තෙල්_බැම්මේ විනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තෙල්_බැම්මේ විනය

th%2B%25281%2529.jpg

ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය. ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප‍්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය) .

http://transyl2014.blogspot.com/
 
sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා. 

    * උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !

    * ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !
     
    • Like
    Reactions: lkqwd123

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    Sampurrna attha. agree. Oya seniors la oya gammenma podu samajayata giyama , oya size dala hambaneka guti kanava. Ehema nathnam, Navakayekuta unath, uge background eka strong nam, senior ekata balu venna venava. For example---Oya Kalaniya University ekema nedha , Sishavak seniors lata viruddhava policiyata gihilla, Seniors lava remand kaley.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    UGC eken dan short tel number ekak denna yanavalu Navakainata [119 vage]. rag karanavanam call karanna. Ema velavema action gannavalu.Policiya kada gena paninavalu rag karana thanata.India vala danatamath mea method eka karanavalu.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    UGC eken dan short tel number ekak denna yanavalu Navakainata [119 vage]. rag karanavanam call karanna. Ema velavema action gannavalu.Policiya kada gena paninavalu rag karana thanata.India vala danatamath mea method eka karanavalu.

    rag karanna ena unge atha paya kadenna dunna nam hari. eka set ekak ta gema dunnama anith un ballo wage yanne.

    mama wage nam blade ekak aran gihin kapanawa...
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා. 

    * උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !

    * ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !
    පරිණාමය නොවුනු මිනිසෙක්...
    විශ්වවිද්‍යාලය කියන්නෙ..විශ්වවිද්‍යාලෙට...ගොන් පාර්ට් වෙන්නවත් පෞර්ෂයක් නැති ගොබ්බ අල්යෙකුගෙ ප්‍රකාශයක්....
     
    • Like
    Reactions: kasun137

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය. ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප‍්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය) .

    [/CENTER]
    http://transyl2014.blogspot.com/

    ආන්ඩුවේ කෑම්පස් වල ඉන්න ගොඩේ ගන්කබරයන්ගේ පොන්න වෑඩ. මුන් මේවා කර කර අවුරුදු ගනන් අඬුවේ වියදමින් කෑම්පස් වල නාකි වෙනවා. ප්‍රයිවෙට් ඉන්ස්ටුටුශන් එකකින් ෆොරීන් ඩිග්‍රීයක් ගන්න එකා ලස්සනට ජීවිතේ ගොඩයනවා. අන්තිමට ආන්ඩුවේ උන් පාරේ බෝඩ් උස්සන් ඉන්නවා රස්සා දියන් කියලා.. ඔය වගේ උන්ට රස්සා දෙන්න කිසිම වෑදගත් ආයතනයක් කෑමති වෙන්නේ නෑ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා. 

    * උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !

    * ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !

    well said
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පරිණාමය නොවුනු මිනිසෙක්...
    විශ්වවිද්‍යාලය කියන්නෙ..විශ්වවිද්‍යාලෙට...ගොන් පාර්ට් වෙන්නවත් පෞර්ෂයක් නැති ගොබ්බ අල්යෙකුගෙ ප්‍රකාශයක්....

    mokadda gobba?

    pls explain
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka

    100% true:)
    විප්ලවේට පුරුදු කරනවා බන්!!!!!!!:lol::lol::lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අමුම අමු කුහකයෝ. දාල තියෙන නීති වලින්ම පේනවා. මුළු සන්සාරේම කරලා තියෙන්නේ මිනිහෙක් කාල ඇඳලා පිළිවෙලකට ඉන්න එකට ඊරිසිය කරපු එක තමයි. ඉතින් මුන්ට හරි යයිද බන්.

    th%2B%25281%2529.jpg

    ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය. ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප‍්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය) .

    http://transyl2014.blogspot.com/
     
    Dec 6, 2016
    34
    1
    0
    Mewa nam thibba machan,,, :dull::dull:
    ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය.

    Mehema ekak thibba bawak nam mathak natha,,, :shocked::shocked::shocked:
    කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය.
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    පරිණාමය නොවුනු මිනිසෙක්...
    විශ්වවිද්‍යාලය කියන්නෙ..විශ්වවිද්‍යාලෙට...ගොන් පාර්ට් වෙන්නවත් පෞර්ෂයක් නැති ගොබ්බ අල්යෙකුගෙ ප්‍රකාශයක්....

    ආ දැන් උඹේ ජන්ගියේ පාට සින්නොන්නට කිය කියා යනවද ,දැන් උඹේ පෞරුෂය හෙනට වර්ධනය වුනාද :dull: . සින්නො අතින් උඹේ පුකේ හිලෙ වටප්‍රමාණය තමයි පරිනාමය වෙලා ඇත්තේ :rofl:.

    උඹේ අම්මත් මම හිතන්නේ ඉස්සර කාලේ ඉඳන් දකින දකින එකා අතින් පෞරුෂත්වය හොඳට වර්ධනය කරගෙන තියෙනවා කියලා පේනවා :rofl:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උඹලා වගේ ගොබ්බ හරක් නිසාතමයි මේ රටට කෙල වෙලා තියන්නෙ...
    අනිත් එකාගෙ අදහස් වලට ගරු කරන්න පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න අනිත් එකාගෙ දුක බෙදා ගන්න උන්ව හඳුන ගන්න ගොන් පාර්ට් වෙන්න බැරිනම් විශ්වවිද්‍යාලෙට ඒ වගේ හාල් කෑලි වලින්නම් තේරුමක් නෑ...අපි 2005 විතර ඔය විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්තා..අද කොන්දබ්කෙලින් කරගෙන රටට වැඩකුත් කරගෙන ඉන්නෙ ඒ විශ්වවිද්‍යාල ජීවිතයෙන් ලබපු පන්නරය නිසා...සහකම්පනයක් නැති ගොබ්බ හැත්තක් බහුතරයක් විශ්වවිද්‍යාල වලින් බිහිවෙන්නෙ ඔන්න ඔය ආත්මාර්තකාමීකම් නිසා..තෙල් බැම්මෙ අපිත් වාතවෙලා තියනවා ඒත් ඔයවගේ නීතිනම් ඒකලෙ තිබිනෙ නැහැ..සමහර දේ හැරුනම ..අපි භෞතීය විද්‍යා හදාරුවත් අපි ඇතුලෙ හොස්ට්ල් හිටියෙ ආර්ට්ස්,කොමර්ස්,හැමෝම අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්තා..හවසට ක්‍රිස්ටො එක පැත්තෙ ගිහිල්ලා ඩාන්ස් එකක් බලන්න පියානෝ එක ප්ලේකරන්න..රෑට මුලු කැම්පස් එකම අපේ ගෙදර...
    මහින්ද ආණ්ඩුකාලෙ ඇතුලෙ හොස්ටල් ඔක්කොම කොල්ලො එලියට දාලා ඒක කෙල්ලන්ගෙ පාරාදීසයක් කලා...
    ඇතුලෙ ඉන්න ඔක්කොම ජේවීපී කාරයො කියලා හිතාගෙන...
    අද දොස්තරලා ඉස්ට්‍රයික් කරන්නෙ සමසෞඛ්‍ය උපාධියෙ ක්‍රෙඩිට්ස් අඩු කරන්න කියලා...මේ ගොබ්බ ක්‍රමයේ ප්‍රතිඵල....
    අපි මේරටෙ මොන ඔෆිස් එකකට ගියත් මොන පාසලකට ගියත් අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්ත අය ඉන්නවා..බැංකුවකට ගියත්...
    රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති උගත් පොතේ ගුරු මෝඩයින් බිහිකරන්න හුදකලා කිරීම..තනි වීම ආත්මාර්තකාමීත්වය (දැඩි )ඔය වගේ ක්‍රමයක්ද අවශ්‍ය ...එකදෙයක් පැහැදිලියි එදාට වඩා අදමිනිස්සු අසරණයි ආත්මාර්තකාමියි..හුදකලායි....
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Ai ban oya patta system eka harward ,MIT wage ewage karanne naththe. Uba hitanne ubalata witharai yana yana thana yaluwo inne kiyala. Campus nemi ban ape iskole yaluwoma innawa one tharam than wala wadak karaganna. Uba hitanne rag nathi campus wala ewun selfish , self centered un kiyalada. Finally anith ekage adahas walata garu karana nisa thamai balen kata holla holla yawanne