තෙල්_නිධියක් හම්බවෙලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තෙල්_නිධියක් හම්බවෙලා

    ශ‍්‍රී ලංකාවට වයඹ දිග මුහුදු තීරයේ මන්නාරම දෙ‍්‍රා්නියේ තෙල් හා ස්වභාවික වායු ඇති බව හෙලි වී ඇතැයි ඇමති කබීර් හෂීම් මහතා පැවසීය.

    එම ප‍්‍රදේශයෙන්හි කරන ලද තෙල් ගවේෂණ මගින් මේම බව හෙලි වී ඇතැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    ස්වභාවික වායු ඝනඅඩි ට්‍රිලියන නවකට ආසන්න ප‍්‍රමාණයක් හා බොරතෙල් බැරල් බිලියන දෙකක් ඉක්ම වූ නිධි දෙකක් දැනට සොයාගෙන ඇතැයිද ඔහු සදහන් කලේය.

    සිය අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    trump-fail-004.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාට හරි කුනු කොල්ලෙට විකුනල පුකේ අත පිහදාගෙන බලන් ඉන්න වෙන්නෙ. ඊට වඩා හොදයි ඕක ඔහොම්ම තියෙන්න අරින එක. මොකෙක් හරි දේශපාලුවෙක් ගොඩ ගියොත් ඇරෙන්න මිනිස්සුන්ට යහපතක් වෙන්නෙ නම් නෑ