තෙල්_වැඩි_වෙලා

amasi

Member
Sep 3, 2018
692
19
0
mama president nam rs500 karanava petrol.vahana nahuthetama vadi.petrol rs 50ta dunnoth hathapmak yanna paya hayak yanavaa vahane.rs500ta dunnoth hathapma 10k vinadi dahayen yanna puluvan lankave.
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
mama president nam 500 karanava petrol.vahana nahuthetama vadi.petrol rs 50ta dunnoth hathapmak yanna paya hayak yanavaa vahane.rs500ta dunnoth hathapma 10k vinadi dahayen yanna puluvan lankave.

තමුසේ ප්‍රසිඩන්ට් නෙමේ නි. සෝ තේ පාරක් ගහලා නිදා ගනින්.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි. ඉස්සර අව්රුදු ගානකට සැරයක් වෙනස් වෙච්ච තෙල් මිල වික්කාමසිංහ මහත්තයාගේ සොන්වර්ධනෙට පින් සිද්ද වෙන්න දැන් හැම මාසෙම වැඩි වෙනවා. අවුලක් නෑ මිනිස්සුන්ගේ සාක්කු වල සල්ලි තියෙනවනේ. වික්කාමසිංහ එක්ක කුරුදු වවල කුරුදු තෙල් ගහගෙන දුවපල්ලා කාර් වලට. ගොන්සෝන් , 50KG, සදුන් බුවා, rangana26 කෝ අපේ අකමැති තුමාගේ බෝයිෆ්රෙන් ලා ටික
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    සතුටුයි.
    පහුගිය ආන්ඩු කාලෙට වඩා තාම අඩුයි කියල හෙට කියයි.
    ඊලග මාසෙ 162 වෙනව සුවර්.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සතුටුයි.
    පහුගිය ආන්ඩු කාලෙට වඩා තාම අඩුයි කියල හෙට කියයි.
    ඊලග මාසෙ 162 වෙනව සුවර්.

    දැන් නං ඉතින් අමාරුයි ඒක කියන්නත්
    whMv19V.png
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    " දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
    ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා. "


    මේක කිව්වා කියලා තමයි -Rep දාලා තියෙන්නේ. පුදුම එවුන් තමයි ඉන්නේ.


    d6AzFrW.png

     
    • Like
    Reactions: rm1980 and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිලසුට්ට මුදල් ඇමතිටවත් තේරෙන්නෙ නෑලු දැන් හෙට ඉඳන් ආය බස් ගාස්තු බුලත් විට :baffled: වැඩි කොරන්ට ඕනි කියල කෑ ගහයි.
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    පෙබරවාරි වෙනකං තෙල්මිල ඉහල යයි කියලා නේද කිව්වේ?

    බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.

    තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
    බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.

    ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.

    සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.

    දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.

    ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.


    මටත් පෙන්නෙ, දැන් ගොඩාක් අය train eketh ynwa පොඩි දුරටත්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,429
    113
    Lambo race ekak balan inna beri unu sinhalu tika:rofl: dan yanna petroluth ne hauhauahahah
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    " දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
    ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා. "


    මේක කිව්වා කියලා තමයි -Rep දාලා තියෙන්නේ. පුදුම එවුන් තමයි ඉන්නේ.


    d6AzFrW.png


    ++
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් පෙන්නෙ, දැන් ගොඩාක් අය train eketh ynwa පොඩි දුරටත්

    :shocked::shocked: කොච්චියෙ යනව ලොල් ,පච කියන්ඩ එපා මිනිහො වහල් කම වෙනම දෙයක්.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් මක්ක කොරනව උදාවූ වෙනස කියල හිතාගෙන ඉන්න එකයි තියෙන්නෙ..

    අපරාදෙ හැදීගෙන ආව රට, මේව වෙන කාගෙනවත් නෙමේ චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ගෙම වරද , ගියා අඩුවට කාර් ගන්ඩ දැන් හරිනෙ...:lol::lol::lol::lol:

     
    Last edited: