තෙල්_වැඩි_වෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    :(

    23.02.2013

    Petrol Octane 95 - 170.00
    Petrol Octane 92 - 162.00

    - http://ceypetco.gov.lk/historical-prices/

    දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
    ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා.

    මරාගේ කාලෙට වඩා සතයක් රුපියලක් හරි අඩුයි කියන්නේ.ඒ නිසා කමක් නැහැලු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.

    තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
    බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.

    ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.

    සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.

    දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.

    ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.

    බස් වල යනව අඩුයි ? :eek: උඹ යන්නෙ මොන route එකේද දන්නෑ මං යන route වල නං පොල් ලෙලි පටෝල වගේ ඕනෙ තරම් මිනිස්සු බස් වල යනව :eek:
    කට්ටිය දෙතුන් දෙනෙක් අරං ගියත් බස් එකේ යන එක හෙනට ලාබ ඇතිනෙ බං. ඌබර් එකෙං ත්‍රීවිල් එකක් අරං 5ක් ගියා කියපංකො. ඒත් කිලෝමීටර් 17ක් 18ක් යද්දි එකෙක්ට 50ක් වගේ ගෙවල යන්න පුලුවන්ද ? බෑනෙ. තාම හෙන පරතරයක් තියෙනව :yes: තව වැඩි කලෑකි සෑහෙන්න :sorry: මං නං හිතන්නෑ ගැමුණුව වැඩි නොකර ඉඳියි කියල :no:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    උබ මේ ගැන තියෙන වාර්තා හොයලා බලපන්. මිරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් තියෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    දැන් ත්‍රීවිල් මල්ලිලා කීයක වැඩි කරයි ද? උන් මීටර් හයිකරන්නත් බැහැ කියනවනේ...:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබ මේ ගැන තියෙන වාර්තා හොයලා බලපන්. මිරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් තියෙනවා.

    මොකක් research එක? Link තියෙද ? කොහොම හරි අඩුවෙනවනං හොඳයි හැබැයි :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් ත්‍රීවිල් මල්ලිලා කීයක වැඩි කරයි ද? උන් මීටර් හයිකරන්නත් බැහැ කියනවනේ...:baffled:

    උබ අඩිය ගහලා ත්‍රිවිල් එකේද යන්නේ? උබර් හරි පික්මී හරි පලයන් කාර් එකක් අරං ඒසී එකේ. ත්‍රිවිල් එකේ ගානමනි. අනික බඩුත් වැඩකරනවා ඒසී ඒකට හොදට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    පෙබරවාරි වෙනකං තෙල්මිල ඉහල යයි කියලා නේද කිව්වේ?

    බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.

    තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
    බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.

    ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.

    සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.

    දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.

    ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.

    අමු කැවිලද කොහෙද මගුලක් කතා කරනවා
    ඩිසල් වැඩි කරොත් එහෙම බස් කාරයෝ අපි උපරිමයේ ඉන්නේ කියලා වැඩි නොකර ඉදී
    බලපන් කෝ ඉස්සරහට,
    කොච්චර වැඩි කරත් මිනිස්සුන්ට බස් වල යන්ඩම වෙනවා මොකද රු 25ක් දීලා බස් එකේ යන මනුස්සයා ත්‍රීවීල් වලට රු 200 විතර දෙන්නේ නැ.
    උබර් පික් මී හැම තැනම නැ නේ අනික හැමෝටම ඒවා පාවිච්චි කරන්ඩ බැ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අමු කැවිලද කොහෙද මගුලක් කතා කරනවා
    ඩිසල් වැඩි කරොත් එහෙම බස් කාරයෝ අපි උපරිමයේ ඉන්නේ කියලා වැඩි නොකර ඉදී
    බලපන් කෝ ඉස්සරහට,
    කොච්චර වැඩි කරත් මිනිස්සුන්ට බස් වල යන්ඩම වෙනවා මොකද රු 25ක් දීලා බස් එකේ යන මනුස්සයා ත්‍රීවීල් වලට රු 200 විතර දෙන්නේ නැ.
    උබර් පික් මී හැම තැනම නැ නේ අනික හැමෝටම ඒවා පාවිච්චි කරන්ඩ බැ.

    ඒ උබ දන්නා තරම. මොරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් බලපන්. බිස්නස් වලදී සමහර වෙලාවට මිනිස්සු හිතන දේ නෙමේ වෙන්නේ.

    සරලම උදාහරණයක් දෙන්නං. ලාෆ් එකේ ගෑස් ගැන බලපන්කො හොයලා. ඇයි උන් මීට වඩා බිස්නස් ප්‍රොමෝට් නොකරන්නේ කියලා. එච්ච්රයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    උබ අඩිය ගහලා ත්‍රිවිල් එකේද යන්නේ? උබර් හරි පික්මී හරි පලයන් කාර් එකක් අරං ඒසී එකේ. ත්‍රිවිල් එකේ ගානමනි. අනික බඩුත් වැඩකරනවා ඒසී ඒකට හොදට.

    සපත්තු අඩිය ද? taxi වලත් ගාන වැඩිවෙයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මොකක් research එක? Link තියෙද ? කොහොම හරි අඩුවෙනවනං හොඳයි හැබැයි :D

    හොයලා දාන්නම්. මිනිස්සු පොදු ප්‍රවාහන වලින් ඈත් වෙන විදිය ගැන සහ ඒ සංඛ්‍යාලේඛන. බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න මිනිස්සු ඕකෙන් ඈත් වෙනවා. පත්තර වලත් ලිපි ගියා.