තෙල්_ටැංකි_ප්‍රයෝජනයට ගමු

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මගේ රස්සාවට අදාළ දෙයක් කියන්නම්

    සාමාන්යෙන් අපි රක්ෂණ හිමිකමක් ගෙවනකොට රෝගියාගේ රෝග නිශ්චය තුණ්ඩුව සහ හිමිකම් අයදුම් පත්‍රය තමා ගන්නේ. ඔය හිමිකම් අයදුම් පත්‍රයේ තියෙනවා බෙහෙත් කරපු දොස්තරට පුරවලා සීල් එක ගහන්න ඕන තැනක් .... ඔය තැන ජීවිතේට මුන් පුරවන්නේ නැ ආණ්ඩුවේ රෝහලක නතර උනොත්. උන් ඒ වෙලාවට කියන්නේ රෝග නිශ්චය තුණ්ඩුව තියෙනවනේ අපි ඕවට අත්සන් කරන්නේ නැ කියල.

    හැබැයි ප්‍රයිවෙට් රෝහලක නැවතිලා හිටියොත් අහන්නත් කලින් පුරවලා සීල් එකත් ගහලා ලගටම ගෙනල්ල දෙනවා ...... ඔන්න ඕකයි තත්වය
    ඔතන තියෙන්නේ මානසිකත්ව ප්‍රශ්නයක් මචන්.. ආන්ඩුවේ වැඩ කරන උන් රජයේ සේවකයො කියාගන්න උන් හිතන්නේ තමුන්ගේ චක්‍ර ලේකනයේන් පැවරිලා තියෙන වැඩේ ගැන විතරයි. ඊටින් එහා එකක් ආවොත් උන් බැදිලානැනේ කරන්න. ඉතින් මග අරිනවා. නීතියකුත් නැනේ. ප්‍රයිවට් එකේ එහෙම නැ. ඔක්කොම යාවත්කාලීන් වෙනවා කලින් කලට. උන්ට බැදීමක් තියනවා රොහලේ අද්යක්ශක මන්ඩලේට සහා වෘත්තියේ සුරක්ශිතබාවයට. ලෙඩා කම්ප්ලේන් කලොත් ඩොකාට අද්යක්ශක මන්ඩලේට වග උත්තර බදින්න වෙනවා. ආන්ඩුවේ ඩොකාට එහෙම නැ. ලෙඩා කම්ප්ලේන් කලොත් පහුවද ඩොකාලා වර්ජනේ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    samahara karunu hari.
    habayi harsh words tikak highlight karanna wenawa lankawe condition ekka.

    ලංකාවේ ලෙඩෙක්ගේ කම්ප්ලේන් එකකට වර්ජනයක් කරලා තියෙනවද දොස්තර කෙනෙක්. ඒ වචන පේළිය හුඟක් අය කරනවා වගේ වැල යන අතට මැස්ස ගහන තේරුමක් නැති වචන ටිකක්. ඔබ තුමාගේ හුඟක් කමෙන්ට් කියවපු මට ඒ පේළිය ගැන කණගාටුයි. මොකද ඒ ටික පට්ටපල් බොරුවක්.

    මම අලුතෙන් දෙයක් කියන්නම්.
    අර කලින් කෙනෙක් ඉන්ශුවරන්ස් ගැන කියපු කතාව ගැන. පෞද්ගලික රෝහලක් සහ මේ දැන් තියෙන තරමටවත් නිදහස් සෞඛ්‍ය සේවා සහිත රජයේ රෝහලක් අතරත් සිස්ටම් එක ගැන. රජයේ රෝහලක දොස්තර කෙනෙකුට නිදහසෙ හුස්මක් ගන්නවත් නැති තරමට ලෙඩ්ඩු වැඩියි. දුශ්කර පැතිවල රෝහල් වලට පහසුකම් ලොකුවට නැති නිසා ප්‍රධාන නගරවල තිබෙන රෝහල් හැමපැත්තෙන්ම ට්‍රාන්සර් වෙලා එන ලෙඩ්ඩුන්ගෙන් පුරවලා. බෝ නොවන රෝග අංශ වල දිග පෝලිම්. ඉන්ශුවරන්ස් එකේ කොලේ පිරෙව්වේ නැති උනාට රජයේ සිස්ටම් එක තුල රෝගියා ආපු වෙලාවේ ඉඳන් යනකම් ඒ ඒ අංශ පුරවනවා සෑහෙන කොල ප්‍රමාණයක්. ඒ රෝගියාට රෝහල තුල සිදුකරන සෑම ප්‍රතිකාරයක්ම වඩාත් පිළිවෙලකට විස්වාසදායීව වැරැද්දක් නොවෙන්න උපරිම සහතික වන්න. ලෙඩ්ඩුන්ගේ ඝනත්වයත් එක්ක වෛද්‍යවරයාත් ඉන්නේ පුදුම ස්ට්‍රෙස් එකක රෝහල තුල. දුව දුව. කෑම බීම කල ද දා. අර ගමයා ඉන්ශුවරන්ස් නිලධාරියෙක් විදියට දකින්නේ ඔහුගේ පැත්ත විදියමයි. මම රෝගියෙක් විදියට රජයේ රෝහලේ නැවතිලා ඉන්නකොට ඔය කෑ ගහනවා බනිනවා කියන රෝහල් සේවක් මණ්ඩලය තුල සැඟවුනු මනුස්සකම කරුණාව අත් විඳ තිබෙනවා.

    ඉන්ශුවරන්ස් ගන්න අවශ්‍ය සියලු තොර්තුරු තුණ්ඩුවේ තියෙනවා. නිදහසක් නැති වෛද්‍යවරයා ඉන්ශුවරන්ස් කොලේ පිරෙව්වෙ නැහැයි කියලා චෝදනා කරන්න ඕනේත් නෑ,, පිටරට ෆෝමැට් එකම මෙහේ කරන්නේ නැතුව තත්වය තේරුම් ගන්නවනම් හුඟක් වටිනවා.
     
    • Like
    Reactions: other guy

    දොස්තරලා අතින් ලෙඩ්ඩු නොසැලකිල්ල නිසා කීයක් නම් මැරුනද? දොස්තර කෙනෙක් කෙල්ලෙක්ව දූශනය කරල උඩ තට්ටුවෙන් පහලට අත හැරියද? දකුනු කකුලට වම් කකුල කැපුවද? වම් පියයුරුවට්‍ර දකුන කැපුවද? මේ එකකටවත් කම්ප්ලේන් කරපු එකාට මොකද උනේ.. යුනියන්වලින් ඇවිත් දේප් කරලා මේවට සාක්ශි දෙන්න ගිය උන්ට ජොබ් නැති කරනව කියල බය කරලා දොස්තරලා කුපාඩිකම් කරපු හැටි දන්නො දනිති.. එක සිද්දියක් ගැන විතරක් කියන්නම්. මීගමුව ඉස්පිරිතාලේ කෙල්ලගේ දූශනය,මරනය ඇස් දෙකෙන් දැකපු අබාන්ස් ක්ලීනින් එකේ ගැනිට ජොබ් එක නැති කරනව කියලා බය කලා. ගැනිගේ කිඹුලාපිටියේ ගෙදරට චන්ඩි එව්වා. සාක්ශි දුන්නොත් වර්ජනය කරනවා කියලා අබාන්ස් එකේ ක්ලීන් උන්ව බය කෙරෙව්වා කන්ට්‍රැක්ට් නැති වෙයි කියලා. එකට හිටපු දොස්තරලා පිස්සුයි කියලා ලියුම් දුන්නා. මේවා නොදැන නෙමෙයි මම කතා කලෙ.. මේ එක සිද්දියක් විතරයි.. තව කිව්වැකි.
     
    kangatuwata karuna ohoma katha Ranjan Ramanayaka kiyana deshapalakayath karanawa.
    oya kiyanne warjaneta baye neethiya kriyathmaka nokala kiyalada?

    negambo hospital case ekedi neethiya kriyathmaka une ne? ethakota e doctorta marana dhanduwama labune ne? eya nidahas unada warjanaya karala? mata anna e deta uttare denna :yes:

    methanadi mama thawath deyak kiyanna one.
    DOCTOR kiyanneth thawath manussayek.
    e manussayth waraddak kaloth neethiyen berenna uthsha karanna puluwan.
    wes munu dagena rawattanna puluwan. thamange balaya nilaya bawitha karanawa. eka thamanta himi balaya danaya nilaya anuwa yodagannawa.

    lankawe saukya ksheathrayata denna one credit eka apassata ganna ba eeka nisa

    ahawalage chodanawa nisa api warjane karanawa. dostara niwaradi karanu kiyala warjana ne. ehema kiyanne kisima satyakin neweyi. ehema chodana desapalakonta nam thibenawa.
     
    වර්ජනයකට යන එක නවත්තන්න තමයි ඌට පිස්සු කියලා ඔප්පු කලේ. වර්ජනයක් කලේ නැ කියන එකෙන් හැගවෙන්නේ නැ ඌන් වර්ජනය ඉත්තෙක් නොකල කියලා. වර්ජනය ඉත්තට තියලා උන් නීතිය නැමුවා. දොස්තරයෙක් නොවී වෙන එකෙක් ඒ කෙල්ලව මැරුවනම් නීතිය වෙනස්. දොස්තරල වෘතීය ගෞරවයෙන් නීතිය නැමුවා. උබ ඒ කේස් ෆයිල් එක බලපන්. උගේ ගැනිත් නර්ස් කෙනෙක්. ඒ ගැනි පවා මේක යට ගහන්න වෘතිය බලය පාවිච්චි කරලා සාක්කිකාරයො බය කරනවා.
     
    pissek iyala oppu una kiyalane oya kiyanne neda?ehema dyak thibenawanam eka mama kiyapudemath thama. mama uda comment eke liyala thibenawa "danaya, balaya, nilaya magin berenna hadanawa" kiyala. waradi karaya mona kshethrae unath ekai.
    dan kale trend eka thama specialize karala widya kshetraya ohomai kiyanna.
    eka hungak aya heenamanen karanne. ewa leda.
    poliicians lata Danaya balaya nilaya thunama tibena nisa eyla sathu adhika balaya thama hama kshethrayakama corrupted ayage ayudayak bawata pathkaragena thiyenneth.
    eth politicianla harima upakramsheeliwa thaman wethata ena chodanawa BILLEK mawala minissunge oluwalata purawala thiyenne.
    nidahas manasak one mewa therum ganna. bios nathi
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔතන තියෙන්නේ මානසිකත්ව ප්‍රශ්නයක් මචන්.. ආන්ඩුවේ වැඩ කරන උන් රජයේ සේවකයො කියාගන්න උන් හිතන්නේ තමුන්ගේ චක්‍ර ලේකනයේන් පැවරිලා තියෙන වැඩේ ගැන විතරයි. ඊටින් එහා එකක් ආවොත් උන් බැදිලානැනේ කරන්න. ඉතින් මග අරිනවා. නීතියකුත් නැනේ. ප්‍රයිවට් එකේ එහෙම නැ. ඔක්කොම යාවත්කාලීන් වෙනවා කලින් කලට. උන්ට බැදීමක් තියනවා රොහලේ අද්යක්ශක මන්ඩලේට සහා වෘත්තියේ සුරක්ශිතබාවයට. ලෙඩා කම්ප්ලේන් කලොත් ඩොකාට අද්යක්ශක මන්ඩලේට වග උත්තර බදින්න වෙනවා. ආන්ඩුවේ ඩොකාට එහෙම නැ. ලෙඩා කම්ප්ලේන් කලොත් පහුවද ඩොකාලා වර්ජනේ.

    ආණ්ඩුවේ හරි පුද්ගලික හරි වැඩ කරන්නේ එකම දොස්තර නේ ..... එත් උබ කියන දේ ඇත්තක් තියෙනවා ... නිහතමානීව පිළිගන්න පුළුවන්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    samahara karunu hari.
    habayi harsh words tikak highlight karanna wenawa lankawe condition ekka.

    ලංකාවේ ලෙඩෙක්ගේ කම්ප්ලේන් එකකට වර්ජනයක් කරලා තියෙනවද දොස්තර කෙනෙක්. ඒ වචන පේළිය හුඟක් අය කරනවා වගේ වැල යන අතට මැස්ස ගහන තේරුමක් නැති වචන ටිකක්. ඔබ තුමාගේ හුඟක් කමෙන්ට් කියවපු මට ඒ පේළිය ගැන කණගාටුයි. මොකද ඒ ටික පට්ටපල් බොරුවක්.

    මම අලුතෙන් දෙයක් කියන්නම්.
    අර කලින් කෙනෙක් ඉන්ශුවරන්ස් ගැන කියපු කතාව ගැන. පෞද්ගලික රෝහලක් සහ මේ දැන් තියෙන තරමටවත් නිදහස් සෞඛ්‍ය සේවා සහිත රජයේ රෝහලක් අතරත් සිස්ටම් එක ගැන. රජයේ රෝහලක දොස්තර කෙනෙකුට නිදහසෙ හුස්මක් ගන්නවත් නැති තරමට ලෙඩ්ඩු වැඩියි. දුශ්කර පැතිවල රෝහල් වලට පහසුකම් ලොකුවට නැති නිසා ප්‍රධාන නගරවල තිබෙන රෝහල් හැමපැත්තෙන්ම ට්‍රාන්සර් වෙලා එන ලෙඩ්ඩුන්ගෙන් පුරවලා. බෝ නොවන රෝග අංශ වල දිග පෝලිම්. ඉන්ශුවරන්ස් එකේ කොලේ පිරෙව්වේ නැති උනාට රජයේ සිස්ටම් එක තුල රෝගියා ආපු වෙලාවේ ඉඳන් යනකම් ඒ ඒ අංශ පුරවනවා සෑහෙන කොල ප්‍රමාණයක්. ඒ රෝගියාට රෝහල තුල සිදුකරන සෑම ප්‍රතිකාරයක්ම වඩාත් පිළිවෙලකට විස්වාසදායීව වැරැද්දක් නොවෙන්න උපරිම සහතික වන්න. ලෙඩ්ඩුන්ගේ ඝනත්වයත් එක්ක වෛද්‍යවරයාත් ඉන්නේ පුදුම ස්ට්‍රෙස් එකක රෝහල තුල. දුව දුව. කෑම බීම කල ද දා. අර ගමයා ඉන්ශුවරන්ස් නිලධාරියෙක් විදියට දකින්නේ ඔහුගේ පැත්ත විදියමයි. මම රෝගියෙක් විදියට රජයේ රෝහලේ නැවතිලා ඉන්නකොට ඔය කෑ ගහනවා බනිනවා කියන රෝහල් සේවක් මණ්ඩලය තුල සැඟවුනු මනුස්සකම කරුණාව අත් විඳ තිබෙනවා.

    ඉන්ශුවරන්ස් ගන්න අවශ්‍ය සියලු තොර්තුරු තුණ්ඩුවේ තියෙනවා. නිදහසක් නැති වෛද්‍යවරයා ඉන්ශුවරන්ස් කොලේ පිරෙව්වෙ නැහැයි කියලා චෝදනා කරන්න ඕනේත් නෑ,, පිටරට ෆෝමැට් එකම මෙහේ කරන්නේ නැතුව තත්වය තේරුම් ගන්නවනම් හුඟක් වටිනවා.

    මට අදාලව දමා තිබු කොමෙන්ටුව
    උබ කියන දේ ඇත්තක් තියෙනවා ... නිහතමානීව පිළිගන්න පුළුවන්:cool:
     
    • Like
    Reactions: good person