You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.


ලංකාවේ කෙල්ලෙක්ද බ්‍රෝ?
මහින්දගෙ කාලෙ අන්තිමට තිබුණෙ 158ට
ඊට පස්සෙ අවුරුදු තුනක්ම කොහොමහරි 117ට ඇදං ගියා..
තාම 158ට වඩා නං වැඩි වෙලා නෑ 
117ට අඩු වුණාම කවුරුත් ත්‍රීවිල් ගාස්තු අඩු කෙරුවෙ නෑ. දැං කට්ටිය වැඩි කරන්ඩ ලෑස්තිය 