තෙල්_නිධියක් හම්බවෙලා
ශ‍්‍රී ලංකාවට වයඹ දිග මුහුදු තීරයේ මන්නාරම දේරා්නියේ තෙල් හා ස්වභාවික වායු ඇති බව හෙලි වී ඇතැයි ඇමති කබීර් හෂීම් මහතා පැවසීය.
එම ප‍්‍රදේශයෙන්හි කරන ලද තෙල් ගවේෂණ මගින් මේම බව හෙලි වී ඇතැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ස්වභාවික වායු ඝනඅඩි ට්‍රිලියන නවකට ආසන්න ප‍්‍රමාණයක් හා බොරතෙල් බැරල් බිලියන දෙකක් ඉක්ම වූ නිධි දෙකක් දැනට සොයාගෙන ඇතැයිද ඔහු සදහන් කලේය.
සිය අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.