බස් ගාස්තු ? දුම්රිය ගාස්තු ?
Not run on petrol or super diesel.
බස් ගාස්තු ? දුම්රිය ගාස්තු ?
23.02.2013
Petrol Octane 95 - 170.00
Petrol Octane 92 - 162.00
- http://ceypetco.gov.lk/historical-prices/
දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා.
බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.
තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්රවාහන බස් වලින් ඈත් වෙන එක.
බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.
ත්රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.
සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.
දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.
ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.
උඹ යන්නෙ මොන route එකේද දන්නෑ මං යන route වල නං පොල් ලෙලි පටෝල වගේ ඕනෙ තරම් මිනිස්සු බස් වල යනව 
තව වැඩි කලෑකි සෑහෙන්න
මං නං හිතන්නෑ ගැමුණුව වැඩි නොකර ඉඳියි කියල 
බස් වල යනව අඩුයි ?උඹ යන්නෙ මොන route එකේද දන්නෑ මං යන route වල නං පොල් ලෙලි පටෝල වගේ ඕනෙ තරම් මිනිස්සු බස් වල යනව
කට්ටිය දෙතුන් දෙනෙක් අරං ගියත් බස් එකේ යන එක හෙනට ලාබ ඇතිනෙ බං. ඌබර් එකෙං ත්රීවිල් එකක් අරං 5ක් ගියා කියපංකො. ඒත් කිලෝමීටර් 17ක් 18ක් යද්දි එකෙක්ට 50ක් වගේ ගෙවල යන්න පුලුවන්ද ? බෑනෙ. තාම හෙන පරතරයක් තියෙනවතව වැඩි කලෑකි සෑහෙන්න
මං නං හිතන්නෑ ගැමුණුව වැඩි නොකර ඉඳියි කියල
![]()
උබ මේ ගැන තියෙන වාර්තා හොයලා බලපන්. මිරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් තියෙනවා.

23.02.2013
Petrol Octane 95 - 170.00
Petrol Octane 92 - 162.00
- http://ceypetco.gov.lk/historical-prices/

දැන් ත්රීවිල් මල්ලිලා කීයක වැඩි කරයි ද? උන් මීටර් හයිකරන්නත් බැහැ කියනවනේ...![]()
අමු කැවිලද කොහෙද මගුලක් කතා කරනවාපෙබරවාරි වෙනකං තෙල්මිල ඉහල යයි කියලා නේද කිව්වේ?
බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.
තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්රවාහන බස් වලින් ඈත් වෙන එක.
බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.
ත්රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.
සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.
දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.
ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.
අමු කැවිලද කොහෙද මගුලක් කතා කරනවා
ඩිසල් වැඩි කරොත් එහෙම බස් කාරයෝ අපි උපරිමයේ ඉන්නේ කියලා වැඩි නොකර ඉදී
බලපන් කෝ ඉස්සරහට,
කොච්චර වැඩි කරත් මිනිස්සුන්ට බස් වල යන්ඩම වෙනවා මොකද රු 25ක් දීලා බස් එකේ යන මනුස්සයා ත්රීවීල් වලට රු 200 විතර දෙන්නේ නැ.
උබර් පික් මී හැම තැනම නැ නේ අනික හැමෝටම ඒවා පාවිච්චි කරන්ඩ බැ.
උබ අඩිය ගහලා ත්රිවිල් එකේද යන්නේ? උබර් හරි පික්මී හරි පලයන් කාර් එකක් අරං ඒසී එකේ. ත්රිවිල් එකේ ගානමනි. අනික බඩුත් වැඩකරනවා ඒසී ඒකට හොදට.
මොකක් research එක? Link තියෙද ? කොහොම හරි අඩුවෙනවනං හොඳයි හැබැයි![]()
මරාගේ කාලෙට වඩා සතයක් රුපියලක් හරි අඩුයි කියන්නේ.ඒ නිසා කමක් නැහැලු.
සපත්තු අඩිය ද? taxi වලත් ගාන වැඩිවෙයි.