෙම චෙක් කරලා අඩුවෙන් යනවා නම් හරියට කැලිබ්‍රේට් කරලා සීල් එක ගහලා යන්නේ..
    එහෙම කරනවට එක පොම්පෙකට අවුරුද්දකට රු. 4000/=ක් විතර ගන්නවා රජයෙන්..
    මේ ආටිකල් දාන්නේ පේජ් වීව්, ලයික්ස් වැඩි කරගන්නයි, ඔයා කිව්වා වගේ අයිඕසී ප්‍රමෝට් කරන යටි අරමුනක් තියෙන්නත් පුළුවන්..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවුරු මොනව කිව්වත් මම නම් ඕන වෙලාවක තෙල් ගහන්නේ CEYPETCO වලින්, එයින් ෂෙඩ් එකක් හොයාගෙන ගිහිල්ල හරි ගහනවා, ලොකුම හදිස්සියක් වුණොත් විතරයි IOC එකකට යන්නේ,

    මම ඒකට යන්න විශේෂ හේතු ටිකක් තියෙනවා,

    *මම 95Octane තෙල් විතරමයි වාහනේට ගහන්නේ, ඒ නිසා 95 ලීටරේ 128යි සිපෙට්කො එකේ අනිත් එකේ 133ක් වෙනවා ලොකු ගානක් තෙල් ගහද්දි ඒ වෙනස හොඳට තේරෙනවා.
    *මට කවුරුකොහොම කිව්වත් CEYPETCO එකේ තෙල් ගොඩක් හොඳයි කියලා තේරෙනවා.
    * ලංකාවෙ දෙයක් නිසා.
    *IOC එකෙන් වැරදිලාවත් තෙල් ගැහුවොත් වැඩි දුරක් යන්න බෑ වගේ හොඳටම තේරිලා තියෙනවා(මේක නම් මගේ පෞද්ගලික මතයක්)

    ඔන්න ඕව තමයි බං මගේ නම් හේතු ටික
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    මම ඔකේ අනෙක් පැත්ත. කොහෙන් හරි IOC එකක් හොයන් ගහනවා. බැරිම අවස්ථාවක් අවොත් සිපෙට්කෝ ගහනවා. ලංකාවේ එක කියලා වහනේට කෙලවගන්න මට උවනමාවක් නෑ. මොකද මට මොනවා හරි පාඩුවක් උනොත් මටම තමයි එකේ පාඩුව විඳ දරාගන්න වෙන්නේ. මොකද ලංකාවේ දේශීය දේ කියල උන් මට වහෙන් හදලා දෙනවා ද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙනම් ඉන්දියාවට කියලා හදාගනින් මචෝ..
    පට්ට ඇරියස් එකක්නේ තියෙන්නේ සිපෙට්කෝ එක්ක..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙනම් ඉන්දියාවට කියලා හදාගනින් මචෝ..
    පට්ට ඇරියස් එකක්නේ තියෙන්නේ සිපෙට්කෝ එක්ක..

    IOC තෙල් වල ප්‍රශ්නයක් නැති නිසා ඉන්දියාවට කියලා හදන්න ඕනේ නැහැ මචන්.