බකට් අදිනවා නෙවෙයි බන්.. තව කම්පෙටිටර්ල එනවට කැමතියි..
ඒත් සබ්බ සකලමනාවම ඉන්දියාවට නිකම්ම දීලා දාන එකටයි විරුද්ධ..
නිකමට හිතපන් දැනට 85%ක් සිපෙට්කෝ එකට තියෙන බලය නිකමටවත් IOC ගියොත් මොකද වෙන්නේ
1957 ඉඳන් 2003 වෙන කල් වෙන ආණ්ඩු මුකුත්ම ඇවිත් නැහැ
කෙලින්ම ඇවිත් තියෙන්නෙ රනිල් වගේ මූ ලියලා තියෙන්නෙ
1957 ඉඳන් දිරන්න දාලා තිබ්බ එක කිසිම අවුලක් නැහැ අර 2003 ඒක රෙන්ට් කරපු එක තමා අහස පොළව නුහුලන අපරාදෙ![]()

කවුරුවත් රෙන්ට් කරලා නැහැ බන්, නිකම් තිබිලා තියෙන්නෙඕක ඉස්සර ඇමරිකාව රෙන්ට් එකට අරන් තිබුනා නේද බන්![]()
දැන් අර ත්‍රිකුනාමලයෙ ටැංකි ටිකත් ඉන්දියාවට දුන්නම හොඳට තියේවි
හරි හරි එකත් දෙමු.![]()
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකිර්නයේ කොහොමත් තෙල් සංස්ථාවට තමා අයිති
IOC එකට දීලා තියෙන්නෙ ලොජිස්ටික් අංශෙ විතරයි, ඒකත් සංස්ථාවට දුන්නම හොරා ගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ![]()

දැන් සනීපද?
ahapu prashneta uththara deepan? paninne nathiwa.
dan thiyena widiyata kale thibbama hondada?
හරි හරි එකත් දෙමු.![]()
බොරුවට වලි ඇදගන්න එපා බන්. රටේ හැටියට ඉන්දියන්කාරයා උන්නත් එකයි නැතත් එකයි. දැන් ත්‍රිකුනාමලේ ටැන්කි නොහුන්නා කියලා ඉන්දියන් එකාගේ ඉන්ෆ්ලුවන්ස් එක පෙට්‍රල් වලට නැද්ද? එහෙනම් අද පෙට්‍රල් තියෙන්න එපැයි. සින්හලුන්ගේ කුලල් කාගැනීම් නිසා අහක ඉන්න උන් ලාබ ගන්නවා. සුද්දා හදලා ගිය එක පාවිච්චි කොරගන්න බැරි ජාතියක් නෙව අපි.ahapu prashneta uththara deepan? paninne nathiwa.
බොරුවට වලි ඇදගන්න එපා බන්. රටේ හැටියට ඉන්දියන්කාරයා උන්නත් එකයි නැතත් එකයි. දැන් ත්‍රිකුනාමලේ ටැන්කි නොහුන්නා කියලා ඉන්දියන් එකාගේ ඉන්ෆ්ලුවන්ස් එක පෙට්‍රල් වලට නැද්ද? එහෙනම් අද පෙට්‍රල් තියෙන්න එපැයි. සින්හලුන්ගේ කුලල් කාගැනීම් නිසා අහක ඉන්න උන් ලාබ ගන්නවා. සුද්දා හදලා ගිය එක පාවිච්චි කොරගන්න බැරි ජාතියක් නෙව අපි.

සින්හලුන්ගේ මැනේජ්මන්ට් ස්කිල් නැ බන්. ඔක්කොම පිට එකෙක්ට මැනේජ් කරනකන් උඩ බලාගෙන ඉන්නවා. ඔකනේ වෙන්නේ. එක සින්හලෙක් නැද්ද තෙල් ටික ඩීල් එකකට ගෙන්න ගන්න. ඒකට ඉන්දියන් උන් ඔනද? අපේ උන් ගැහුවොත් හෙජින් ගැහිල්ලක් තමා. මතකනේ.. මොකක්වත් එහෙකුටවත් හරියට කරන්න බැ. ඒකනේ ඉන්දියන් උන් මේකේ රින්ගගෙන රෙන්නේ.ඕක දිරුවයි කියලා අපිට වෙන අලාභයක් නෑනේ,මොකෝ අපි හැදුවද,දැන් 20%n මෙහෙම නම් ඕවත් අරගෙන තව කොහොමද![]()
සින්හලුන්ගේ මැනේජ්මන්ට් ස්කිල් නැ බන්. ඔක්කොම පිට එකෙක්ට මැනේජ් කරනකන් උඩ බලාගෙන ඉන්නවා. ඔකනේ වෙන්නේ. එක සින්හලෙක් නැද්ද තෙල් ටික ඩීල් එකකට ගෙන්න ගන්න. ඒකට ඉන්දියන් උන් ඔනද? අපේ උන් ගැහුවොත් හෙජින් ගැහිල්ලක් තමා. මතකනේ.. මොකක්වත් එහෙකුටවත් හරියට කරන්න බැ. ඒකනේ ඉන්දියන් උන් මේකේ රින්ගගෙන රෙන්නේ.

ඒකටත් බලපන් බාල්දියක් පෙරලන්නේ නැද්ද කියලා තව ලන්කාවෙම එකෙක්.Langadima Laughs karaya genawa chinnuth ekka Gas wagema.
ලන්කාවේ උන්ට තෙල් දෙන්නේ නැද්ද බන් ලොක වෙලද පොලෙන්. අපි කලුද? ඇයි බන් ඉන්දියන් උන් හරහම ගන්නේ. සින්ගපුරුවෙන් බැරිද ගෙන්න ගන්න.. එකසිය ගානට බොක්කෙ මුස්ලිම් උන් ඉන්නවා නේද බැරිද උන්ගේ රටකින් කෙලින්ම රිෆයිනරි එකකින් ගෙන්න ගන්න. මොකක්ද මේ ඉන්දියන් උන්ගේන්ම උකාගන්න සීන් එක.
මටත් ඕක ලොකු ප්‍රශ්නයක් විකුණන එක පෞද්ගලික කරනය ලොකු අවුලක් නෑ,හැබැයි ඒකට ඉන්දියාවටම දෙන්න ඕනද?,ලංකාවේ සල්ලි තියෙන උන් නැද්ද?,නැත්නම් ඒ අය මේ වගේ දේවල් වලට අත ගහන්නේ නැද්ද :(
ලන්කාවේ උන්ට තෙල් දෙන්නේ නැද්ද බන් ලොක වෙලද පොලෙන්. අපි කලුද? ඇයි බන් ඉන්දියන් උන් හරහම ගන්නේ. සින්ගපුරුවෙන් බැරිද ගෙන්න ගන්න.. එකසිය ගානට බොක්කෙ මුස්ලිම් උන් ඉන්නවා නේද බැරිද උන්ගේ රටකින් කෙලින්ම රිෆයිනරි එකකින් ගෙන්න ගන්න. මොකක්ද මේ ඉන්දියන් උන්ගේන්ම උකාගන්න සීන් එක.

සිරිමගේ කාලේ ඉදන් ඒ තෙල් ආකර මතු වෙන්නේ චන්දේ කාලෙට විතරයි.. හරි අමුතු රටක් බන් මේක.කොහෙදවත් ගේන්න ඕනෙ නෑ,ඇයි ජනාධිපතිවරනය කළේදි එළියට එන තෙල් නිධි ටික තියෙන්නේ![]()