තෙල් හිඟයක් ආයි එනව කියල ආරංචිය මට හම්බවෙච්ච නිසා කෝකටත් කියල මම රෑ 8 ට විතර කාර් එකටයි බයික් එකටයි වැඩිපුර පෙට්‍රල් ගැහුව. සමහර විට මේක බොරු ආරංචියකට කලබල වීමක් වෙන්නත් පුලුවන් ඒත් නිකන් මොකද ආයෙ පෝලිම් වල කට්ට කන්නෙ
බැදුම්කර කෙස් නිවුස් සාමාජෙ කාතා කරන එක වෙනස් කරන්න වෙන්න පුලුවන්, මොකද unp ඒකෙ ජනප්‍රිය අය මාට්ටු උන නිවුස් නෙ තියෙන්නෙ