මටත් පෙන්නෙ, දැන් ගොඩාක් අය train eketh ynwa පොඩි දුරටත්
ඔව් ඒවායේ ගාන අඩු නිසා ඒක වෙන්න පුළුවන්
මටත් පෙන්නෙ, දැන් ගොඩාක් අය train eketh ynwa පොඩි දුරටත්
Lambo race ekak balan inna beri unu sinhalu tikadan yanna petroluth ne hauhauahahah
ඒ කාලෙ ප්‍රෙට්‍රොල් මීට වඩා ගනං 
ඒ කාලෙ ප්‍රෙට්‍රොල් මීට වඩා ගනං
![]()
තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.
ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.
![]()
ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා
![]()


Lambo race ekak balan inna beri unu sinhalu tikadan yanna petroluth ne hauhauahahah

240 eka paththaka dala hybrid ekak gamu![]()

Thel madiwata tawa repair![]()
repair nathuwa padinna wenne na. Meke ekek uge eka wikka rubber hose tikath gal wela kiyala 
Thel madiwata tawa repair![]()
240 ekath 15+ yrs paranai nerepair nathuwa padinna wenne na. Meke ekek uge eka wikka rubber hose tikath gal wela kiyala
![]()
Tags
බයි කිඹුල් කඳුළු<< මේක දාපු එකාට තෙල් මිල වැඩි වෙලා නැහැ වගේ.අනේ හොදා..
ගොන් කරත්තයක් අරං. ගොනා වෙනුවට උබ කර තියපන් කරත්තෙට.

Ewa repair karala purudui bn.ewageda hybrid apooo.arake nan kelama unoth 50000ta engine ekak tibba.hybrid monawa karannada.hema kagulama replace karannai calibarate karannai

50000ta thiyanna wenneth 15+ yrs parana samaharawita thibba ekatath wada patta gahapu engine ekak thamai![]()
Thel nikan dunnath umbala wage ewun hodai kiyanawada ban. Aluth hora elawala parana hora genna umbalata one.
50000ta thiyanna wenneth 15+ yrs parana samaharawita thibba ekatath wada patta gahapu engine ekak thamai![]()
Uba rent ekak gewannan enna berida![]()

අවුරුදු හයකට පස්සේ රුපියල් පහෙන් බන් වැඩි කරලා තියෙන්නේ.ඒකත් මාරගේ චීන ලෝන් එකක් නිසා.මේ ආන්ඩුව මෙච්චර අඩු ගානකින් පෙට්‍රොල් තියාගෙන හිටපු එකත් මදිද?

Awulak ne bn ewa.petrol engine ne,ara autolanka forum eke hybrid un adana adilla dekkama bramd new wath ganna hitenne ne