තෙල්_නැහැ_යකෝ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරිමගේ කාලේ ඉදන් ඒ තෙල් ආකර මතු වෙන්නේ චන්දේ කාලෙට විතරයි.. හරි අමුතු රටක් බන් මේක.

    ඒකත් ඉන්දියාවට එක්ක හවුලේ කරන්නේ,හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ තමයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    බැරිද බන් බ්‍රිටිශ් පෙට්‍රොලියම් එක එක්සොන් එක වගේ උන්ගේන් ඩිරෙක්ට් දෙන්න. IOC වගේ නැතුව ඒ කම්පැනි වලට එන්න කිව්වනම් ඉවරනේ. IOC උන්ටම දෙන්නේ මොකඛරි සීන් එකක් තියනවද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බැරිද බන් බ්‍රිටිශ් පෙට්‍රොලියම් එක එක්සොන් එක වගේ උන්ගේන් ඩිරෙක්ට් දෙන්න. IOC වගේ නැතුව ඒ කම්පැනි වලට එන්න කිව්වනම් ඉවරනේ. IOC උන්ටම දෙන්නේ මොකඛරි සීන් එකක් තියනවද?

    සමහර විට ගිවිසුමේ මොනවා හරි තියෙනවද දන්නෙ නෑනේ.ඔය හම්බන්තොට වරාය දෙන කොට යමි පරාසයක අලුත් වරායවල් හදන්න හො තියෙන ඒවා සංවර්ධනය කරන්න බැරි වෙන විදියට නේද ගැහුවෙ,ඒ වගේ මොනවා හරි ඇති ioc එකත් එක්කත්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමහර විට ගිවිසුමේ මොනවා හරි තියෙනවද දන්නෙ නෑනේ.ඔය හම්බන්තොට වරාය දෙන කොට යමි පරාසයක අලුත් වරායවල් හදන්න හො තියෙන ඒවා සංවර්ධනය කරන්න බැරි වෙන විදියට නේද ගැහුවෙ,ඒ වගේ මොනවා හරි ඇති ioc එකත් එක්කත්
    මහා ගොන් ඇග්‍රිමන්ට් බන් ලන්කාවේ උනුත් ගහන්නේ. මෙලො රහකට නැ. ඒ වෙලාවට සල්ලිවලට ගහනවා, පස්සේ රෙවෙන්න විදොනවා. ඉන්දියන් උන්ව අහක් කරලා මාකට් එකේ ඉන්න උන් එක්ක සෙට් උනානම් ඉවරනේ. සමහර විට උන් තෙල් දෙන්නේ මීට වඩා වැඩි ගනන්වලට වෙන්න ඇති.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සමහර විට ගිවිසුමේ මොනවා හරි තියෙනවද දන්නෙ නෑනේ.ඔය හම්බන්තොට වරාය දෙන කොට යමි පරාසයක අලුත් වරායවල් හදන්න හො තියෙන ඒවා සංවර්ධනය කරන්න බැරි වෙන විදියට නේද ගැහුවෙ,ඒ වගේ මොනවා හරි ඇති ioc එකත් එක්කත්

    Me yana political game wala widiyata un eyda? Emirates, NTT, BAT, me langa kaledi. Sirima karapuwa wage ewayend unta enda loku hethuwak thiyenna one.

    Dan thiyenne thawa enda dena ekata viruddawa petrolium eka strike karana pprashnayane.

    eeta amatharawa automatic cost based pricing nathnam un enne na.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහා ගොන් ඇග්‍රිමන්ට් බන් ලන්කාවේ උනුත් ගහන්නේ. මෙලො රහකට නැ. ඒ වෙලාවට සල්ලිවලට ගහනවා, පස්සේ රෙවෙන්න විදොනවා. ඉන්දියන් උන්ව අහක් කරලා මාකට් එකේ ඉන්න උන් එක්ක සෙට් උනානම් ඉවරනේ. සමහර විට උන් තෙල් දෙන්නේ මීට වඩා වැඩි ගනන්වලට වෙන්න ඇති.

    :yes::yes: ඕක කාගේ හරි කොමිස් කුට්ටියක් නිසා වෙන දෙයක් නේ මේ රටේ,දැන් ඉතුරුවෙලා තියෙන්නේ මත්තල විතරයි කියලා රනිල් sir ඊයේ කිව්වා,ඒක ඉන්දියාවට දෙන්නකම් නින්ද යන්නේ නැතුව ඇති.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Me yana political game wala widiyata un eyda? Emirates, NTT, BAT, me langa kaledi. Sirima karapuwa wage ewayend unta enda loku hethuwak thiyenna one.

    Dan thiyenne thawa enda dena ekata viruddawa petrolium eka strike karana pprashnayane.

    eeta amatharawa automatic cost based pricing nathnam un enne na.

    Petroleum එක විතරක් නෙමෙයි ioc එකත් කැමති වෙන එකක් නෑ,;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes: ඕක කාගේ හරි කොමිස් කුට්ටියක් නිසා වෙන දෙයක් නේ මේ රටේ,දැන් ඉතුරුවෙලා තියෙන්නේ මත්තල විතරයි කියලා රනිල් sir ඊයේ කිව්වා,ඒක ඉන්දියාවට දෙන්නකම් නින්ද යන්නේ නැතුව ඇති.
    පාරේ ඉන්න එකෙක් කියනවා, පෙට්‍රල් නැති එකනම් හොදයිලු.. පාරේ සැනසීමේ ගියැකිලු. ඔක්කොටම වාහන නැතිලු, බස් වල යන මිනිස්සුන්ට ඩීසල් තියෙනවනම් මේ ක්‍රමේ හොදාලු. බලපන්කො සිම්හලුන්ගේ කුහක ඊරිසියාව. ඌටත් බයික් කට්ටක්වත් තිබ්බනම් ඔහොම කියන්නේ නැ. මේ රටට මෙහෙම වෙලා මදි..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පාරේ ඉන්න එකෙක් කියනවා, පෙට්‍රල් නැති එකනම් හොදයිලු.. පාරේ සැනසීමේ ගියැකිලු. ඔක්කොටම වාහන නැතිලු, බස් වල යන මිනිස්සුන්ට ඩීසල් තියෙනවනම් මේ ක්‍රමේ හොදාලු. බලපන්කො සිම්හලුන්ගේ කුහක ඊරිසියාව. ඌටත් බයික් කට්ටක්වත් තිබ්බනම් ඔහොම කියන්නේ නැ. මේ රටට මෙහෙම වෙලා මදි..

    අපි දන්නෙ bus වල යන හැටි,දැන් එතකොට හැමෝම bus වල යන්න ගත්තහම ඉන්දියාවේ වගේ තියේවි,මට නම් බෑ වහලේ උඩ යන්න:cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අපි දන්නෙ bus වල යන හැටි,දැන් එතකොට හැමෝම bus වල යන්න ගත්තහම ඉන්දියාවේ වගේ තියේවි,මට නම් බෑ වහලේ උඩ යන්න:cool:
    මාර ඊරිසියාවකින් බන් මිනිස්සු ඉන්නේ.. මම නම් ඊයේ තෙල් ගහන්න ගිහින් පැත්තකට වෙලා පොලිමේ හිටියා. අපිට වැඩට ගියැකි බස් එකේ හරි. ඒත් ත්‍රීවීල් දුවන උන් එදා වේල සෙට් කරගන්නේ ඒකෙන්. පෙට්‍රල් නැති උනාම උන් අනාතයි. මට දුක හිතුනා උන් දැක්කම.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාර ඊරිසියාවකින් බන් මිනිස්සු ඉන්නේ.. මම නම් ඊයේ තෙල් ගහන්න ගිහින් පැත්තකට වෙලා පොලිමේ හිටියා. අපිට වැඩට ගියැකි බස් එකේ හරි. ඒත් ත්‍රීවීල් දුවන උන් එදා වේල සෙට් කරගන්නේ ඒකෙන්. පෙට්‍රල් නැති උනාම උන් අනාතයි. මට දුක හිතුනා උන් දැක්කම.

    :(:( බඩු මිලත් ගණන්,එහෙන් job එක කරන්නත් නැති වුණාම තවත් අනාථයි
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    yahapalanaya.gif